දත් කුහරවලින් ආරක්ෂා වීම සඳහා මෙන්ම මුවේ නැවුම් බව ආරක්ෂා කිරීමේ අරමුණෙන් මෙරට දන්තාලේප අතර ප්‍රමුඛයකු වන ක්ලෝගාඩ් වෙතින් නවතම Clogard Fresh දන්තාලේපය නව වෙනසකින් යුතුව හඳුන්වා දී ඇත.
ස්වාභාවික මෙන් ම පරම්පරා ගණනාවක් තිස්සේ මුඛ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම සඳහා භාවිත කළ ශ්‍රී ලාංකේය අමුද්‍රව්‍යයන් කරාබුනැටි, මිංචි, කුරුඳු සහ සේර යන ස්වභාවික අමුද්‍රව්‍ය වර්ග 4කින් Clogard Fresh වෙළඳපොළට හඳුන්වාදී ඇති බව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ් සමාගම සඳහන් කරයි.
Clogard Fresh මවුත් වොෂ් ද මේ හා සමගාමීව හඳුන්වා දී ඇති අතර, එය මුව සිසිල් කරන සහ කරාබුනැටි සාරය අඩංගු Original දිවිත්ව වර්ග වලින් වෙළෙඳපොළට පැමිණේ.
දේශීය වශයෙන් ගෘහාශ්‍රිතව බහුලව දක්නට ලැබෙන ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කරමින් නිපදවා ඇති Clogard Fresh Gel දන්තාලේප නිෂ්පාදන පෙළ දැනට වෙළෙඳපොළේ ඇති සෞඛ්‍ය සම්පන්න මෙන් ම හොඳම තේරීම බව පැවසිය හැකි බවද එම සමාගම කියයි.
Clogard Fresh Gel නිෂ්පාදනය ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) විසින් අනුමත කර ඇති අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) ප්‍රමිති සහතිකය ද ලබා ඇත.
595
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ක්ලෝගාඩ් ෆ්‍රෙෂ් වෙළෙඳ පොළට