X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඔබ සොයා යන රැකියාව දැන් ඔබ ළඟටම

මෙතෙක් ඔබ විසින් සොයා ගිය රැකියා මෙතැන් සිට ඔබ සොයා එනු ඇත. ඔබේ විද්‍යුත් තැපෑලට පැමිණ රැකියා පුරප්පාඩුවක අවශ්‍යතාවය ඔබට පවසා සිටිනවා ඇත.

එකී විශ්මය අත්වි`දීමට ඔබ කළ යුත් වන්නේ Times jobs.lk  වෙත පිවිස නවතම Times job alert  සේවාවේ ලියා පදිංචි වීම පමණි.

එතැන්සිට ඔබේ කැමැත්ත මත තෝරාගන්නා ක්ෂේත්‍රයට අදාල සෑම රැකියා පුරප්පාඩුවකම තොරතුරු ඔබගේ වෙහෙසකින් තොරව ඔබ වෙත සැපයෙන අතර, ඔබ කළ යුතු වන්නේ ඔබේ විද්‍යුත් තැපෑල හරහා එකී පුරප්පාඩු විමසාලමින් ඔබේ අයැදුම්පත යොමු කිරීම (upload) පමණි.

Timesjobs.lk හි ඇති විශේෂත්වය වන්නේ දේශීය සහ විදේශීය ඉහළ පෙලේ සමාගම් ඇතුළුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පවතින සියලූ රැකියා පුරප්පාඩු අන්තර්ගත වී තිබීමයි'

එබැවින් ඔබට මේ හරහා සැමවිටම අපේක්ෂා කරන රැකියාවක් ස`දහා පිවිසුම් මාර්ගයක් සපයන අතර තෝරා ගැනීමේ රැකියා ක්ෂේත්‍රයන් 35කට අධික ප්‍රමාණක් වෙත ඔබට එහි අවස්ථාව ලබා දී තිබේ'

නොමිලේ සැපයෙන නවතම Times job alert  සේවාව හරහා වඩා ඉක්මනින් පහසුවෙන් සුදුසු සහ අනගි ගණයේ රැකියාවක් වෙත පිවිසීමට නම් පළමුව Timesjobs.lk වෙත පිවිස ලියාපදිංචි වන්න. නොනැවතී ඔබ සොයා ඉහළ පෙළේ රැකියා පැමිණෙනු ඇත. පවතින රැකියාව අභිබවායන යන රැකියා අවස්ථා සේම, ඔබ සොයා යන රැකියා අවස්ථා ක්ෂණිකව ඒ හරහා ලැඛෙනු ඇත.



අදහස් (195)

ඔබ සොයා යන රැකියාව දැන් ඔබ ළඟටම

ලක්ෂිණී Tuesday, 19 January 2016 08:16 AM

මට අවශයි පුහුණුවත් සමඟ රැකියාවක් (ම)

:       18       65

සුරංග සම්පත් Tuesday, 26 April 2016 02:53 AM

ඉතාම හොඳයි (නි)

:       1       1

රමේෂ් නුවන්ත Monday, 16 May 2016 11:32 AM

ඉතා හොඳ සේවාවකි (හේ)

:       0       1

සකුන්තලා චමලි රාජපක්ෂ Friday, 17 June 2016 07:57 AM

ඉතා හොදයි. (ර)

:       7       5

සුදේශ් තරංග Sunday, 24 July 2016 07:06 AM

ඉක්මනින් රැකියාවක් සොයා දෙන්න.(හේ)

:       0       1

ජගත් අමරසේන Thursday, 11 August 2016 08:50 AM

රැකියාවක් සොයා ගැනීමට (බ)

:       3       1

නිලුපුල් ඉසුරු Saturday, 27 August 2016 02:42 PM

පුහුණුව සමඟ හොඳ රැකියාවක් සොයා දෙන්න. (ම)

:       1       4

තිසරු Thursday, 08 September 2016 01:36 AM

පුහුණුව සමඟම රැකියාවක් සොයාදෙන්න. (නි)

:       7       12

රත්නායක Thursday, 15 September 2016 03:36 AM

බොහොම හොඳයි (නි)

:       0       2

ඉසුරු දිල්ශාන් Saturday, 24 September 2016 11:10 AM

මටත් මානව සම්පත් කළමනාකරණ අංශයේ රැකියාවක් සොයාගන්න අවශ්‍යයි

:       6       4

දිල්රූ Tuesday, 27 September 2016 04:59 AM

ගුවන් විදුලි නාලිකාවක පුහුණුවන නිවේදිකා හෝ හඬකැවීම් ශිල්පී රැකියාවක් සොයාදෙන්න. නිවේදක පුහුණු පාඨමාලාවක් හදාරා තිබේ (නි)

:       0       13

ලහිරු සම්පත් Wednesday, 28 September 2016 04:59 AM

උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් වී ඇත.පුහුණුව සමග රැකියාවකට වුවත් කැමතිය. (බ)

:       5       9

මධුසංකි Friday, 30 September 2016 05:39 AM

හොද සේවාවක් (ම)

:       1       6

අශේන් හිරන්ත Monday, 03 October 2016 01:09 PM

හොඳයි. අගය කරමි. (ර)

:       13       11

අර්.එ්. නදීෂා මධුෂානී Tuesday, 08 November 2016 08:57 AM

ඉතාමත් හොඳයි. ඉක්මනින් රැකියාවක් සොයා දෙන්න (නි)

:       1       6

ඉමේෂ් Thursday, 10 November 2016 09:43 AM

පුහුනුවක් සමග රැකියාවක් සොයමී (අ)

:       8       18

මහීෂා Monday, 21 November 2016 06:42 AM

ඉතාම හොඳයි (නි)

:       10       53

චම්පිකා. Monday, 05 December 2016 08:55 AM

කුඩා පවුලක් ඉන්න ගෙදරක රැකියාවක් සොයා දෙන්න.(ර)

:       14       13

ජගත්‍ Saturday, 10 December 2016 04:45 AM

ඉතාම හොඳයි (නි)

:       5       7

ගයාන් චතුරංග Saturday, 10 December 2016 04:45 PM

පුහුණුව සමඟ රැකියාවක් සොයාදෙන්න. මා පරිගණක අංශයේ පාඨමාලාවක් කරලා තියෙනවා (නි)

:       2       6

ඉෂාර් Friday, 16 December 2016 09:08 AM

ඉතා හොඳයි. (ම)

:       1       0

දිනේෂ් කුමාර Tuesday, 20 December 2016 02:41 PM

උසස් පෙල කලා අංශයෙන් සමත් ව් ඇත.පරිගණක පාඨමාලාවක් හදාරා ඇත.පුහුණුව සමඟ රැකියාවක් අවශ්‍යයි (හේ)

:       62       135

පී.ජී.කසුන් චන්දන Wednesday, 21 December 2016 06:49 PM

ගොඩක් හොඳ දෙයක් (නි)

:       0       4

සොනාලී රශ්මි Monday, 26 December 2016 01:57 PM

පුහුණුව සමඟම හොඳ රැකියාවක් සොයා දෙන්න (නි)

:       11       10

දුෂාන්ත Wednesday, 28 December 2016 07:21 AM

රැකියාවක් සොයාදෙන්න හැකිනම් මටත්... (නි)

:       5       37

ඉරේෂා මදුවන්ති Wednesday, 04 January 2017 03:34 AM

මට ඉක්මනින්ම හොඳ රැකියාවක් අවශ්‍යයි. මම සා.පෙළ සමත්. මම කැමති පුහුණුව සමඟ කළමණාකරන රැකියාවකට. (නි)

:       0       6

දිලිප් Monday, 09 January 2017 04:39 PM

මම සා.පෙළ සමත් කෙනෙක්මි. මා හට රැකියාවක් සොයා දෙන්න (නි)

:       17       37

චතුරිකා සදමාලි Saturday, 14 January 2017 06:15 AM

මා උසස් පෙළ සමත් අයෙකි. රැකියාවක් සොයා දෙන්න. (අ)

:       37       55

හිමාෂ Tuesday, 24 January 2017 05:50 AM

ජොබ් එකක් සොයනු ලැබේ (බ)

:       106       177

ලක්ෂිකා Friday, 27 January 2017 08:27 AM

ඉතා හොඳයි (නි)

:       16       19

ජේ එම් සරත් කුමාර Wednesday, 01 February 2017 06:11 AM

පහසු ගොඩක් හොඳ දෙයක් (ම)

:       12       25

ඩි.යු. දිල්ෂානි Tuesday, 07 February 2017 06:46 AM

මම අ.පො.ස (උ.පෙ) සමත් බාහිර උපාධි අපේක්ෂිකාවකි. හොඳ රැකියාවක් සොයමි. උදව් කරන්න. (නි)

:       54       58

නිසංසලා Thursday, 22 February 2018 03:19 AM

පුහුණුව සමඟ ⁣රජයේ හොඳ රැකියාවක් සොයා දෙන්න

:       6       7

හංසිනී Thursday, 10 May 2018 10:49 AM

ඉතාමත් හොඳයි. පරිගණක ආශ්‍රිත රැකියාවක් සොයා දෙන්න.

:       0       2

දිල්හානි Monday, 14 May 2018 03:32 AM

මම නිව⁣සෙ සිට මැසිමට ⁣ඇගළුම් කට් වශයෙන් ගැනිමට තැනක් සොයනවා මැෂින් ඇත අවුරැදු 5ක පලපුරැද්ද ඇත.

:       0       16

ටි සුරංගනි ද සිල්වා Saturday, 19 May 2018 10:18 PM

මම උසස් පෙළ දක්වා ඉගෙන ගත් අයෙක්. මට සුදුසු රැකියාවක් සොයා දෙන්න.

:       6       4

Dilrukshi Friday, 12 October 2018 10:13 AM

හොඳයි. උසස් පෙළ සමත්ව ඇත. රැකියාවක් සොයා දෙන්න...

:       0       52

හර්ෂ දුලීප් දේවනාරායන. Saturday, 17 November 2018 02:00 PM

කලා අංශයෙන් උ පෙල හදාරා ඇත.B3i. බරවාහන රියදුරු බලපත්‍ර ඇත.... ඉංග්‍රීසි කතා කිරීමට...ලිවීමට හැක.

:       0       1

R.D.R.M.Rajapaksha Sunday, 18 November 2018 03:56 AM

ජොබ් වේකන්සියක් තියනවා නම් කියන්න.

:       0       2

කාලිංග චම්පික Wednesday, 21 November 2018 02:07 PM

මම අපොස (උ/පෙළ) සමත්... රැකියාවක් හොයනවා.

:       5       12

ශාන්ති Wednesday, 12 December 2018 07:20 AM

ගෙදරක වැඩක් හොයා දෙන්න රට කෑම උයන්න පුළුවන්... අවුරුදු 46යි.

:       0       13

ප්‍රසන්ජිත් සදරුවන් Wednesday, 26 December 2018 02:32 AM

අ.පො.ස (උ.පෙළ) සමත් ...සුදුසු රැකියාවක් සොයමි.

:       0       2

ඉශාර මදුශාන් Thursday, 27 December 2018 07:21 AM

රැකියාවක් සොයනු ලැබේ.

:       1       31

Peshani Dilrukshi Monday, 07 January 2019 06:33 AM

උසස් පෙළ කලා විෂයෙන් හදාරා, රැකියා සොයමි

:       0       15

Peshani Dilrukshi Monday, 07 January 2019 06:33 AM

ෙඋසස් පෙළ කලා විෂයයන් හදාරා තියෙනවා. රැකියාවක් සොයමි

:       0       3

R.A.Nadeesha Chathurangani. Monday, 04 February 2019 02:51 AM

2018 වසරේදී මම අ.පො.ස. උ.පෙළ විභාගය සමත් වුණා. පරිගණක, වාණිජ සහ ගිණුම්කරණ විෂයන්වලට වැඩි කැමැත්තක් දක්වනවා.

:       0       28

වගීෂ තාරුක සිරිවර්ධන Saturday, 23 February 2019 01:53 AM

පාට් ටයිම් ජොබ් එකක් අවශ්‍යයි... (සෙනසුරාදා සහ ඉරිදාට) මාතර අවටින් සාමාන්‍ය පෙළ පාස්...

:       0       1

W.G.Nithini Umesha Wednesday, 20 March 2019 02:16 AM

ඇත්තටම ගොඩාක් හොඳයි...සතුටුයි...

:       0       0

චාමර මදුසංක Monday, 01 April 2019 07:33 AM

රියදුරු රැකියාවක් සොයමි

:       0       2

චාමර මදුසංක Monday, 01 April 2019 07:58 AM

රියදුරු රැකියාවක් සොයන්නෙමි

:       0       0

susantha sunjeewa Saturday, 04 May 2019 11:48 AM

ආයතනයක හෝ සමාගමක රැකියාවක් සොයමි.

:       0       0

යොමාලි පෙරේරා Wednesday, 08 May 2019 09:10 AM

ඇඟලුම් කර්මාන්තයක් හෝමාගම අවටින් සොයමි.

:       0       2

ඩබ්.ඒ. හර්ෂනී දයා මදුවංසි Saturday, 11 May 2019 09:28 AM

සා. පෙළ , උ.පෙළ සමත් පරිගණක පාඨමාලාවක් හදාරා ඇත. රත්නපුර අවටින් රැකියාවක් අවශ්‍යයි.

:       0       0

Imalsha diluni Sunday, 19 May 2019 08:48 AM

මම 2017 වර්ෂයේ තාක්ෂණික අංශයෙන් උසස් පෙළ හැදෑරුවෙමි. දිස්ත්‍රික්කයෙන් 113. නමුත් තවම සුදුසු රැකියාවක් නැත... රැකියාවක් අවශ්‍යයි සොයා දෙන්න‍

:       0       0

Malkanthi Tuesday, 21 May 2019 05:08 AM

රැකියාවක් අවශ්‍යයි. උසස් පෙළ සමත්ය.

:       3       0

ජාලිය චානක Tuesday, 28 May 2019 12:41 AM

රැකියාවක් ඔනාකර තිබේ. හෝටල් හො අලවි නිලධාරි.

:       1       3

w.h Isuru lakshan weerasinghe Tuesday, 04 June 2019 12:58 PM

ජොබ් එකක් හොයලා දෙන්නකෝ... රත්නපුර, බලංගොඩ ලිපිකරු වගේ හොඳයි.

:       1       0

Dinithi kawshallaya Wednesday, 05 June 2019 06:54 AM

කොස්ගම අවටින් රැකියාවක් ඉක්මනින් හොයලා දෙන්න

:       0       0

Asela pushpakumara Tuesday, 25 June 2019 02:09 PM

මට හොඳ ජොබ් එකක් ඔනේ සදරන තැනක් 0/l පෙනි සිටිම.

:       0       15

ඩබිලිවි .ඩී.මධුවන්ති Saturday, 29 June 2019 08:15 AM

ගාල්ල නගරයෙන් අර්ධකාලීන රැකියාවක් සොයමි.

:       0       1

Udeshika Thursday, 11 July 2019 02:01 AM

මම උසස්පෙළ කලා අංශයෙන් හැදෑරුවේ...රැකියාවක් හොයලා දෙන්න.

:       0       0

නිමේශා Wednesday, 24 July 2019 09:11 AM

උසස්පෙල කලා අංශයෙන් සමත් වූවෙකි. රැකියාවක් සොයාදෙන්න

:       0       0

නවෝ Thursday, 01 August 2019 05:40 AM

උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරා සිටිමි.. නුවර අවටින් රැකියාවක් සොයමි.

:       0       1

Madavi Ruhi Monday, 05 August 2019 05:30 AM

රංගන ක්ෂේත්‍රයේ හෝ නිවේදන රැකියාවක් සොයා දෙන්න

:       0       0

රෝෂනි දිල්රුක්ෂි Wednesday, 07 August 2019 05:29 PM

සාමාන්‍ය පෙළ , කලා අංශයෙන් උසස් පෙළ සමත්. ගබඩා ලිපිකරු ලෙස මාස 04 ක් වැඩ කළා... පරිගණක දැනුම තියෙනවා. විවෘත විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ පාඨමාලාවක් හදාරා තියෙනවා. ඉක්මණට ජොබ් එකක් ඕනෑ... මට කළුතර අවටින්...

:       0       0

Sanduni Sakunthala kumari Tuesday, 20 August 2019 06:48 AM

සාමාන්‍ය පෙළ සමත්, උසස් පෙළ කලා අංශයෙන් සමත්. පෙරපාසල් ගුරුවරියක් ලෙස අවුරුදු 4ක් වැඩ කරලා තියෙනවා.

:       0       0

සදරුවනී Thursday, 22 August 2019 05:13 AM

මට පුහුණුවක් සමග රැකියාවක් අවශ්‍යයි. මම පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් උ.පෙ සමත් අයෙකි.

:       0       0

Dimuthu rosan Saturday, 31 August 2019 12:53 PM

පෙදරේරු කාර්මික දැනීම... සමස්ථ ලංකා සංස්කෘතික පදනමේ සාමාජික.

:       0       0

ශක්ති නිලුපුල් Tuesday, 03 September 2019 04:02 AM

තඹුත්තේගම අවටින් සැහැල්ලු වාහන රියදුරු ඇබෑර්තුවක් සොයා දෙන්න......

:       3       7

Iresha upamali Sunday, 15 September 2019 03:06 PM

ජොබ් එකක් සොයනු ලැබේ.

:       0       0

H.L Ayanthika Sadamali Monday, 07 October 2019 04:42 AM

මම කලා විෂය (උ.පෙ) සමත්ය. කලුතර, පානදුර අවටින් රැකියාවක් සොයාදෙන්න. පරිගණක පාඨමාලාවක් හදාරා ඇත.

:       0       0

ආර් එමී වෑරකූමාර Thursday, 10 October 2019 05:45 AM

මම ඩිපෝ අධිකාරිවරයෙක්ව සිට මගේ කැමැත්තෙන් විශ්‍රාම ගෙන හුදකලා වී නිවසේ සිටිමි. මට වයස 58යි. පරිගණක දැනුම, ග්රැෆික් ඩිසයින්, ෆොටෝ ෂොප් එඩිටින් මෙන්ම පාලන කටයුතූ මෙන්ම වෙනත් හැකියාවන් ඇති අයෙකි. මට අවශ්‍ය සමාජයට විත් මට කළහැකි සේවයක් වෙතොත් එය ලබාදෙමින් සතුට, සමගිය විඳගැනීමයි.. ඒ සඳහා රැකියා අවස්ථාවක් වෙතොත් පින්වත් අයකුගේ අවධානය යොමු වේවා..!!!

:       0       0

Saubhagya kumari Saturday, 12 October 2019 02:50 PM

පාට් ටයිම් ජොබ් එකක් සොයමි.

:       3       4

කෞෂිකා කාවින්දි Thursday, 24 October 2019 06:09 AM

මට රැකියාවක් අවශ්‍යයි .

:       0       1

Chalani darshika Tuesday, 12 November 2019 02:20 PM

සාමාන්‍ය පෙළ B3,c1,s4 ගණිතය B හම්බන්තොට අවටින් රැකියාවක් අවශ්‍ය වේ.

:       4       1

A. Danushka prabath Wednesday, 13 November 2019 07:30 AM

පාර්ට් ටයිම් ජොබ් එකක් තියෙනවානම් කියන්න.

:       0       0

Saliya ruwan kumara Tuesday, 19 November 2019 02:48 AM

මටත් කූලියාපිටිය අවටින් රියදුරු රස්සාවක් උවමනාය. සියලු වාහන පැදවිමෙි හැකියාව ඇත .

:       1       0

විෂ්මි බුද්ධීකා ප්‍රබෝධනී Sunday, 24 November 2019 11:12 AM

මම අ.පො.ස.( උ/පෙළ) වාණිජ්‍යය අංශයෙන් සමත්ව සිටින අතර ඉංග්‍රීසි පාඨමාලා, පරිඝණක පාඨමාලා කිහිපයක් හදාරා ඇත්තෙමි. රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටිමි.

:       0       0

anusha Wednesday, 27 November 2019 02:06 AM

ලිපිකරු රැකියාවක් සොයා දෙන්න පුහුණුව සමග

:       0       0

අනූෂා Wednesday, 27 November 2019 02:09 AM

ලිපිකරු පුහුණුව සමග රැකියාවක් සොයා දෙන්න සා.පෙළ සමත් උසස්පෙළ දක්වා ඉගෙනුම ලබා ඇත.

:       2       0

Sewwandi Thursday, 05 December 2019 07:07 PM

හොඳයි

:       0       0

මදුරන්ග Thursday, 19 December 2019 06:21 AM

සැහැල්ලු රියදුරු රැකියවක් සොයයි. අපොස සා/පෙළ සමත්... වයස 23යි.

:       0       0

Amila manoj Thursday, 19 December 2019 10:55 AM

මෑන්පවර් ජොබ් එකක් ඕනෙ මට...

:       0       0

T.m.d.n.bandara Saturday, 21 December 2019 07:27 AM

බර වාහන රියදුරු ඇබෑර්තුවක් ඕනේ..

:       0       1

ishani Monday, 30 December 2019 06:45 AM

අ.පො.ස උසස් පෙළ සමත් තාක්ෂණ විෂය ධාරාව යටතේ පුහුණුව සමග රැකියාවක් අවශ්‍යයි.

:       0       0

P.G.shalitha viraj Monday, 30 December 2019 01:16 PM

මටත් රැකියාවක් අවශ්‍යයි.

:       1       0

පී.එල් ජනක Friday, 10 January 2020 03:32 AM

හොදයි.

:       3       1

Bhashini Wednesday, 15 January 2020 12:32 PM

උසස්පෙළ කලා අංශයෙන් ccs. රැකියාවක් අවශ්‍යයි.

:       0       0

Lekamge Monday, 03 February 2020 05:44 AM

අ.පො.ස. උ.පෙල සමත්, තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ශිල්පී සමත් අයෙකි. ඉක්මනින් රැකියාවක් සොයා දෙන්න.

:       0       1

B.R oreshya diwshani Wednesday, 12 February 2020 06:28 AM

මම උසස් පෙළ කලා අංශයෙන් බි, සි, එස්, සාමාර්ථයක් ලබාගෙන සුදුසු රැකියාවක් සොයමි.

:       0       0

දිසානායක Sunday, 23 February 2020 06:28 AM

පෙදරේරු... (ටයිල්, පේන්ට්, අත්තිවාරමේ සිට සියලුම මේසන් වැඩ.) රැකියාවක් අවශ්‍යයි.

:       4       0

තිසර Monday, 16 March 2020 10:36 PM

රියදුරු රැකියාවක් බලාපොරොත්තු වෙමි. සිංහල, බුද්ධ ධර්මය හා අනෙකුත් විෂයන් ඉගැන්වීමටද හැකිය.

:       0       0

Abdul rahim mohomed sadhik Wednesday, 15 April 2020 03:24 AM

ගොඩාක් හොඳයි...

:       0       0

සමන්ත කුමාර Tuesday, 05 May 2020 07:56 AM

හෝටලයක් හොයා දෙන්න සෝටිස් බාස් වැඩට.

:       0       2

Sakuni madumali Wednesday, 13 May 2020 11:45 AM

අ.පො.ස. සාමාන්‍ය පෙල සමත්ව ඇත. කලා අංශයෙන් උසස් පෙල හදාරා ඇත. පරිගණක පාඨමාලාවක් හදාරා ඇත. ඉතා ඉක්මනින් පිලියන්දල අවටින් රැකියාවක් බලාපොරොත්තු වෙමි...

:       0       0

Lakshani chamika Tuesday, 19 May 2020 01:04 PM

රැකියාවක් ඕනේ...

:       0       1

R.w.වසන්ත කුමාර රාජපක්ෂ Sunday, 31 May 2020 07:34 PM

මම රැකියාවක් බලාපොරොත්තු වෙමි... මට කොරියානු භාෂාව, සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම පරිවර්තනය කිරීමට පුළුවනි...

:       0       1

අසංක රුක්ශාන් Friday, 05 June 2020 03:37 PM

සැහැල්ලු වාහන රියදුරු ඇබැර්තුවක් සොයමි...

:       0       0

අසංක Friday, 05 June 2020 03:38 PM

රියදුරු රැකියාවක් සොයමි

:       0       0

සංජිව Friday, 05 June 2020 04:23 PM

රියදුරු රැකියාවක් සොයමි.... ඉතා ඉක්මනින් ....

:       0       0

W.M.S.K.Wanasinghe Monday, 08 June 2020 06:41 AM

රැකියාවක් උවමනායි. උසස් පෙළ ගිණුම්කරන අංශයෙන් සමත්.

:       0       0

Gayasha madushani Monday, 08 June 2020 05:04 PM

ඉක්මණින් රැකියාවක් සොයමි.. ඔසුහලක සේවය කර ඇත. පරිගණක පාඨමාලාවක් හදාරා ඇත...

:       0       0

Nadeesha Sunday, 14 June 2020 07:00 AM

නිවසේ සිට කල හැකි රැකියා නැද්ද?

:       0       0

ශිරාන් Monday, 15 June 2020 12:50 AM

සා/පෙළ විභාගය ලියා ඇත. මා හට කුමක් හෝ රැකියාවක් සොයා දෙන්න.

:       0       0

Ishara sasanthi Monday, 29 June 2020 04:33 AM

ගොඩක් හොඳයි... හොඳ රැකියාවක් සොයාදෙන්න.. මම වාණිජ අංශයෙන් මෙවර උසස්පෙළට පෙනීහිටිනවා.

:       0       0

හෂිනි කල්පනී Wednesday, 01 July 2020 02:36 PM

උසස් පෙළ සමත් වී ඇත. පෙරපාසැල් ඩිප්ලෝමාවක් කර ඇත. ප්‍රාථමික පාසල් සහතික පත්‍ර ඇත. ඊට සුදුසු රැකියාවක් අවශ්‍ය වේ...

:       0       0

තරක මධුෂාන් Tuesday, 14 July 2020 11:21 AM

මම කලා විෂයන් (උ.පෙ) සමත්ව ඇත. පරිඝනක පාඨමලවක් හදාරා තිබේ. රැකියාවක් සොයාදෙන්න.

:       0       0

K.i.g.janaka samapath Monday, 20 July 2020 07:09 AM

මම උසස්පෙළ කලා විශයෙන් 2019 පෙනි සිටි අයෙකි, සිංහල.b භූ.වි.c දේ.වි.c ලබා ඇත.

:       0       0

අනූෂා Tuesday, 21 July 2020 11:32 AM

උසස් පෙළ හදාරා ඇත, පුහුණුව සමග රැකියාවක් අවශ්‍යයි.. සොයාදෙන්න

:       0       0

G.b.p.s.priyankarae Thursday, 06 August 2020 04:03 AM

ටින්කරින් සහ පේන්ටින් වැඩක් අවශ්‍යයි.

:       0       0

තිලිනි මදුෂානි Wednesday, 09 September 2020 04:19 AM

මම කලා අංශයෙන් ප්‍රතිපල A,A,C ඇත. රැකියාවක් සොයා දෙන්න

:       0       1

ශෂිකලා මධුෂානි Friday, 18 September 2020 08:35 AM

මම උසස් පෙළ සමත්, මට මහනුවර අවටින් රැකියාවක් සොයා දෙන්න. එක් අවුරුදු දෙමළ භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා ඇත...

:       0       2

Dhanushka Deshapriya Monday, 19 October 2020 03:51 PM

මට සැහැල්ලු රියදුරු රැකියාවක් අවශ්‍යයි.

:       0       0

a w g තිළිණ සුරංග Thursday, 05 November 2020 05:43 AM

විදුලි කාර්මික අංශයේ රැකියාවක් සොයමි.

:       0       0

W.W.G.නුවන් සමීර සේනාරත්න Friday, 18 December 2020 02:02 PM

රියදුරු රැකියාවක් ඕන අනුරාධපුර පැත්තෙන් ...

:       0       0

ජයලත් අරඹේගෙදර Monday, 04 January 2021 09:24 AM

රියදුරු රැකියාවක් සොයනු ලැබේ..

:       0       0

විශ්ව ශාලික Thursday, 21 January 2021 07:37 AM

අවම සුදුසුකම් ලෙස සාමාන්‍ය පෙල සලකන රැකියාවක් අවශ්‍යයි... හැකි ඉක්මණින්ම

:       0       0

A.M Hemali Alweera Wednesday, 17 February 2021 03:28 AM

සාමාන්‍ය පෙළ, උසස්පෙළ සමත් මහනුවර අවටින් රැකියාවක් සොයයි.

:       0       0

වසන්ත කුමාර රුවන් පතිරණ Thursday, 11 March 2021 07:08 AM

රියදුරු රැකියාවක් තමයි සොයන්නේ...!!!

:       0       0

රොෂානි මධුවන්ති Thursday, 29 April 2021 03:30 AM

උසස් පෙළ තාක්ෂණවේද අංශයෙන් C-3 රැකියාවක් අවශ්‍යයි

:       0       0

B.A.S.D.Kavinda Sunday, 02 May 2021 05:18 AM

මට ඉක්මණින් රැකියාවක් අවශ්‍යයි. මගේ වයස අවුරුදු 22යි.. රියදුරු බලපත් තියෙනවා.

:       0       0

M.d.m.nawarathna Friday, 07 May 2021 06:54 AM

රියදුරු, සැහැල්ලු, බර වාහන ඇත. ඇහැළියගොඩ අවට රැකියාවක් සොයනු ඇත. උදේ ගිහින් හවස ගෙදර ඒමට හැකිවීම...

:       0       0

තරින්ද මනෝජිත් කරෑණාරත්න Wednesday, 19 May 2021 03:16 AM

රියදුරු රැකියාවක් සොයමි... සැහැල්ලු හෝ බර වාහන ඉතා හොඳ පලපුරුද්දක් ඇත. මෙරට සහ පිටරට පලපුරුද්දක් ඇත..

:       0       0

Asantha Tuesday, 15 June 2021 08:22 PM

වයසක රොගියෙක් බලා ගැනීමට රැකියාවක් සොයාදෙන්න.

:       0       0

RBS Kumara Sunday, 27 June 2021 09:14 AM

සැහැල්ලු වාහන රියදුරු රැකියාවක් අවශ්‍යයි..

:       0       0

RP.තුෂාර සම්පත් වික්‍රමසිංහ Monday, 28 June 2021 02:46 PM

හොඳයි

:       0       0

RP තුෂාර සම්පත් වික්‍රමසිංහ Monday, 28 June 2021 02:51 PM

සැහැල්ලුව වාහන රියදුරු රැකියාවක් සොයමි

:       0       0

ශාමලි සෙව්වන්දි Thursday, 01 July 2021 03:45 PM

උසස් පෙළ තාක්ෂණ අංශයෙන් රැකියාවක් අවශ්‍යයි.

:       0       2

K.Ruwan sampath gayashan Monday, 05 July 2021 08:02 PM

කරුණාකර මානව සම්පත් අංශයෙන් පුරප්පාඩු මොනවද කියලා කියන්න පුළුවන්ද?

:       0       0

නිලුකා Tuesday, 27 July 2021 05:24 PM

රැකියාවක් සොයමින් සිටිමි. පරිගණක සම්බන්ධ රැකියාවක් නම් කැමතියි.

:       0       0

K m s prasad kumara Friday, 06 August 2021 11:07 AM

මම සොයන්නේ රියදුරු රැකියාවක්... කොළඹ අවට බර වාහන රියදුරු නම් සුදුසුයි.

:       0       0

R.M.චන්දන පුෂ්පකුමාර අබයරත්න Monday, 06 September 2021 11:19 AM

වටිනා සේවාවක්.

:       0       0

වන්දන අබයරත්න Monday, 06 September 2021 11:33 AM

ගබඩා පාලක, අලෙවි නියෝජිත හෝ ආරක්ෂක රැකියාවක් බලාපොරොත්තු වෙමි.

:       0       0

ප්‍රෙමදාස රවිචන්ද්‍රන් Thursday, 16 September 2021 01:46 PM

සැහැල්ලු වාහන රැකියාවක් සොයමි කොළඹ අවට

:       0       0

T.M.T.S.Manamperi Saturday, 18 September 2021 08:04 PM

මම කලා අංශයෙන් උසස්පෙළ සමත් අයෙකි. පරිඝනක පාඨමාලවක් හදාරා ඇත.(N.V.Q.III දක්වා) රත්නපුර ප්‍රදේශය අවටින් රැකියාවක් සොයමි..

:       0       0

Kumara Amiyangoda Tuesday, 21 September 2021 09:30 AM

කාලයට උචිත වැඩක්...

:       0       0

Kumara Amiyangoda Tuesday, 21 September 2021 09:35 AM

හොඳයි...!

:       0       0

ඩි• ජයසේකර Tuesday, 21 September 2021 04:08 PM

තේ වත්තක් පාලනය සදහා අවු. 45- 60 අතර පාලකයෙක් සොයමි

:       0       0

චමින්ද Saturday, 02 October 2021 04:25 PM

බරවාහන රියදුරු රැකියාවක් අවශ්‍යයි. කොළඹ හැර සියලුම ප්‍රදේශවල නැවතී සේවය කිරීමට කැමතියි...

:       0       0

Roshan lakmal Monday, 18 October 2021 09:15 AM

රියදුරු රැකියාවක් අවශ්‍යයි.

:       0       0

W M SUPUN CHANAKA Friday, 22 October 2021 06:06 PM

නුවර අවටින් රැකියාවක් සොයමි... 10 වසර සමත් වයස 30.. හෝටල් අංශයේ රැකියාවක් සොයමි..

:       0       0

N.G.A.සිතුමිණී අබේසිංහ Saturday, 23 October 2021 12:20 PM

2019 අ.පො.ස. උසස් පෙළ කලා විෂයන් සමත්, දැනට මෝස්තර නිර්මාණ ශිල්පීය පාඨමාලාවක් හදාරනු ලැබේ... පුහුණුව සමඟ රැකියාවක් අවශ්‍යයි.

:       0       0

සාලිය මාලින්ද Thursday, 28 October 2021 06:34 AM

කළුතර දිස්ත්‍රික්කයේ හෝ ගාල්ල දිස්ත්‍රික්කයේ මුර ජොබ් එකක් කියන්න (0776382593)

:       0       0

Saliya malinda wanigasekara Thursday, 28 October 2021 06:38 AM

කළුතර ,ගාල්ල දිස්ත්‍රික්ක වල හොඳ මුර වැඩක් හොයලා දෙන්න

:       0       0

Thilini sithara Saturday, 30 October 2021 11:14 AM

සාමාන්‍ය පෙළ සහ මානව සම්පත් කළමනාකරන ඩිප්ලෝමාවක් හදාරා ඇත. පුහුණුව සමග රැකියවක් අවශයයි.

:       0       0

Sanjeewa Sunday, 07 November 2021 03:11 PM

එක්ස්කැවේටර් රැකියාවක් අවශ්‍යයි...

:       0       0

H.P. අංශිකා හිරුණි විජේසිරි Wednesday, 24 November 2021 10:08 AM

මම උසස් පෙළ කලා අංශයෙන් පෙනී සිටි අතර කෘෂිකර්ම ක්ශේත්‍ර සහයක (NVQ 4 ) පාඨමාලාවක් හදාරා ඇත. පරිගණක පාඨමාලාවක් ද හදාරා ඇත.මේ සුදුසුකම්වලට මට පුහුණුවක් සමග රැකියාවක් අවශ්‍ය යි.

:       0       0

Nisansala rathnasiri Tuesday, 07 December 2021 01:28 PM

සා/පෙළ, උ/පෙළ පාස්... පරිගණක පාඨමාලාවක් හදාරා ඇත. වසර 02ක සේවා අත්දැකීම් සහිතයි.

:       0       0

Priya Friday, 10 December 2021 12:16 PM

නිවසේ සිට රැකියාවක් මට

:       1       0

Mahesh niranga Wednesday, 15 December 2021 03:00 PM

ගොඩාක් හොඳයි... මමත් ජොබ් එකක් සොයමි.

:       0       0

වයි එම් සුමිත් චාමින්ද යාපා බංඩාර Wednesday, 29 December 2021 12:34 PM

රුකියාවක් අවශ්‍ය යයි. මා හට දකුණු පාදය නැත. පාදයක් දමා සිටින්නේ . මට ඕනෑ දෙයක් කිරිමට හැකි යාවක් තියනවා. 0762118433

:       0       0

Niluska damith wijayamuni Sunday, 02 January 2022 02:49 PM

බරවාහන ලයිසන් ඇත..

:       0       0

නිලුෂ්ක දමිත් විජයමුනි Sunday, 02 January 2022 02:50 PM

රියදුරු...

:       0       0

ප්‍රදීප් Wednesday, 12 January 2022 06:36 PM

සාමාන්‍ය පෙළ 8/5 ක් සමත් මා රැකියාවක් සොයමි. ගණිතය විෂයට පමනක් W සාමාර්තයක් ඇත

:       0       0

කල්‍යාණි ගුණසේකර Sunday, 13 March 2022 05:52 PM

මම උ(පෙළ) සමත් බාහිර උපාධි පාඨමාලා කරමි... මට රැකියාවක් ඉක්මණින් සොයලා දෙන ලෙස ඉල්ලමි... (බදුල්ල අවටින්)

:       0       0

Holiday bungalow , රෙස්ටුරන්ට් , හොටෙල් Thursday, 24 March 2022 10:26 AM

හොඳයි...

:       0       0

K.k.s yasas Monday, 18 April 2022 02:25 PM

උසස් පෙළ සමත්ය. වැටුප 35000ක් පමණ වන නිදහස් රැකියාවකට කැමැතියි.

:       0       0

T.B.Ravindra Pushpa kumara Friday, 22 April 2022 11:39 AM

නව රැකියාවක් සොයමි...

:       0       0

Waruna vimukthi Thursday, 05 May 2022 02:46 PM

සේල්ස් ජොබ් එකක් ඕනෑ. අවුරුදු 14ක් යුනිලීවර් වැඩ කළේ... ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරි තනතුරේ... වාහනයක් සමග තමයි ඕනෑ සේල්ස් ජොබ් එක...

:       0       0

A.v.nalaka sandaruwan Tuesday, 17 May 2022 02:27 PM

රියදුරු ...!

:       0       0

Manjula priyashantha Thursday, 26 May 2022 12:47 PM

රයිස් ඇන්ඩ් කරි, කොත්තු, ආප්ප ජොබ් එකක් තියනවා නම් කියන්න...

:       0       0

Nipun Wednesday, 22 June 2022 04:23 PM

දවස් පඩි...!

:       0       0

P.g.s කුමාරතුංග Thursday, 23 June 2022 06:20 PM

මම ද රැකියාවක් සොයමි. රියදුරු රැකියාවක් නම් හොඳයි.

:       0       0

ශශිකලා රසාංජලී Thursday, 30 June 2022 04:18 PM

කලා අංශයෙන් උසස් පෙල හදාරා ඇත. පරිඝණක පාඨමාලාවක් හදාරා ඇත. හැකිනම් මටත් රැකියාවක් සොයා දෙන්න.

:       0       0

O.D.Samaranayake Friday, 15 July 2022 10:04 AM

මා සාමන්‍ය පෙළ සමත් වී ඇත. උසස් පෙළ සඳහාද මා පෙනී සිට ඇත. පරිඝණක පාඨමාලාවක්ද මා හදාරා ඇත. මොරටුව, පානදුර, පිළියන්දල අවටින් රැකියාවක් සොයා දිය හැකිද? මා අපේක්ෂාවෙන් සිටින්නේ පෙර පාසලක ගුරැවරියක් වීමටයි.

:       0       0

පි.ජි නිමල් ජයසිරි Tuesday, 02 August 2022 06:43 PM

මම වසර 22 යුද හමුදා විශ්‍රාමිකයෙකි. ඕනෑම අංශයක රැකියාවක් කිරිමට හැකිය... සොයා දෙන්න..

:       0       0

නිශාන් පීරිස් Saturday, 27 August 2022 10:40 PM

මට අවුරුදු 22යි.. මට ඉන්න තැනක් නෑ. හෙට ඉඳන් ඇත්තටම අනේ පිං සිද්ධ වෙනවා.. මට ඉන්න තැනක් එක්ක රැකියාවක් දෙන්නකෝ...

:       0       0

Rohan kumara Tuesday, 30 August 2022 10:47 AM

රියදුරු රැකියාවක් ඕනෑ...

:       0       0

Rohan Tuesday, 30 August 2022 10:49 AM

මමද රැකියාවක් සොයමි. රියැදුරු රැකියාවක් නම් හොඳයි...

:       0       0

Mary Monday, 05 September 2022 07:56 PM

හොඳයි...!

:       0       0

W.K. උමන්දා නෙත්මිණි Wednesday, 14 September 2022 08:18 AM

මට පිළියන්දල‌, මහරගම, කොට්ටාව ඒ අවටින් රැකියාවක් සොයාදෙන්න...

:       0       2

Indika prasad Saturday, 24 September 2022 11:13 AM

ෆයිබර් කාර්මික කරන්නේ...!

:       0       0

Nishantha Tuesday, 27 September 2022 10:27 AM

ආරක්ෂක අංශයේ රැකියාවක් සොයමි.

:       0       0

Supun Thursday, 29 September 2022 06:36 PM

රියදුරු රැකියාවක් අවශ්‍යයි...

:       0       0

Hasitha lakma Friday, 30 September 2022 01:20 PM

උසස් පෙළ සමත්...!

:       0       0

W.nirosh indika Friday, 07 October 2022 09:17 AM

හොඳ වැඩක්... අපිට පුළුවන් නම් ජොබ් එක හොයාගන්න උදව් කරන්න.

:       0       0

එම් කේ එස් කුමාර Wednesday, 19 October 2022 04:24 PM

බරවාහන රියැදුරු රැකියාවක් සොයයි..!

:       0       0

Nadeeka Sewwandi Sunday, 30 October 2022 10:34 AM

මටත් පෙර පාසල් ගුරු පුහුණු කර ගන්නා ස්ථානයක රැකියාවක් හෝ ලිපිකාරිණියක් ලෙස සේවය සඳහා පිළියන්දල අවටින් සොයමි...

:       0       0

ඩිලානි මහේෂිකා Tuesday, 08 November 2022 12:30 PM

මට රැකියාවක් ඕනෑ. අනේ ලොකු උදව්වක්... උසස් පෙළ කලා වලින් කළා. රිසාල්ට් එක ABB

:       0       0

දමිදු චමර Friday, 18 November 2022 06:34 PM

එක්ස්කැවේටර් ජොබ් තිබේ නම් කතා කරන්න. අවුරුදු 03ක පලපුරුද්ද සහිතයි. හයිටෙක් ලන්කා NVQ සහතිකය ඇත.

:       0       0

T. Danushka Gayan Darshana. Tuesday, 22 November 2022 06:30 PM

කැණීම් යන්ත්‍ර ක්‍රියාකරු

:       0       0

අමිල නිරෝෂන් ධර්මදාස Friday, 25 November 2022 01:18 AM

මට හොඳ රැකියාවක් සොයා දෙන්න පුළුවන් ද.?

:       0       0

උදය කුමාර Saturday, 02 February 2019 02:18 AM

ඉක්මනින් වැඩක් හොයලා දෙන්න...

:       5       9

සංජීව Friday, 31 January 2020 04:16 AM

එක්ස්කැවේටර් පිළිබඳව මනා පළපුරුද්දක් ඇත. රැකියාවක් සොයමි...

:       1       0

H.P ආසිරි සුදෙශ් කල්දෙරාMonday, 04 January 2021 02:17 PM

මට සැහැල්ලු වාහන රියැදුරු ඇබෑර්තුවක් හොයලා දෙන්න ගම්පහ අවටින්...

:       0       0

Dishan DilanakTuesday, 16 March 2021 04:15 PM

ඇලුමේනියම් ජොබ් එකක් අවශ්‍යයි.

:       0       0

Geeth sandakelumMonday, 09 May 2022 02:02 PM

මේසන් වැඩක් තියෙනවා නම් කියන්න..

:       0       0

ලහිරු සම්පත්Wednesday, 21 August 2019 10:42 AM

උසස් පෙල තාක්ෂණ අංශයෙන් C-3 රැකියාවක් අවශ්‍යයි.

:       7       0

නිමේෂ් සඳකැළුම්Thursday, 18 June 2020 01:42 AM

කන්ස්ට්‍රක්ෂන් සයිට් සුපර්වයිසර් පාඨමාලාව හොඳින් නිමකර ඇත. අවුරුදු 02 ක පලපුරුද්දක්ද ඇත... රැකියාවක අවශ්‍යතාව මට ඇත.

:       1       0

සුභානිSaturday, 11 September 2021 08:32 AM

මම උසස් පෙළ කලා අංශයෙන් සමත්ව ඇත. පරිගණක පාඨමාලාවක් ද හදාරා ඇත. පුහුණුව සමග රැකියාවක් සොයමි.

:       1       0

Yashmi upendrikaFriday, 17 January 2020 11:51 AM

තාවකාලික රැකියාවක් සොයමි...

:       2       7

A. A. S. S. සෙව්වන්දි Saturday, 16 October 2021 12:37 PM

ආහාර විද්‍යාව හා තාක්ෂණය ඩිප්ලෝමාවක් හදාරා ඇත. පුහුණුව සමග රැකියාවක් අවශ්‍යයි...

:       1       0

J w RR Lasitha kumara Friday, 24 April 2020 07:54 AM

මට රැකියාවක් ඕන

:       1       3

Nadeeka SewwandiSaturday, 09 April 2022 12:35 PM

මටත් සිංහල පෙර පාසල් රැකියවක් හොයලා දෙන්න... පිළියන්දල, කැස්බෑව, කහතුඩුව යන නගර වලින් එකක් (පුහුණු කර ගනු ලබන ස්ථානයක්)

:       0       0

Hashini Tuesday, 18 January 2022 08:40 PM

පුළුවන් නම් මටත් රැකියාවක් හොයලා දෙන්න

:       0       5

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site