අද (27) සිට හයිලන්ඩ් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 295 දක්වා අඩු කළ බව මිල්කෝ සමාගම පවසයි.
අයවැයෙන් රුපියල් 320 කට තිබූ දේශීය කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල අඩු කෙරිණි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කිරිපිටි පැකට්ටුවේ ගණන් බහී
කිත්සිරි Saturday, 28 November 2015 08:12 AM
ඒක නම් සතුටුදායක ආරංචියක් (නි)
නිශාන්ත Saturday, 28 November 2015 08:12 AM
අනේ හොඳයි (නි)
වික්‍රම වෙදආරච්චි Sunday, 29 November 2015 02:37 AM
දේශීය සමාගම්වල නිපදවන කිරිපිටි,චීස්,බටර් ඇති තරම් ලංකාවෙ තියෙනවා.ජනතාව මේවා මිලදී ගැනීමට පෙලඹවිය යුතුයි.මෙහිදී වෙළද ප්‍රචාරණය වැදගත්.(ම)
ප්‍රියන්ත Sunday, 29 November 2015 07:29 PM
කඩේට ගිහිල්ලා බලන්නකෝ ඔය කියන ගණන අඩුවෙලාද කියලා. පරණ ගාණටමයි දෙන්නේ. (නි)
කෝසල Monday, 30 November 2015 01:52 AM
ආණ්ඩුවෙන් ගන්න බදු සියල්ල ඉවත් කළොත් කිලෝ එකේ පැකට් එකක් ඔය ගානට දෙන්න පුළුවන්. (නි)
විපුල Wednesday, 02 December 2015 09:53 AM
අපි හිතපු විදිහට නායකයෝ කියපු විදිහට මෙතරම් පොඩි මුදලක් අඩු කරයි කියල හිතුවේ නැහැනේ.(ම)
සුසී Thursday, 03 December 2015 10:44 AM
අපිට සහනයක්. (ර)
අමල් Thursday, 03 December 2015 10:48 AM
ලොකු දෙයක්. (ර)
දයා Saturday, 05 December 2015 03:38 AM
බොහොමත්ම ස්තුතියි. (ර)
අමල් Saturday, 05 December 2015 03:38 AM
කිරිපිටි වැනි දෑ සියලුම දෙනා ගන්න දෙයක් එහි මිල අඩු කිරීම හොඳ දෙයක්. (ර)
අමාලි Saturday, 05 December 2015 03:34 AM
අනේ හොඳ වැඩක්. (ර)
රනිල් Saturday, 05 December 2015 03:34 AM
වික්‍රම වෙදආරච්චි, ලංකාවේද ඉන්නේ? ඇති තරම් තියනවා කියන්නේ, බලන්නකෝ ගිහින් කඩේ ගන්න ඕන වෙලාවට? (ර)
අජිත් Wednesday, 09 December 2015 04:05 AM
කොහෙද ඕවා ගන්න තියෙන්නේ? (නි)
කුඹුකගේ Friday, 11 December 2015 04:30 AM
හයිලන්ඩ් හොයන්න තව 300ක්වත් වියදම් කරන්න වෙයි.මම හයිලන්ඩ් හෙවුවා කඩ 10ක විතර මට ලැබුනේ නෑ.මම වෙන පිටි එකක් ගත්ත. (බ)
ජයසිරි Saturday, 12 December 2015 10:19 AM
අඩු කලාට බඩු නෑ (හේ)
සංජය Tuesday, 15 December 2015 03:44 AM
අයවැයෙන් ලබා දුන් මිල ගණන් වලට මහජනතාවට කිරිපිටි ලබා ගැනිම තවම ප්‍රායෝගික ගැටලුවක්. එම අඩු කළ මිල ගණන් වලට මිලදි ගැනිම් සිදු කිරිමට තව ගොඩාක් කාලයත් ගත වෙයි. එම සහනය හැකි ඉක්මණින් මහජනතාවට ලබාදිමට වගකිව යුතු නිලධාරින් විධීමත් සැලැස්මක් අනුව කටයුතු කළ යුතු වේ.(ම)