ෆොන්ටෙරා සමාගමෙන් මෙරටට ආනයනය කර තිබූ ඇන්කර් කිරි පිටි කාණ්ඩ 3 ක තොගයක් වෙළදපොළට මුදාහැරීම වළක්වමින් පනවා තිබූ තහනම ඉවත් කර ගැනීමට රජය කටයුතු කර ඇත.
මෙම තහනම පැමිනවීමට හේතුව වී තිබුණේ අලූතින් ආනයනය කළ ඇන්කර් කිරි පිටි පානය කළ දරුවන් කිහිපදෙනෙක් රෝගීවූ බවට තොරතුරු ලැබීමය.
විද්‍යාගාර පර්යේෂණකයින් පසු කිරිපිටි වල රෝගකාරක කිසිවක් නැතැයි අනාවරණය වීමත් සමග තහනම ඉවත් කර තිබේ.
මෙය ෆොන්ටෙරා කිරිපිටි වලට තහනමක් පැනවුනු පළමු අවස්ථාව නොවෙන අතර පසුගිය අගෝස්තු මාසයේදී රට පුරා නැගෙන්නට ගත් විරෝධයන් නිසා ෆොන්ටෙරා සමාගමේ කිරි පිටි තහනම් කෙරුණි.
පසුව උසාවි නියෝගයකින් එම තහනම ඉවත් කිරීම සිදුවිය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇන්කර් තහනම ඉවතට
ඇතුගල Monday, 13 October 2014 06:08 AM
හරියටම දැනගන්නේ නැතුව අදහසක් කියන්න අමාරුයි මට නම් (නි)
අමා Monday, 13 October 2014 06:21 AM
ඇන්කර් වල විස ද්‍රව්‍ය තිබිය හැකි නිසා විදිමත් පරික්ෂවකින් තොරව තහනම ඉවත් කිරීම නුසුදුසුද?(හේ)
දිනෙල්කා Monday, 13 October 2014 04:45 PM
මොනවා වුණත් රට කිරිපිටි නොබී සිටීම තමයි හොඳ (නි)
අනුර Monday, 13 October 2014 04:45 PM
ඇන්කර් තමයි මම කැමතිම පිටි වර්ගය (නි)
සියාතු Tuesday, 14 October 2014 03:27 PM
මුලදි හොද වුණාට පස්සේ ටික ටික හැමදේම බාල වෙනවා.(හේ)
කුමාර Tuesday, 14 October 2014 03:49 PM
දේශිය කිරිපිටි වලට මුල් තැන දී දෙවැනුව පිටරට කිරපිටි වලට දුන්නම් මොකද වෙන්නේ.(හේ)
විමල් Tuesday, 14 October 2014 03:49 PM
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර මේකට පියවරක් ගත්තනම් හොද නැද්ද?(හේ)
මේනක Tuesday, 14 October 2014 03:49 PM
දේශිය නිෂ්පාදන නගා සිටුවිය යුතුයි.(හේ)
සිතුම් Tuesday, 14 October 2014 03:49 PM
ඇන්කර් ඉවත් කළ යුතුයි.(හේ)
කුමාර Wednesday, 15 October 2014 07:06 AM
මේ කිරිපිටි වල කිසිදු ප්‍රශ්නයක් නැතුව ඇති.දැන් අවුරුදු ගාණක් තිස්සේ කිසිදු ගැටළුවක් මතු වුණේ නෑනේ.(හේ)
නිමන්ත Wednesday, 15 October 2014 07:07 AM
කාලයක් ලංකාවේ හොදම කිරිපිටි ඇන්කර්නේ.(හේ)
කුමාරි Thursday, 16 October 2014 05:30 AM
මැරෙනකම් කිරි බොන මෙලොව වසන එකම සත්වයා මිනිසාය.(දිල්)