X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


උතුරු දුම්රියට ඉන්දියා සහය

උතුරේ මේ දිනවල  දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව ලැබුණු අලූත් දුම්රිය එන්ජින් 3 ක් පසුගියදා කොළඹ වරායට ළගාවිය. මේ දුම්රිය එන්ජින් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වලින් පසු උතුරේ ධාවනයට යෙදවීමට නියමිතය.

මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනුයේ ඉන්දීය ආධාර වලිනි.දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයතුද පැවැරී ඇත්තේ අයිකන් නම් ඉන්දීය සමාගමකටය.ලැබුණු දුම්රිය එන්ජින් 3 ට අමතරව තවත් දුම්රිය එන්ජින් 3 ක් ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත ලබාදීමට නියමිත බව අයිකන් සමාගමේ ප්‍රධානී එස්.එල් ගුප්තා සදහන් කරයි.

යුධ සමයේදී උතුරුදිග දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ විය.දැනට දුම්රිය ධාවනය වන්නේ ඕමන්තෙයි හා මැදවච්චිය දක්වා පමණි.මැදවච්චියේ සිට තෙලෙමන්නාරම් ජැටිය දක්වාත්,ඕමන්තෙයි සිට කන්කසන්තුරේ දක්වාත් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවේ.මීට දුම්රිය පාලනයට නවතම සංඥා හා සන්නිවේදන මධ්‍යස්ථානයක් ඉදිකිරීමටත් සැළැසුම් කර ඇත.වැඩ අවසන් වූ පසු මාර්ගයේ පැයට කිලෝමිටර 120 ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකියාව ඇතැයි කියැවේ.මේ ව්‍යාපෘතිය මාර්ගයෙන් සෘජු රැකියා අවස්ථා 2000 ක් පමණද වක්‍ර රැකියා අවස්ථා 1000 ක් පමණද ඇතිවේයැයි අපේක්ෂිතය.



අදහස් (0)

උතුරු දුම්රියට ඉන්දියා සහය

සුරංග Wednesday, 03 April 2013 11:44 AM

උතුරටත් කොච්චි දෙනවාද (දී)

:       0       0

ලාල් ජකර්තා Thursday, 04 April 2013 08:20 PM

අපෙ භික්ෂූන් වහන්සේලාට අපහස කරන්න එපා. මුලධර්මවාදීන්ගේන් රට ජාතියට වෙන්න යන විනාශය ඉතාමත් පැහැදීලීයි. බොදු බල සේනාසංවිධානය පෙනි සිටින්නේ මේ මිනිමරු, අමන මුලධර්මවාදීන්ගේන් රට බෙරානිමටයි. (අ)

:       0       0

චන්දන Thursday, 04 April 2013 07:13 PM

දිග අඩි 100 ක වත් දුම්රිය පාරක් හදාගන්න ශ්‍රී ලංකික අපිට ශක්තියක් ලැබේවා (අ)

:       0       0

හෆී Thursday, 04 April 2013 02:10 PM

පව් අනිල් සහෝදරයා... (ස)

:       0       0

දිරාම් Thursday, 04 April 2013 12:28 PM

ඔය සහය දෙන්නෙ අපිට තියෙන ආදරේට කියලද හිතන්නෙ.? (ස)

:       0       0

ජුමෙඉර අපි Thursday, 04 April 2013 09:58 AM

අනිල්, මුතුන් මිත්තන්ගේ දර්ශනයට ගරු කිරීම ඉතා අගයමු (නි)

:       0       0

අස්ලාන් Thursday, 04 April 2013 10:02 AM

සිල්වා, අපිට පීලි ගන්න මුදල් නැහැ. මේවා ඉන්දියාවෙන් කරන්නේ (නි)

:       0       0

අනිල්-ඩුබායි Wednesday, 03 April 2013 10:53 PM

මමත් රෝමානු කතෝලෙකයෙක් , මගේ පුර්ණ සහයෝගය බොදුබල සේනාවට , ජයවේව ! (ත)

:       0       0

කසුන් Wednesday, 03 April 2013 02:39 PM

ෂාර්ප්රාස් හැමදේටම සේනාව අවශ්‍ය නැහැ. එමගින් ඇතිකරන්නේ සිංහල පුනරුදයක්. කරුණාකර දන්නා දෙයක් කතාකරනවද? (නි)

:       0       0

අජිත් Wednesday, 03 April 2013 12:09 PM

උතුරට ඉන්දීය ආධාර යටතේ දුම්රිය දාන්න එපා (දී)

:       0       0

ශ්‍රී Wednesday, 03 April 2013 11:54 AM

ඇත්තම කියනවනම් දැන් මාතර ඉදන් කොළඹ කොටුවට යන්න සීග්‍රඝාමී දුම්රියට යන්නේ පැය 4 ටත් වඩා අඩු කාලයක්. නමුත් ඊට කලින් ඔය ගමනට පය 4 1/2 ත් 5 ත් අතර කාලයක් ගියා. (ස)

:       0       0

සමීර Wednesday, 03 April 2013 11:52 AM

ජයලලලිත එහම හොදින්ද (ස)

:       0       0

සුරංග Wednesday, 03 April 2013 11:51 AM

උතුටර සහාය දක්වන්න ඉන්දියාව සැදී පැහැදී ඉන්නවා (දී)

:       0       0

වරුණ Monday, 01 April 2013 08:13 AM

මතකනේ කොළඹ - මාතර හොදට තිබුණු පාරට වෙච්ච වැඩේ. (නි)

:       0       0

අනුරධා Wednesday, 03 April 2013 10:53 AM

උතුරට විතරද ඉන්දියාවෙන් උදවු කරන්නේ (දී)

:       0       0

ලලිත් Wednesday, 03 April 2013 06:38 AM

නැතුව නැතුව, කුම්බලා මාලු ගිල්ලා නම් දුක විඳින්න වෙනවා (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 03 April 2013 01:50 AM

ජයලලිතාගේත් අනුමැතිය ඇතුවද මේවා ඇවිත් තියෙන්නේ. (නි)

:       0       0

සරත් Wednesday, 03 April 2013 01:37 AM

ඔව් ඉතින් සුද්ද හදපු රේල්පාර නැත්නම් අපි හදයි.. ඉන්දියාවට බැනලා වැඩක් තියෙනවද ? (නි)

:       0       0

අනිල් Tuesday, 02 April 2013 11:54 PM

මේ ලිපියට සේනාව ගැන කිසිම දෙයක් වැඩක් නැහැනේ. අවශ්‍ය දේවල් ලියන්න. (ස)

:       0       0

ෂාර්ප්රාස් Monday, 01 April 2013 07:04 PM

කෝ සේනාව, කියාපල්ලකෝ ඉන්දියාව වර්ජනය කරමු කියලා.(නදී)

:       0       0

සුචින්ද්‍ර Monday, 01 April 2013 05:05 PM

ඇයි තාමත් අම්පාරට රේල් පාරක් හදන්න බැරිවුනේ. කෝමහරි ඒකත් කලොත් නැගෙනහිරට නවෝදය.(නදී)

:       0       0

සිල්වා Monday, 01 April 2013 04:38 PM

අනේ අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට ගිය කාලයක්. ඉන්දියාවේ උදව් නැතුව රේල්පාරක් වත් හදා ගන්න බැහැ.‍ ඉස්සර අපි පාරවල් හදාගන්න පිටරටින් එනකම් බලන් හිටියේ නැහැ. (ස)

:       0       0

අනුර Monday, 01 April 2013 02:13 PM

ජයලලිතා මුකුත් කියන එකක් නැද්ද? (නි)

:       0       0

වරුණ Monday, 01 April 2013 12:31 PM

ඔව්. මාතර ඉඳන් කළුතරටත් අහැදුවේ 100-120ට යන්න. ඒත් ප්‍රමාදයි. කලින් හැබැයි මීට වැඩිය ඉක්මනට ගියා‍. අන්තිමට අසාර්ථකයි කියලා තේරුණ නිසා කළුතර ඉඳන් හදන එක නැවතුනා. (ස)

:       0       0

ඉෂාර Monday, 01 April 2013 08:28 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ජයලලිතා මුකුත් කියන එකක් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site