ඔපෝ සමාගම නව ඔපෝ එෆ්5 දුරකථනය නිල වශයෙන් මෙරටට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ඊට අමතරව ශ‍්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ තමන් ලද සාර්ථකත්වය සංකේතවත් කරමින් නව සන්නාම පාඨයක්ද එහිදී හඳුන්වා දෙන ලදි.
මේ වනවිට ඔපෝ දුරකථන රටවල් 28 ක මිලියන 200ක් පමණ භාවිත කරන බවට එම ආයතනය පවසයි.
ශ‍්‍රී ලංකාවට හඳුන්වා දුන් එෆ්එච්ඩී පුළුල් තිරයක් සහිත ප‍්‍රථම දුරකථනය මෙම දුරකථනය වන අතර, සෙල්ෆි ඡායාරූප තවත් අලංකාර කරන පුරෝගාමී තාක්ෂණයක් වන ඒ.එල් බියුටි තාක්ෂණයද මීට ඇතුළත් ය.
මෙම දුරකථනය දැන් දිවයින පුරා අලෙවිසල්වලින් මිලදීගත හැකි බව එම ආයතනය පැවසීය.
එම ආයතනය රසිකයන්ට මාදිලි කිහිපයක් අතරින් තමන් කැමති මාදිලිය තෝරාගැනීමේ අවස්ථාව ලබාදීම සඳහා එෆ්5 6GB සහ එෆ්5 යූත් ලෙස තවත් මාදිලි දෙකක්ද හඳුන්වා දෙනු ලබන අතර මෙම මාදිලි එළැඹෙන දෙසැම්බර් මාසයේ සිට මිලදීගැනීමට හැකිය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඔපෝ - එෆ්5 ශ්‍රී ලංකා වෙළෙඳ පොළට