ගිනි අවියක් ගත් පුද්ගලයෙක් පසුගිය දිනක හදිසියේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයට කඩා වැදුණේය.
ඒ වනවිට එහි සේවකයෝ ඔවුන්ගේ අවුරුදු උත්සවයට සූදානම් වෙමින් සිටි අතර ගිනි අවිය අමෝරා ගත් පුද්ගලයා දස අතට ගිනි බිඳිමින් පැමිණෙන අයුරු දැක බිය වෙනවා වෙනුවට මහත් ප්‍රිතියට පත්වූහ.
මොහොතකින් ඔහු පසු පසින් තවත් පිරිසක් පැමිණියහ.
ඒ අතර පිත්තල බොත්තම් එබ්බවු කෝට්බෑයක් පැළඳ හිසෙහි නැමි පනාව ගැසු අයෙක් ද සිටියේය .
ඔහු කෝරළේ මහත්තයාය..මැණිකේ ද අසලින්ම සිටියාය.
මොහොතකට පෙර ගිනි අවිය ගෙන පැමිණියේ කදිරාය...
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සූර්යය මංගල්‍යයේ අපූරුවු රංගනය එසේ හැඩ විය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කදිරා වෙඩි තියාගෙන එයි.. බ්‍රැන්ඩික්ස් සේවකයෝ හුරේ දාති
සාගර Friday, 09 May 2014 06:06 PM
සමහරුන්ගේ අදහස් දුටුවහම හිනා යනවා (නි)
සම්පත් Thursday, 08 May 2014 10:25 AM
අවංකවම හොඳ වැඩක් කළාම අපේ කොහොමත් හොඳ කියනවනෙ. (ස)
ප්‍රසා Thursday, 08 May 2014 12:46 PM
වැඩේ හොදයි ... හැබැයි මේක සම්පූර්ණ කොපියක් ... කොපි කැට් කෙනෙක් ඒකටත් රිංගල වගේ (දී)
කපිල Thursday, 08 May 2014 08:50 PM
හරිම ලස්සනයි (නි)
මංජුල Thursday, 08 May 2014 11:47 PM
කවුරු කොහොම කිවුවත් මිනුවන්ගොඩ අපි කරන්නේ හොඳ දේම විතරයි .වැඩේ හොඳට ලස්සනට තිබුන අපට සතුටුයි. (ස)
මධුශානි Friday, 09 May 2014 05:51 AM
අපේකම මැනවින් පෙනෙන අපූරු උත්සවයක් (නි)
අජිත්කරුණාරත්න ලියනගේ Friday, 09 May 2014 09:19 AM
ඉතාම ඉහල අගයක් තිබෙන නිර්මාණශීලී උත්සවයක් බව පැහැදිලියි. ඉදිරි වර්ශවලදිත් මෙවන් ගුණාත්මක නිර්මාණ බිහි කිරීමට බ්‍රැන්ඩික්ස් දරුවන්ට ආශීර්වාද කරමි. අපිටත් දකින්න අවසථාවක් ලැබුන නම් වඩාත් හොදයි.(නදී)
නදීරා Friday, 09 May 2014 10:05 AM
අපේකම මැනවින් පෙනෙන අපූරු උත්සවයක්. (ස)
ඇඩ්මින් Friday, 09 May 2014 03:45 PM
වැඩේ ගොඩක් හොඳයි. විවේචනය කර කර ඉන්නවට වඩා මේ වගේ දෙයක් බලල සතුටු වෙන එක හොඳයි කියල මට හිතෙනවා. ඉරිසියාව උහුලගන්න බැරිව කියන කතා වලට නොසැලී තවත් මෙවැනි වටිනා හරවත් දේ කරන්න මම බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනට හදවතින්ම සුභ පතමි. (ස)
ආරච්චිල Friday, 09 May 2014 03:57 PM
අන්තිම ෆොටෝ එකේ එන්න කුමාරයෝ ටික නම් මරු.. තරුණයන්ට සුභ පතමි. (ස)
සදහම් Friday, 09 May 2014 04:07 PM
අනුන්ගේ දේවල් විවේචනය කර කර ඉන්නවට වඩා, තමගේ දෙයක් බලාගත්තනම් හොඳයි. බණාඩා, ලාල්, ද සිල්වා, කළමනාකාරීත්වයට හදවතින්ම සුභ පතමි. (ස)
රංජිත් සිල්වා Thursday, 08 May 2014 08:30 AM
මුවන් පැලැස්ස නාටකය උඩින් බැලුවහම රස කතාවක් වගේ තමා. නමුත් කාටත් දන්නේ නැතිවම සියල්ලන්ම වහල් මානසිකත්වටත් බල තන්හාවටත් යට කරමින් ඉපැරණි සිංහල සිස්ඨාචාරය විහිලුවට ලක් කිරීමත් අපේ වටිනාකම් යට කිරීමට දායක වෙලා. දැන් තියන සමාජය හොඳම උදාහරණයක්. බ්‍රැන්ඩික්ස් සමාගම දරන උත්සාහය අගය කරනවා. (නදී)
පවන් Saturday, 10 May 2014 05:59 AM
නියමයි සහෝදරවරුනි, ජයවේවා! (නි)
ජයන්ත Saturday, 10 May 2014 10:13 AM
පැරණි හෙළ සිරිතට මේක සංවිධානය කිරීම හොඳයි හැබැයි මේ ගැණු ළමයි ටික සංවරව ඉදිරි පත් උනා නම් හොඳයි. 6 වෙනි පින්තූරය බලන කොට වැඩ සටහනේ වටිනාකම අඩු වෙනවා. නැත්නම් හුඟක් අගය කල හැකි ක්‍රියාවක්. (ස)
දුලිප් Saturday, 10 May 2014 11:39 AM
නියම වැඩක් , උත්සාහය අගය කරනවා, මගෙන් සුබපැතුම්. (ස)
උපුල් Saturday, 10 May 2014 04:40 PM
අපූරු උත්සවයක් (අ)
කේ. Sunday, 11 May 2014 07:44 AM
හුරේ හුරේ ... කවුරු මොන අදහස දැරුවත් වැඩි කැමැත්ත තියනවා නම් එච්චරයි. ප්‍රසාද් , සුරංග මහත්තයලා වැඩක් කළොත් ඒක ඉතින් අලුත් වැඩක් තමයි. (නි)
සුමි Tuesday, 13 May 2014 05:24 PM
බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ අපි සැලෙන්නේ නැහැ කවදත්. අපි නො. 1. (නි)
මැණික් Wednesday, 14 May 2014 01:19 AM
මගේ සුබ පැතුම් (ස)
ශාන්ති Thursday, 15 May 2014 01:53 AM
හරිම ලස්සනයි. (ස)
කහල්ල Saturday, 17 May 2014 03:51 PM
නියමවැඩක් සේවකයින් අගය කිරීමක් (අ)
රන්බණ්ඩාර Tuesday, 20 May 2014 05:52 AM
දෙනෙතට සතුටු කදුළු ආවා (නි)
ලලිත් - එස්එල් Wednesday, 07 May 2014 08:45 AM
හොඳ වැඩක්. (ස)
බන්දුල Tuesday, 06 May 2014 03:56 PM
වැඩේ හොදයි (දී)
මිනෝලි Tuesday, 06 May 2014 04:22 PM
බ්‍රැන්ඩික්ස් ආයතනය කවදත් කරන්නේ හොඳ වැඩ. විශේෂයෙන්ම සේවකයන් වෙනුවෙන්. (ස)
බණ්ඩා Tuesday, 06 May 2014 05:27 PM
ජාතික ඇඳුමට කළු කන්නාඩි ගැළපෙන්නේ නැහැ. ඒ ගැනත් හිතුවා නම් වඩාත් හොඳයි (නි)
අරුණ Tuesday, 06 May 2014 07:06 PM
රෙද්ද , හැට්ටය , සරම බැනියම , ඔසරිය , ගවුම... මේවා දැකපු අපේකම තිබෙන සිංහල අවුරුද්දක් හරිම අගෙයි (නි)
මහී Tuesday, 06 May 2014 08:21 PM
හරිම විශිෂ්ට කාර්යයක් (නි)
නීලා Tuesday, 06 May 2014 08:21 PM
නියමයිනේ! (නි)
වජී Tuesday, 06 May 2014 08:33 PM
ඉතා අගෙයි (නි)
ලාල් Tuesday, 06 May 2014 10:00 PM
මම නම් මේවා අනුමත කරන්නෙ නැහැ (නි)
රොෂාන් Wednesday, 07 May 2014 03:43 AM
ඒක නම් එතනට නොගැළපෙන බවයි මගේ හැඟීම (නි)
සමන්ති Wednesday, 07 May 2014 06:03 AM
ඔබේ නාඹර තැඹිලි පාට - රූපය මට ලැබුණු දාට - (ඔය) පාන පත්තු නොකෙරුවාට - ගෙදර එළිය වැටෙයි රෑට (නි)
කල්ප Tuesday, 06 May 2014 03:54 PM
ආයතනික සේවකයන්ගේ මානසික තත්වය උසස් කරන්න මෙවන් වැඩ හොදයි (දී)
ක්‍රේමා Wednesday, 07 May 2014 09:20 AM
නිර්මාණශීලී වැඩක් සුභ පැතුම්.(නදී)
බණ්ඩාර Wednesday, 07 May 2014 11:29 AM
සෙල්ලම් පිස්තෝල නෙමෙයිනෙ. (ස)
පද්මේ Wednesday, 07 May 2014 11:38 AM
බලන්නකෝ බණ්ඩා ගේ ඇහැ ගිය තැන. හැබැයි ඒක ජාතික ඇඳුම නෙවෙයි. (ස)
ලලිත් අපෝන්සු Wednesday, 07 May 2014 12:35 PM
දැන් අපේකම ජීවිතේ නැති නිසා මේ වගේ රඟපාලා හරි අාරක්ෂා කරගන්න එක හොඳා. (ස)
සුරනිමල් Wednesday, 07 May 2014 02:07 PM
ලස්සන වැඩක් කෝරලේ මහත්තයා. මැණිකේ, කදිර, පිනා ,මුවන්පැලැස්ස අපේ සිත් ගත් චරිත.(නදී)
තිලක් Wednesday, 07 May 2014 03:35 PM
හොද වැඩක් (දී)
ආනන්ද Wednesday, 07 May 2014 11:14 PM
ප්‍රසාද් සුරංග, දමිත්ඇතුළු එල කොල්ලෝ ටික. නියමයි සහෝදරවරුනි ජයවේවා (දී)
ද සිල්වා Thursday, 08 May 2014 02:54 AM
මේවා දැක්කම මට හිනහත් යනවා. (ස)
සමන්ත Thursday, 08 May 2014 05:51 AM
වෙන කරන්න දෙයක් තිබුනෙම නැද්ද? (නි)