2016 වසරේ ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 505 (රුපියල් කෝටි 7261.39) ලබා දීමට ආසියා සංවර්ධන බැංකුව තීරණය කර තිබේ.
පුද්ගලික අංශයේ සංවර්ධනය දැනුම විසඳුම් සහ උසස් යටිතල පහසුකම් සංවර්ධනය යන අංශවලට එම මූල්‍යාධාර හිමිවනු ඇති අතර ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම සඳහා ක්‍රියාකාරී ලෙස දායක වන බව එම බැංකුව සඳහන් කර ඇත.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ආසියා සංවර්ධන බැංකුවෙන් ලොකු ආධාරයක්
කුමාර් මෙන්ඩිස් Monday, 22 February 2016 05:37 AM
ඔව් එදා ඉඳලම ලංකාවට ලොකුවට ආධාර දුන්නේ මේ බැංකුව.ඔය පාරවල් හදන්නේ (රට සංවර්ධනය කරන්න)නැතිව මේ කිසිම දේශපාලකයෙක් රට හැදුවේ නැ.කියන්නේ නම් එයාලගේ බුදලෙන් හැදුවා වගේ.දෙන ආධාර වලිනුත් කොමිස් අරගෙන තමයි රටේ දේවල් කරන්නේ (බ)
පුෂ්පා Monday, 22 February 2016 09:10 AM
මේක ලොකු අධාරයක්ද නැත්නම් ලොකු ණයක්ද.? (ර)
අමල් Monday, 22 February 2016 09:04 AM
මේ මොනා උනත් මේවා ඉතින් මහජනතාව ගෙවන්න එපැයි. (ර)
මොහමඩ් රියාස් Monday, 22 February 2016 09:11 AM
ඔය බැංකුවෙන් දෙන්නේ ආධාර නොව සහන පොලිය මත දීර්ගකාලීන ණය. ඕවගෙන් තමා අපි දැන් මිරිකිලා ඉන්නේ. (ර)
මොහමඩ් රියාස් Monday, 22 February 2016 09:04 AM
ඔය බැංකුවෙන් දෙන්නේ ආධාර නොව සහන පොලිය මත දීර්ගකාලීන ණය. ඕවගෙන් තමා අපි දැන් මිරිකිලා ඉන්නේ. (අ)
නියාස් Monday, 22 February 2016 09:15 AM
ආධාර නොවෙයි සහන පොලිය මත දීර්ගකාලීන ණය. (අ)
කුමාර් මෙන්ඩිස් Sunday, 28 February 2016 10:01 AM
ආධාරයක් කියන්නේ ආධාරයක්. ණයක් කියන්නේ ණයක්. (නි)