X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ආර්නෙග් කම්හලෙන් පාසල් දරුවන්ට අත හිත

ලොව පුරා රටවල් 27 ක පැතිරී ඇති ඉතාලි ආර්නෙග් කර්මාන්ත ජාලය තවත් ප්‍රජා සත්කාරයක් කරමින් ඉන්දියාවේ  තානේ දිස්ත්‍රික්කයේ මනොරා ග්‍රාමයේ දිලිදු පවුල් 15ක කුඩා දරු දැරියන් 20 දෙනෙකු සදහා පාසල් උපකරණ බෙදා දුන්නේය.

 ආර්නෙග් කර්මාන්ත ජාලයේ ඉන්දියානු ආර්නෙග් සමාගමේ නිලධාරීන්ගේ පරිත්‍යාගයෙන් පසුගියදා මෙය  සිදුකෙරිණි.

මෙම  අවස්තාව සදහා ඉන්දියානු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජන් විචාරි මහාරාස්ටා ප්‍රාන්ත අමාත්‍ය රවින්ද්‍ර පටන් අර්නෙග්, ඉතාලි නියෝජිත ඉන්දියානු ආර්නෙග් සමාගමේ නිෂ්පාදන උපදේශක ලංකාදීප එසැණ වාර්තාකරු, චමින්ද මඩවල  එහි ප්‍රධාන ආරාධිතයෝ  වුහ.

කුඩා දරු දැරියන් වෙනුවෙන් විනෝද ක්‍රීඩා රැසක් මෙහිදී පැවැත්විය. නව සංකල්ප යුවා ප්‍රතිෂ්ටාන් සංවිධානය මෙම අවස්ථාව සංවිධානය කළේය.

 image1 image1-1 IMG_8217 IMG_8239 IMG_8241 IMG_8245 IMG_8245-1 IMG_8249



අදහස් (0)

ආර්නෙග් කම්හලෙන් පාසල් දරුවන්ට අත හිත

සුරන් Thursday, 07 May 2015 04:12 AM

මොකක්ද ඔය කම්මලේ කරන්නේ. අපේ අැමැතිකෙනකුටත් කොටස් තියෙනවද .දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද .(බ)

:       0       0

විරාජ් ඒකනායක Saturday, 09 May 2015 08:10 AM

අපේ රටේ ඔයිට වැඩිය ළමයින්ට උපකාර කරන දානපතියෝ කොච්චර ඉන්නවද ළමයින් විස්සකට ආධාර දෙන්න අපේ රටේ ගමේ කඩේ මුදලාලිලාත් ඉන්නවා (බ)

:       0       0

චමින්ද මඩවල Saturday, 09 May 2015 03:37 PM

ආර්නෙග් කියන්නේ ඉතාලි ජාතිකයින් දෙදෙනෙකුට අයත් ලෝකයේ රටවල් 27ක් පුරා පැතිරී ඇති කර්මාන්ත සමාගමක්. එහි නිපදවෙන්නේ වෙළදසැල් වලට අවශ්‍ය විශාල මෙන්ම කුඩා ශීතකරණ. ළගදීම ආර්නෙග් නිෂ්පාදන ලංකාවට ලැබෙනු ඇත. (බ)

:       0       0

කල්ප Sunday, 10 May 2015 02:52 AM

මේ පිනම ඇති.(හේ)

:       0       0

අසේල Sunday, 10 May 2015 02:52 AM

ගොඩක් හොඳ වැඩක්.(හේ)

:       0       0

මඩවල Sunday, 10 May 2015 02:52 AM

ඉතාලි ජාතිකයින් දෙදෙනෙකුට අයත් ලෝකයේ රටවල් 27ක ඇති ආර්නෙග් සමාගම් ජාලයේ නිෂ්පාදනය කරන්නේ වෙළදසැල් සදහා කුඩා හා විශාල ශීතකරණ. ඉදිරියේදී එම නිපැවුම් ලංකාවට ලැබෙනු ඇත.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site