වසා දමා තිබූ මහ ඌව තේ කර්මාන්ත ශාලාව මතුරට වැවිලි සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ පසුගිය දෙසැම්බර් 22 වැනිදා යළිත් විවෘත විය.
අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්, අමාත්‍ය සී.බී. රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලින්ගම් සහ ෆ්‍රී ලංකා කැපිටල් ආයතනයේ සභාපති ජෙෆ් ඇලෝෂියස් යන මහත්වරු එම අවස්ථාවට එක්විය.
මතුරට වැවිලි සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග එම සමාගම ජීව විද්‍යාත්මක ක්‍රම සමග බීජ මර්දනය, පළිබෝධ සහ දිලීර මර්දනය ආදී කටයුතු ඇරඹීම නිසා රසායන ද්‍රව්‍ය භාවිතයද අවම කර ගුණාත්මක තේ නිෂ්පාදනයක් සිදු කිරීමට හැකිවී ඇතැයි සමාගම කියයි.
තම සේවකයන්ගේ වෛද්‍ය පහසුකම් ඉහළ නැංවීම, සංස්කෘතික මධ්‍යස්ථානය, ආරක්ෂිත නිල ඇඳුම්, සුබසාධන නිලධාරීන්ගේ නිරන්තර පරීක්ෂාවන් වැනි සුබ සාධන කටයුතු ක්‍රියාත්මක කිරීමටද ඔවුන් පියවර ගෙන ඇත.
මතුරට වැවිලි සමාගමේ කර්මාන්ත ශාලා මඟින් අමු තේ දළු සපයන කුඩා තේ වතු හිමියන් සඳහා දැනුම්වත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරෙමින් පවතී. පරිසර ආරක්ෂාව පිළිබඳවද සැලකිලිමත්ව ක්‍රියාත්මක වන මෙම සමාගම විශාල වපසරියක ගම්, උණ වැනි ශාක සිටුවා ඇති අතර සේවක නිල නිවාස ආශ්‍රිතවද වගා කටයුතු සිදුකෙරෙයි. කොම්පොස්ට් සෑදීම පරිසර පද්ධතීන් හා බැඳී ඇති රේන් ෆොරස්ට් අලයන්ස්, ඊටීපී, යූටීඉසෙඩ් වැනි සහතික ලබා ගැනීමටද සමාගම මඟින් කටයුතු කරමින් පවතී.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඌව තේ යළි රස වෙයි
කණිෂ්ක Saturday, 27 December 2014 08:48 AM
අපෙන් සුබ පැතුම්! (නි)
වරුණ Saturday, 27 December 2014 08:47 AM
ඉතා ඉහළින් අගය කරනවා (නි)
පියසේන Saturday, 27 December 2014 08:48 AM
සතුටුදායක පුවතක් (නි)
සරත් Saturday, 27 December 2014 08:48 AM
වහන්න දෙන්න නම් එපා (නි)
හිශාම් Monday, 05 January 2015 08:35 AM
මෙවැනි දනාත්මක දේ දැකීමට අපි ඉතා කමතියි.(නදී)
හිශාම් Monday, 05 January 2015 08:36 AM
මෙවැනි දනාත්මක දේ දැකීමට අපි ඉතා කැමතියි (නදී)
හිශාම් Monday, 05 January 2015 08:37 AM
මෙවැනි ධනාත්මක දේ දැකීමට අපි ඉතා කැමතියි (නදී)
දීප්ත Wednesday, 07 January 2015 03:21 PM
මෙවැනි දේවල් ඉතා හොඳය (නි)