ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති අජිත් නෙවාඩ් කබ්රාල් මහතා හෙට දිනයේ (24) විවෘත ට්විටර් සංවාදයක් පැවැත්වීමට නියමිතය.
# askcbslහෑෂ්ටැගය ආධාරයෙන් ඔහු වෙත තම ප‍්‍රශ්න යොමුකිරීමට ට්විටර් පරිශීලකයින්ට අවස්ථාව ඇත.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කබ්රාල් ටිවිටර් සංවාදයකට එයි
දනුෂ්ක Thursday, 25 September 2014 08:03 AM
ප්‍රයෝගික නැති උනත් මෙහෙම දෙයක් කරන්න හිතපු එකත් ලොකු දෙයක් (දී)
ලීලාරත්න Thursday, 25 September 2014 08:06 AM
බය නැතුව ම්නිස්සු ඉස්සරහට ඇවිල්ලා මේ විදිහට කතා කරන එකත් ලොකු දෙයක් (දී)
අයේෂා Thursday, 25 September 2014 08:03 AM
මිනිස්සු බහුතරයක් තවම දන්නේ නැහැ තමන්ගේ බැංකු පොලි අනුපාතය කියද කියලා (දී)
ලයනල් Thursday, 25 September 2014 08:06 AM
කාලෝචිත මේ ක්‍රියාව මම අගයනවා (දී)
කසුන් Thursday, 25 September 2014 08:06 AM
ගමේ මිනිස්සුන්ට කොහෙද මහත්තයෝ කොම්පුටර් (දී)
නලින් Thursday, 25 September 2014 08:03 AM
මිට වඩා ප්‍රයෝගික ක්‍රම වේදයක් හැදුවනම් නේද හොඳ (දී)
තුසිත Thursday, 25 September 2014 08:06 AM
මටනම් හිතෙන්නේ මේකත් දනපති පන්තියේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න වලට හදපු වැඩක්ද කොහෙද (දී)
වරුණ Thursday, 25 September 2014 08:03 AM
විකාර වැඩ මහත්තයෝ මේවා (දී)
මිලින්ද Thursday, 25 September 2014 08:03 AM
සාකච්චා සාකච්චා සාකච්චා හැමදාම සාකච්චා (දී)
ඉශාන් Thursday, 25 September 2014 08:03 AM
මහත්තයෝ අපේ ගමට ලයිට්වත් නැහැ මොකද කරන්නේ (දී)
අයේෂා Thursday, 25 September 2014 08:03 AM
බැංකු පොලි අනුපාතය වැඩි කරලා දෙන්න පින් සිද්ද වෙයි (දී)
ලලිත් Thursday, 25 September 2014 08:06 AM
අපිට තියෙන ප්‍රශ්න ඔබතුමාට විසදන බැහැ (දී)
නලිනි Thursday, 25 September 2014 08:06 AM
දුප්පත් මිනිස්සු ජිවත් වෙන්නේ බැංකු පොලියෙන් තමයි. නමුත් ණය ගත්ත මිනිස්සුන්ට මේකත් වාසියක් (දී)
ලසන්ත Thursday, 25 September 2014 08:03 AM
මටනම් අහන්න තියෙන්නේ බැංකු පොලිය වැඩි කරන්නේ නැද්ද කියලා (දී)
විජ්ත Thursday, 25 September 2014 08:03 AM
වර්තමානයේ සල්ලි බැංකුවේ දානවට වඩා හොදයි පිටු 40 පොතක් ඇතුලේ දාගෙන ඉන්නවා (දී)
සජිත් සම්පත් කුමාර Thursday, 25 September 2014 08:06 AM
ලොකු ලොකු මිනිස්සු කරන කතා බහ පොඩි මිනිස්සු අහන් ඉන්න කියලාද මේ නොකියා කියන්නේ (දී)
නයනජිත් Thursday, 25 September 2014 08:03 AM
අජිත් සම්පත් කුමාර කොහොමත් ලංකාවේ පොඩි මිනිහට තැනක් නැහැ ඒ මිනිහව අවශ්‍ය වෙන්නේ චන්ද කාලෙට විතරයි (දී)
ඉම්රාන් Thursday, 25 September 2014 08:06 AM
බලමු සාර්ථක වෙයිදකියලා (දී)
දසුන් Thursday, 25 September 2014 08:03 AM
අපිට නෙමෙයි මේ සාකච්චාව තියෙන්නේ සල්ලි කාරයින්ට (දී)
ඕෂධී Thursday, 25 September 2014 08:03 AM
මිනිස්සුන්ට කියල දෙන්න ඉස්සෙල්ලා ටුවිටර් කියන්නේ මොකද්ද කියලා (දී)
මිනිෂා Thursday, 25 September 2014 08:03 AM
ඇත්තටම මම දන්නේ නැහැ මගේ පොලි අනුපාතය කියද කියලා (දී)
ජීවන් Thursday, 25 September 2014 08:03 AM
මොන සංවාදද මහත්තයෝ එදා වේල කන්නෙත් හරිම අමාරුවෙන් (දී)
විතානගේ Thursday, 25 September 2014 08:03 AM
නලී කියපු කතාවනම් හරියටම හරි (දී)
ඉම්රාන් Thursday, 25 September 2014 08:06 AM
සංවාදයට ස්තුතියි (දී)
අප්පුහාමි Thursday, 25 September 2014 02:21 PM
කන්න මොනවා හරි ගෙනත් දෙන්නකෝ මහත්තයෝ (දී)
සේනාරත්න Monday, 29 September 2014 05:25 AM
බැංකු පොලිය 10%ක් වත් කරන්න. වයසක අය තම තැන්පතු වලින් ලැබෙන පොලියෙන් ජීවත් වෙන්නේ. මේ ගැන කවුරුහරි ආණ්ඩුවට කියනවා නම් ලොකුදෙයක් . (ස)
මිනිපේ Saturday, 27 September 2014 02:43 AM
මටත් තියෙනවා අහන්න ප්‍රශ්න (නි)
සංජීව Thursday, 25 September 2014 05:41 PM
මොකද හිතන්නේ ගෝල්ඩ්ක්වෙස්ට් මගඩිය ? (දී)
වින්ද්‍යා Thursday, 25 September 2014 05:44 PM
සංජිව හොද ප්‍රශ්නයක් මතුකලේ (දී)
ජීවන්ත Thursday, 25 September 2014 05:44 PM
අපේ පැත්තෙත් හිටියා ගෝල්ඩ්ක්වෙස්ට් කරන්න ගිහින් හිරේ ගිය කට්ටියක් (දී)
වාසල ආරච්චි Thursday, 25 September 2014 05:44 PM
දැන් ඒ පිරමිඩ ජාවාරම ක්‍රියාත්මකයිද (දී)
පෙරේරා Thursday, 25 September 2014 05:44 PM
මිනිස්සුන්ගේ සල්ලි කොල්ලා කන විවිද ජාවාරම් ගැන පැමිණිලි කරන්න මොකාක් හෝ අංකයක් දෙන්නකෝ (දී)
දමයන්ත Thursday, 25 September 2014 05:44 PM
පෙරේරා 119 එකට කියන්න (දී)
අජිත් Thursday, 25 September 2014 02:20 PM
අපිත් යන්තමට හරි තුන් වේල කලා හිටියනම් අපිට තිබුන සංවාද කරන්න. අපි සංවාද කර කර හිටියොත් කන්නේ මොනවද, ගෙදර හැමෝම බඩ ගින්නේ නේද (දී)
නාලක Thursday, 25 September 2014 02:20 PM
මොන සංවාදද මහත්තයෝ (දී)
චිත්‍රා Thursday, 25 September 2014 02:21 PM
මහත්තයාගේ ඔය සංවාද වලින් මගේ ණය ටික ගෙවෙනවානම් මම හැමදාම සංවාද තියනවා (දී)
මුදිත Thursday, 25 September 2014 08:03 AM
ජීවිතය ගැටගහ ගන්නෙත් පුදුම අමාරුවකින් (දී)
ඉමිතියාස් Thursday, 25 September 2014 02:18 PM
අපිට මොන සංවාදද (දී)
ලාල් Thursday, 25 September 2014 02:18 PM
සන්තෝසයි ලොකු ලොක්කන්ගේ සංවාද දිහා බැලුවහම (දී)
චින්තක Thursday, 25 September 2014 02:18 PM
මහත්තයාටනම් ප්‍රශ්නයක් නැතුව ඇති මටනම් මාර ජිවන ප්‍රශ්නයක් තියෙනවා (දී)
ඉම්රාන් Thursday, 25 September 2014 02:20 PM
මේ අදහස් දැක්කාම දුක හිතෙනවා (දී)
අජිත් Thursday, 25 September 2014 02:17 PM
කාත් එක්කද (දී)
හසිත Thursday, 25 September 2014 02:17 PM
හාමිනේ කබ්රාල් මහත්තයා මාව ඇහුවොත් මම නැහැ කියන සංවාදෙකට එනවලු අපි ගත්තු ණය ඉල්ලන්නද දැනේ නැහැ (දී)
මධුභාෂිනී Thursday, 25 September 2014 02:17 PM
මට නම් මේවාට කියන්න තියෙන්නේ විහිලු කියලයි (දී)
විවේකා Thursday, 25 September 2014 02:20 PM
එදා වේල කාලා ඉන්නෙත් හරි අමාරුවෙන් (දී)
ඉශාන් Thursday, 25 September 2014 02:17 PM
බඩගින්නේ ඉන්න මිනිස්සුන්ව මේ අගාදයෙන් බේරා ගන්න මහත්තයෝ (දී)
අජිත් Thursday, 25 September 2014 02:19 PM
අපිත් යන්තමට හරි තුන් වේල කාලා හිටියනම් අපිට තිබුන සංවාද කරන්න. අපි සංවාද කර කර හිටියොත් කන්නේ මොනවද, ගෙදර හැමෝම බඩ ගින්නේ නේද? (අ)
පියල් Thursday, 25 September 2014 08:06 AM
ඉස්සර 12-13% පොලිය දුන්නා (දී)
දීපාල් Thursday, 25 September 2014 08:04 AM
මහා බැංකුවේ අනුමත බැංකුවක් කඩා වැටුනොත් මොකද්ද ගන්න පියවර (දී)
ලිලි Thursday, 25 September 2014 08:04 AM
අපි ලිපට වැටිලා ගොඩාක් කල් (දී)
ඇසල Thursday, 25 September 2014 08:01 AM
කවුරුවත් නොකළ දෙයක් මින් පෙර නමුත් සමස්ථ ජනතාවම අහුවෙන විදිහට මේක තිබ්බානම් තමයි හොඳ (දී)
ලයනල් පද්මකුමාර Thursday, 25 September 2014 08:04 AM
වීවෘත සංවාදයක්ද ගොඩාක් හොද කාලෝචිත දෙයක් (දී)
ආරච්චිල Thursday, 25 September 2014 08:04 AM
ලංකාවේ අපේ ජිවිත ගැනනම් විශ්වාසයක් තියා ගන්න එපා අපේ ජිවිත ගැන අපිටවත් තීරණයක් ගන්න බැහැ (දී)
කුසල් පෙරේරා Thursday, 25 September 2014 08:01 AM
මාරු අදහස් තමයි ඔබතුමන්ට එන්නේ නේද (දී)
නලින්ද Thursday, 25 September 2014 08:01 AM
මෙතන පලවී ඇති අදහස් මගින් ලාංකික මධ්‍යම පන්තිකයින්ගේ ජිවන මට්ටම හොදින් වටහා ගත හැක (දී)
සොයිසා Thursday, 25 September 2014 08:01 AM
අපිට තියෙන ප්‍රශ්න මේ සංවාද වලින් විසදන්න බැහැ අනෙක ටුවිට කියන්නේ මොකද්ද කියලාත් මම දන්නේ නැහැ ඉතින් කොහොමද සාකච්චා කරන්නේ (දී)
ගරාගොඩ Thursday, 25 September 2014 08:04 AM
මට මේ සභාවේ කියන්න බැහැ කියන්න තියෙන දේවල් (දී)
නයා Thursday, 25 September 2014 08:01 AM
අම්මෝ මට නම් බැහැ මම නම් එන්නේ නැහැ (දී)
නයෝමි Thursday, 25 September 2014 08:04 AM
මිනිස්සු මෙවන් වැඩ වලින් තව තවත් කලකිරෙනවා (දී)
ආත්මා Thursday, 25 September 2014 08:04 AM
මිනිස්සුන්ට ස්විස් බැංකුවේ සල්ලි දාන්න තරම් මුදල් නැති නිසා මෙහෙ මොකාක් හෝ බැංකුවකට දානවා (දී)
නලිනි දනාජි Thursday, 25 September 2014 08:04 AM
මිනිස්සු හරිම අමාරුවෙන් මහත්තයෝ ජීවත්වෙන්නේ මිනිස් ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා (දී)
ඉමේෂා Thursday, 25 September 2014 08:04 AM
උපරිමය ලක්ෂ දෙකක් දෙනවා එච්චරයි දීපාල් (දී)
කුරුප්පු Thursday, 25 September 2014 08:04 AM
මම දන්නවා මිනිස්සු මේ ඉල්ලන දේ ඔබට දෙන්න බැහැ නමුත් අපේ ප්‍රශ්න අහන්න ආපු එකත් පින් සිද්ද වෙනවා (දී)
ගමගේ Thursday, 25 September 2014 08:01 AM
ඒක පුද්ගල ආදායම හා දළජාතික නිෂ්පාදනය කියද දැන් (දී)
දිමාල් Thursday, 25 September 2014 08:04 AM
ගෝල්ඩන් කි එකට මොකද වෙන්නේ දන්නේ නැහැ නේද (දී)
මලින්ද Thursday, 25 September 2014 08:04 AM
මම මේකට අදහස් දීමෙන් වැලකි සිටිමි මොකද මගේ කටින් මොනවා පිටවෙයිද කියලා මමවත් නොදන්නා නිසා (දී)
තිලකරත්න Thursday, 25 September 2014 08:04 AM
අපේ පඩි වැඩිකරන සැලසුමක් නැද්ද ඔබතුමන්ලා ළඟ (දී)
නලී Thursday, 25 September 2014 08:00 AM
සියයට දොළහක් ,දාහතරක් විතර තිබිච්ච බැංකු තැන්පත් පොලී ප්‍රමාණය සියයට පහක් .හයක් තරම් පහත දාල තැන්පතුවකින් සල්ලි ටිකක සොයාගෙන ජීවිතේ ගැටගහ ගත්ත විශ්‍රාමිකයොයි විදේස ගත වෙලා අරාබිකරේ දුක්විඳලා තැන්පතුවක් හදා ගත්ත නිර්ධනයෝයි කබලෙන් ලිපට දාල ධනපතියාව තර කරන්න ව්‍යාපාරික පොලිය අඩු කරපු උත්තමයන්ගෙන් දුප්පත් අපි මොනවා අහන්නද දැන් ඉතින් ? තව සල්ලි කොළ අච්චුගහල ඉතිහාසේ ඔය කීර්තිමත් නං ගං ඉස්තාපිත කොර ගන්න ඔබ තුමන්ලාට අපි කොරපු පින් ටිකත් අනුමෝදන් කරන්නම් අපේ මේ අන්තිම කාලේ. පුරස්න අහන්ඩ ආරාදනා කලාට බොහොම ස්තුතියි (දී)
නිහාල් Thursday, 25 September 2014 08:00 AM
නලී ඔබේ කතාව මල් මසුරන් (දී)
ලලීන්ද Thursday, 25 September 2014 08:02 AM
නලී කියන්න වගේ අපිව කබලෙන් ලිපට දැම්මා (දී)
ලසන්ත Thursday, 25 September 2014 08:02 AM
මේ වැඩේ නම් හොදයි මටත් තියෙනවා ප්‍රශ්න පත්‍රයක්ම (දී)
අශාන්ති Thursday, 25 September 2014 08:02 AM
ටුවිටර් නැතිනම් (දී)
ලීලාරත්න Thursday, 25 September 2014 08:06 AM
නලින් හරි මම මේ ඕක කියන්න හැදුවා විතරයි (දී)
මදුසංක Thursday, 25 September 2014 08:03 AM
හොඳ වැඩක් අපි අගේ කරනවා වැඩේ (දී)
නලිනි Thursday, 25 September 2014 08:06 AM
බැංකු පොලි බස්සපු එකේ වාසි හා අවාසි තියෙනවා (දී)
බුද්ධික Thursday, 25 September 2014 08:06 AM
නව තාක්ෂනය මිනිස්සුන්ට හදුන්නලා දෙන්න එතකොට මේ ප්‍රශ්නය විසදෙනවා (දී)
අනෝමා Thursday, 25 September 2014 08:06 AM
හරි අපි ලැහැස්තියි (දී)
එරංග Thursday, 25 September 2014 08:03 AM
නලී කියුව හරි අපි නම් මොකාක් හරි කරගෙන ජිවත් වෙයි රට ගිහිල්ලා සල්ලි එවන කට්ටියට තමයි පොලිය අඩු උනාම බලපාන්නේ (දී)
ලියනගේ Thursday, 25 September 2014 08:03 AM
කවදත් තැලෙන්නේ නිර්දන පන්තිය තමයි (දී)
ජයනාත් Thursday, 25 September 2014 08:03 AM
බැංකු පොලිය වැඩි කරන්න නම් එපා මට වහ බොන්න වෙන්නේ (දී)
මාලි Thursday, 25 September 2014 08:03 AM
පිට රට වගේ ශා..... නියමයි (දී)
විදුෂ Thursday, 25 September 2014 08:06 AM
මේ ක්‍රියාදාමයේ නවතම තතු ගෙන්න අමතක කරන්න එපා (දී)
මේනකා Thursday, 25 September 2014 08:03 AM
මේක පොඩි මිනිහා අරමුණු කරගෙන කල වැඩක් නොවේ (දී)
නලින් Thursday, 25 September 2014 08:06 AM
මේක රුපවාහිනි සංවාදයක් වගේ තිබ්බානම් ලෝකෙම මිනිස්සු බලනවා (දී)
පුෂ්පකුමාර Thursday, 25 September 2014 07:59 AM
කාලින සාකච්චාවක් වෙයි (දී)
නන්දලාල් Thursday, 25 September 2014 08:03 AM
පොලිය සොච්චමයි හම්බෙන්නේ මට නම් (දී)
නයනා Thursday, 25 September 2014 08:03 AM
දුක් සැප කිමන්දා අසන නිරිදෝ වෙන කොයින්දෝ (දී)
චදුෂි Thursday, 25 September 2014 08:03 AM
වත්මන් බැංකු ක්‍රම පිලිබඳ දැනුවත් වෙන්න පුළුවන් (දී)
ලීලසේන Thursday, 25 September 2014 08:03 AM
තවත් කබලෙන් ලිපට නම් දාන්න එපා (දී)
නලිනි Thursday, 25 September 2014 08:01 AM
මොකාක් හරි දෙයක් තියෙනවා ඉස්සරහට කරන්න සැලසුම් කරලා (දී)
ලිලි Thursday, 25 September 2014 08:04 AM
මමනම් එන්නේ නැහැ (දී)
ලයනල් Thursday, 25 September 2014 08:01 AM
මගේ ණය ටික ගෙවා ගන්න ක්‍රමයක් කියන්න මහත්තයෝ (දී)
අතුල Thursday, 25 September 2014 08:04 AM
අදහස් දැක්කාම මට හිනා යනවා (දී)
ලීලා Thursday, 25 September 2014 08:01 AM
බැංකු පොලිය අඩු කරන්න හේතුවක් තියෙනවද මහත්තයෝ (දී)
ඉවාන් Thursday, 25 September 2014 08:04 AM
මිනිස්සුන්ට සහන සලසන්න එච්චරයි මිනිස්සු ඔබතුමාගෙන් ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලන්නේ (දී)