X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ඇස්බැස්ටස් එපායැයි රුසියාව කියයි

2024 වර්ෂය වන විට ඇස්බැස්ටස් භාවිතය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන් තුරන් කරලීම නැවත සලකා බලන ලෙස රුසියාව ඉල්ලයි.

රුසියාවේ ප්‍රධාන අපනයන ද්‍රව්‍යයන් වූ ඇස්බැස්ටස්  වැඩිපුරම මිලදී ගන්නා රටවල් අතුරින් ප්‍රමුඛ රටක් වන ශ්‍රී ලංකාව සෞඛ්‍යයමය සහ සනීපාරක්ෂක හේතු මත ආනයනය සීමා කිරීමටත් 2024 වර්ෂය සිට තහනම් කිරීමටත් ගෙන ඇති යෝජනාව නැවත සලකා බලැන්නැයි ද එය දෙරටේ ආර්ථික සහයෝගීතා වැඩ පිළිවෙලටත් බෙහෙවින් ඉවහල් වන බවත් රුසියන් තානාපති ඇලෙක්සැන්ඩර් කර්චාවා පවසයි.

ශ්‍රී ලංකා රුසියා ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන වාර්ෂික සමුළුවේදී ඔහු මේ ඉල්ලීම කළේය.

කෙසේ වුවත් ඇස්බැස්ටස් භාවිතය ශ්‍රී ලාංකික ජනතාවට පිළිකා කාරක  බවත් එය විද්‍යාත්මකව තහවුරු වී ඇති බවත් මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය දුමින්ද හඳපාන්ගොඩ මහතා කියයි.



අදහස් (0)

ඇස්බැස්ටස් එපායැයි රුසියාව කියයි

බන්දුල Friday, 21 October 2016 12:45 PM

මෙය වහාම කල යතු වැඩක්.ඔස්ට්‍රලියව ඇස්බැස්ටෝස් සම්පුර්ණයෙන්ම තහනම් කරලා දියුනු රටවල ඇස්බැස්ටෝස් වලින් හදපු ගෙවල් කඩන එක පවා විශාල පිරිසක් යොදවනවා ගගන ගමින්ට වගේ ඇඳුම් අන්දලා. (අ)

:       0       1

සිල්වා Friday, 21 October 2016 04:52 PM

තව ටික දවසක් යනකොට අපේ අය කොහේහරි තිබෙන රැස්වීමකට ගිහින් කියයි, එයාලා ඇස්බැස්ටෝස් වලට විරුද්ධයි, නමුත් කැබිනෙට් අැමති කෙනෙක් ඇස්බැස්ටෝස් වලට කැමතියි කියලා. අපේ දේශපාලකයන්ට කොන්දක් නැහැනේ. (නි)

:       0       0

නිහාල් Friday, 21 October 2016 04:58 PM

මේ තීරණය ගන්න දැනටත් ප්‍රමාදයි (නි)

:       0       0

ජනක Friday, 21 October 2016 05:08 PM

ලෝකයේ බොහෝ දියුණු රටවල ඇස්බැස්ටස් තහනම් කරන වකවානුවක, සෞඛ්‍ය හේතුන් මත ශ්‍රී ලංකාව ගත් මෙම තීරණය අගය කළයුතු වෙනවා. මේ තීරණය ගතයුතුව තිබුනේ මීට වසර ගණනාවකට පෙරයි. කාර්මික අතින් දියුණු රටවල් බලන්නේ සිය නිෂ්පාදන වලින් වන හානිය නොවෙන බව රුසියානුවන්ගේ මේ ප්‍රකාශයෙන් මොනවට පැහැදිලි වෙනවා. (නි)

:       0       0

ජනහිත Friday, 21 October 2016 05:07 PM

මිනිස්සු රැකගෙන ඉන්න එපායැ ආර්ථිකය රැකගන්න ඉස්සර (නි)

:       0       0

ද සිල්වා Saturday, 22 October 2016 02:33 PM

ඇස්බැස්ටෝස් අවශ්‍ය නැහැ නියම ප්‍රමිතියට උලු නිපදවනවා නම් සෞඛ්‍යයටත් හොඳයි ලස්නයි (අ) ,

:       0       0

සුසිල් Sunday, 23 October 2016 07:36 AM

ලංකාවට එපා. යවන්න සිරියාවටයි, පිලිපීනයටයි (නි)

:       0       0

ලුම්බිණි Monday, 24 October 2016 02:17 AM

ඇස්බැස්ටස් භාවිතය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන් තුරන් කරලීම සඳහා 2024 වෙනකම් ඉඳීම කල් වැඩියි. මෙය තහනම් කළයුතුව තිබුනේ බොහෝ ඉස්සර. (නි)

:       0       0

කුමාර් Monday, 24 October 2016 07:28 PM

ලංකාවේ තියෙන බහුජාතික සමාගම් මේවා තහනම් කළේ අවුරුදු 15කට ඉස්සර. ලංකාවේ ප්‍රධානම සබන් සහ මාගරින් නිෂ්පාදන සමාගමක් ආහාර සඳහා ගන්නා ඇසුරුම් ගබඩාවල සිවිලමටවත් ගහන්න දුන්නේ නැහැ. නමුත් රාජ්‍ය අංශවල උවමනාවක් තිබුනේ නැහැ. දැන් තියෙන යෝජනාවත් යට යන්න පුළුවන් අනිත් රටවල් සතුටු කරන්න. (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site