ලොව වැඩිම වාණිජ වටිනාකමකින් සමන්විත බව කියන නිල් ආරුනූල් මාණික්‍යය මහනුවර, පේරාදෙණිය පාරේ අංක 676 පිහිටි ස්ථානයේ මේ දිනවල මහජන ප්‍රදර්ශනයට තබා ඇත.
‘ටියේෂ් බ්ලූ එම්ප්‍රස්’ යනුවෙන් හඳුන්වන මෙම මැණික ප්‍රදර්ශනයට තබා ඇත්තේ මෙරට විශාලතම ආභරණ ප්‍රදර්ශනාගාරය වන මහනුවර, පේරාදෙණිය පාරේ පිහිටි ‘ටියේෂ්’ ප්‍රදර්ශනාගාරයේ ය.කැරට් 332කින් බරින් යුතු ශ්‍රී ලංකාවේ නිල ආරුනූල් මැණිකක් වන මෙම ‘ටියේෂ් බ්ලූ එම්ප්‍රස්’ මාණික්‍යයේ වත්මන් හිමිකරුවන් වන්නේ ‘ටියේෂ්’ ආයතනයේ හිමිකරුවන් වන ‘ද ෆොන්සේකා’ පවුලයි.
මෙම මැණික අවුරුදු මිලියන 800ක ඉතිහාසයකට හිමිකම් කියන බව දැනට ගණනය කර තිබේ.රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ගම්මානයේ පතලකින් ‘ටියේෂ් බ්ලූ එම්ප්‍රස්’ මාණික්‍යයේ මවු පාෂාණය සොයාගෙන ඇත්තේ 1980 දශකයේ මුල් භාගයේදීය. එහි බර කැරට් 201,500ක් එනම් කිලෝග්‍රෑම් 40.03ක් ලෙස ගණනය කර තිබිණි.
කැරට් 18ක කහ සහ සුදු රත්තරංවලින් නිමවා ඇති මෙරට තවත් වටිනා මැණික් ගල් ඔබ්බවනු ලැබූ කිරුළක ‘ටියේෂ් බ්ලූ එම්ප්‍රස්’ මැණික රඳවා ඇත. මැණික තබා ඇති ගොඩනැගිල්ලට පැය 24 මුළුල්ලේ ක්‍රියාත්මක විශේෂ ආරක්ෂාවක් ද ලබා දී තිබේ.
055
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉහළ වටිනාකමක් ඇති නිල් ආරුනූල් මාණික්‍ය මහජන ප්‍රදර්ශනයට
Chathuri Friday, 09 August 2019 03:49 PM
සාමාන්‍ය හොරුන්ගෙන් නෙමේ ආරක්ෂා කරන්නේ. රට බාරගන්න එන නායකයින්ගෙන් වැඩි අරක්ෂාවට කියලා ඔහුගේ බිරිඳට දෙන්න ඉඩ තියෙන නිසා කොයිතරම් රටේ සම්පත් තම බලය පාවිච්චි කරමින් ඔහු බාරයට ගත්තද?
Uditha - London Sunday, 18 August 2019 01:27 PM
සාමාන්‍ය මිනිස්සුන්ගෙන් බය වෙන්න දෙයක් නැහැ.. රටේ ඉන්න ඉහල පෙලේ ලොකු අයගෙන් ඕක පරිස්සම් කර ගන්න...