දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි කියුබා විදේශ ඇමැති බෘනෝ එදුවාර්දෝ රුද්‍රිගෝස් ඊයේ අරලිය ගහ මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
ජාත්‍යන්තර සමුළු වලදී කියුබාව ශ්‍රී ලංකාවට දක්වන සහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ස්තූතිය පුද කර සිටියේය. තවද ශ්‍රී ලාංකීය සිසුන් හට කියුබාවේ උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දී තිබීම පිළිබදවද ජනපතිවරයා කෘතඥපූර්වකව අදහස් දැක්වීය.
ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහය දැක්වීමට කියුබාව ඉදිරිපත්වනු ඇතැයි සහතික කළ ඇමැති බෘනෝ රුද්‍රිගෝස් ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද ප්‍රශංසා මුඛයෙන් අදහස් පල කළේය.
කියුබාව ශ්‍රී ලංකාව හා සබඳතා වර්ධනය කර ගැනීමට ඇති අවස්ථා සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවද ඔහු කීය.
ඩෙංගු රෝගය වැනි දෙරටටම මුහුණදීමට සිදුව තිඛෙන ගැටලූ සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කියුබා සහාය ඕනෑ විටෙක ලංකාවට
ගාමිණී - සිරිවර්දන Thursday, 11 September 2014 04:11 AM
කියුබාවේ නිෂ්පාදනය කරන සීනි සහන මිලකට ලැබුනොත් තමා වටින්නේ. කියුබාවෙන් නොමිලයේ දුන්නත් අපේ රටේ මිලෙහි අඩුවක් නම් වෙන එකක් නැහැ.දැනට ආනයනයනය කරන බ්‍රසීලයේ සීනි මිල අධිකයි ! (නි)
ද සිල්වා බර්ලින් Sunday, 14 September 2014 09:30 AM
අපිට යුද්ධෙන් පස්සේ එක එක්කෙනාට බොරු පොරොන්දු දෙන්නේ නැතුව රටේ තිබෙන නිතියට අනුව හැමෝටම එක හා සමානව සලකාගෙන හරියට වැඩ කරා නම් ඔය කාගෙවත් උදව් අවශ්‍ය වෙන්නේ නැහැ. (නදී)