සමුද්‍ර නිරීක්ෂක යාත්‍රා දෙකක් සදහා ශ්‍රී ලංකාවෙන් ඇනවුමක් ලැබී ඇතැයි ඉන්දියාවේ ආරක්ෂක උපකරණ නිෂ්පාදක කටයුතු පිළිබඳ ඇමති රාවෝ ඉන්ද්‍රජිත් සිං කියයි.
මේ යාත්‍රා දෙකෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විටත් අරඹා තිබෙන බවද එම කටයුතු සිදුවන්නේ ගෝවහි පිහිටා ඇති නෞකාංගනයකදී බවද සඳහන්ය.
ඇමතිවරයාට අනුව මෙම යාත්‍රා දෙක සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවෙන අතර කිසිඳු විදෙස් හවුල්කරුවෙක් ඒ සඳහා සහභාගී කර නොගැනේ.
මෙය ඉන්දියාව සමුදුරු යාත්‍රා අපනයනය කිරීමට යන ප්‍රථම අවස්ථාව බවත් එවැනි යාත්‍රා තැනීමට තරම් ඉන්දියාවේ තාක්ෂණය දියුණුවී තිබීම සමස්ථ ඉන්දියා ජනතාවටම ආඩම්බරයක් බවත් ඔහු පවසයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දු යාත්‍රාවට ලංකාවේ හිත
ලාල් Saturday, 27 December 2014 09:36 PM
නිව්ස් දාන්ඩ කලින් ලියපු එක හරිද කියලා නැවත කියවන්න (ම)
නාත් Monday, 19 January 2015 02:40 AM
ඉස්සර මේ වගේ යාත්‍රා අපි ඉන්දියාවට හදලා විකුණුවා නේද? ආශ්චර්යය තමයි! (නි)
ධම්මික Friday, 16 January 2015 06:25 PM
මම දන්නා තරමට අපි නැව් හදලා ඉන්දියාවට විකුණනවා. (නි)
කොළඹ නැව් තටාකාංගනය Wednesday, 14 January 2015 06:33 AM
අපි නැව් තටාකාංගනයේ උදවිය, අපි දැනටමත් ඉන්දියාවට මගින් 400 ගෙනියන්ඩ පුළුවන් නැව් 2 හදන්ඩ බාර අරගෙන 1 ක් හදල දීල ඉවරඊ අනෙක 2015 බාරදෙනවා. ඒ අපි අපේ ලංකාවේ, නැව් තටාකාංගනයේ හදපු 229 සහ 230 වන යාත්‍රා දෙක ඔයහොල්ලෝ මේවා දන්නේ නැ නේද. ඕවට අමතරව අපි හදන අනෙක් ඒවා ගන්නේත් ඉන්දියානු සම්භවයක් තියෙන සින්ගපූර් සමාගමක්. අපේ උදවියට කියන්ඩ තියෙන්නේ ඔය ඉන්දියාවේ හදනවා කියපු දෙකත් අපිට පුළුවන් ඒ වගේම මේක අපිට අභියෝගයකුත් නෙවේ. (බ)
කොළඹ නැව් තටාකාංගනය Sunday, 11 January 2015 05:26 AM
අපි නැව් තටාකාංගනයේ උදවිය, අපි දැනටමත් ඉන්දියාවට මගින් 400 ගෙනියන්ඩ පුළුවන් නැව් 2 හදන්ඩ බාර අරගෙන 1 ක් හදල දීල ඉවරයි. අනෙක 2015 බාරදෙනවා. ඒ අපි අපේ ලංකාවේ, නැව් තටාකාංගනයේ හදපු 229 සහ 230 වන යාත්‍රා දෙක. ඔයහොල්ලෝ මේවා දන්නේ නැ නේද. ඕවට අමතරව අපි හදන අනෙක් ඒවා ගන්නේත් ඉන්දියානු සම්භවයක් තියෙන සින්ගපූර් සමාගමක්. අපේ උදවියට කියන්ඩ තියෙන්නේ ඔය ඉන්දියාවේ හදනවා කියපු දෙකත් අපිට පුළුවන්. ඒ වගේම මේක අපිට අභියෝගයකුත් නෙවේ. (ස)
නවීන් Saturday, 10 January 2015 10:37 PM
අපේ ඉංජිනේරුවන්ට බැරිද නැවි දෙක නිෂ්පාදනය කරන්න . අපේ බුද්ධිමත්කම ඇති නේද අවශ්‍ය අමුද්‍රව්‍ය රටින් ගෙන්න ගන්න පුළුවන් නේද ? සමහර විට අපේ දැනුම ඉන්දියාවට වඩා හොදවෙන්න පුළුවන් නේද ?(දිල්)
නවීන් Saturday, 10 January 2015 10:35 PM
අපේ ඉංජිනේරුවන්ට බැරිද නැව් දෙක නිෂ්පාදනය කරන්න අපේ බුද්ධිමත්කම ඇති නේද අවශ්‍ය අමුද්‍රව්‍ය රටින් ගෙන්න ගන්න පුළුවන් නේද සමහර විට අපේ දැනුම ඉන්දියාවට වඩා හොඳවෙන්න පුළුවන් නේද (බ)
කුමාර Thursday, 08 January 2015 12:08 PM
අවරුදු 30 තිබුන යුද්දය දැන් ඉවරයි.දැන් තියෙන්නේ ජය මාවත .එක ජය ගමු. (ස)
ජනක Thursday, 08 January 2015 03:52 AM
මේවා අපේ රටේ හදන්න පහසුකම් තිබෙනවා. (නි)
ඉසුරන්දි Wednesday, 31 December 2014 04:41 AM
අපේ රටට අවශ්‍ය දේවල් ඇයි අපේ රටේම නිෂ්පාදනය කරන්න උත්සහ කරන්නේ නැත්තේ. (දිල්)
අල්විස් Tuesday, 30 December 2014 06:21 AM
මේ දේ හදිස්සියක් නෙවෙයිනෙ ? ලංකාවේ ඉංජිනේරුවන්ගෙන් වැඩක් ගන්න තිබුණු හොඳ අවස්ථාවක් ගිලිහුනේ. අනිවාර්යෙන්ම අපේ රටේ ඉන්නවා නැව් හදන්න පුළුවන් උදවිය. (ර)
දාවිත් Monday, 29 December 2014 06:13 AM
ඉන්දිය යාත්‍රාවට ලක් හිත. (නදී)
ලාල් Saturday, 27 December 2014 09:36 PM
නිව්ස් දාන්ඩ කලින් ලියපු එක හරිද කියලා නැවත කියවන්න (ම)
lal Saturday, 27 December 2014 09:36 PM
නිව්ස් දාන්ඩ කලින් ලියපු එක හරිද කියලා නැවත කියවන්න.
lal Saturday, 27 December 2014 09:37 PM
නිව්ස් දාන්ඩ කලින් ලියපු එක හරිද කියලා නැවත කියවන්න. (ම)
චන්ද්‍රසිරි Sunday, 21 December 2014 07:39 PM
ඉන්දියා යාත්‍රාවට ලංකා හිත (නදී)
ලාල් Saturday, 27 December 2014 09:37 PM
නිව්ස් දාන්ඩ කලින් ලියපු එක හරිද කියලා නැවත කියවන්න.(ම)
සමන්ති Saturday, 27 December 2014 01:24 AM
ඉස්සර නම් කොළඹ නැව් හැදුවා වගේ මතකයි. (නි)
අසංක Friday, 26 December 2014 09:35 AM
කොළඹ නැව් තටාකාංගනය ? (බ)
ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 24 December 2014 04:43 AM
අවුරුදු 30ක් යුද්ධ කළා. දැන් යුද්ධය අවසන් වෙලත් අවුරුදු 4 ක් නම් තාමත් අපිට ගොඩ එන්න බැරිද? යුද්ධ කරනකොටම අපි මේවා හදන්න උනන්දු වෙන්න ඕනෑ. යුද්ධ කියා කියා හැමදේම අතපසු කළොත් මොකද වෙන්නේ? (නි)
නලින් Wednesday, 24 December 2014 04:29 AM
අවුරුදු 30 ක යුද්දේ ඉවරවෙලා අවුරුදු 4 යි. එක පාර බුදු වෙන්න බෑ. ඔයාල නිකම් තොත්ත බබාල වගේනේ කතා කරන්නේ. (නදී)
අමා Tuesday, 23 December 2014 08:01 AM
අැයි අපිට මේවා නිපදවන්න බැරි ? අපි කිරෙන් බාල වෙලාද මහත්තයෝ? අපිට මෙත් යුගයෙන් වත් ගොඩ යන්ද පුළුවන් වේවිද ? (නදී)
අමා Tuesday, 23 December 2014 08:01 AM
අපිට මෙත් යුගයෙන් වත් ගොඩ යන්ද පුළුවන් වේවිද ? (ර)
කුමාර් Tuesday, 23 December 2014 06:28 AM
සතුටුයි (නි)
ප්‍රදීප් Tuesday, 23 December 2014 05:30 AM
හොරාගේ අම්මගෙන් පේන ඇසීම... (ස)
සමන් Monday, 22 December 2014 03:23 PM
අනේ මන්ද මේවට මොනවා කියන්නද කියලා මටම තේරෙන්නේ නැහැ (හේ)
ලලිත් - එස්.එල් Monday, 22 December 2014 02:12 PM
යන්නේ කොහෙද මල්ලේ පොල්. (නදී)
සරත් පියසේන Monday, 22 December 2014 07:45 AM
හිතවත් රටක ආරක්ෂිත නිෂ්පාදනයක් අසල්වැසි රටක් මිලදී ගැනීම ආඩම්බරයි වගේම, අප රට ගැන විස්වාසයක් තැබීම ගැන ඉන්දීය රජයට ස්තුතියි. (ර)
සරත් පියසේන Monday, 22 December 2014 07:45 AM
හිතවත් රටක ආරක්ෂිත නිෂ්පාදනයක් අසල්වැසි රටක් මිලදී ගැනීම ආඩම්බර වගේම අප රට ගැන විස්වාසයක් තැබීම ගැන ඉන්දීය රජයට ස්තුති (බ)
කුමාරි Monday, 22 December 2014 04:30 AM
අන්තෝ ජටා බහි ජටා වාගේ. (බ)