ඉන්ධන මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් වැඩි වීම හමුවේ වුව ද අපගේ අවධානය මඳකට හෝ වෙනස් නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුලී රථ සේවා සපයන ආයතනයක් වන පීක්මී (PickMe) සමාගම පවසයි.
PickMeහි ප්‍රධාන විධායක නිලධාරි සුල්ෆර් ජිෆ්රි මහතා සඳහන් කරන්නේ, කුමන අඩුපාඩු, හෝ දුෂ්කරතා තිබුණ ද අපගේ ආර්ථිකය සියුම්ව ඉදිරියට ගමන් කළ යුතු බවයි. කුලී රථ සේවා සඳහා ඇති ඉල්ලුම වැඩි වීමත් සමගම, PickMe සමාගම ඔවුන්ගේ රියැදුරු හවුල්කරුවන්ගේ කාර්යක්ෂමතාව සහ සේවා පිරිනැමීම ඉහළ තත්ත්වයේ තබා ගැනීම සඳහා දිරිදීමනා වැඩි කොට ඇත.
ජිෆ්රි මහතා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
“මිනිසුන් පෞද්ගලික මෝටර් රථ සහ අධික ලෙස ඉන්ධන වැය වන වාහන භාවිත කිරීම නවත්වා ලාභදායී ප්‍රවාහන මාදිලියකට හුරු වීම වඩාත් සුදුසුයි. අපගේ ජංගම දුරකතන යෙදවුමක් හරහා සපයන කුලී රථ සේවාව මෙයට අනර්ඝ විසඳුමක් වන අතර අප දැනට ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ මුහුණ දෙමින් සිටින අර්බුදකාරී තත්ත්වය මැඩලීම සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ඇති. තමන්ගේම මෝටර් රථ ප්‍රවාහනය සඳහා භාවිත කිරීම, අනාගතයට නුසුදුසු විකල්පයක් බව සමාගමේ අදහසයි. අද අප මුහුණ දී ඇති ඩොලර් ඌනතාව ගත් කල ප්‍රවාහනය සඳහා පුද්ගල විසඳුම් නොව, සාර්ව ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරන ප්‍රජාශීලී විසඳුම් තිබිය යුතුයි.”
ගෝලීය සංඛ්‍යාලේඛනවලට අනුව 2020 සිට 2027 දක්වා 12.3%ක සංයුක්ත වාර්ෂික වර්ධන වේගයක් වාර්තා කරමින්, 2019 දී ඇමෙරිකන් ඩොලර් බිලියන 69ක් වූ කුලී රථ වෙළෙඳපොළ, 2027 වන විට ඇමෙරිකන් ඩොලර් බිලියන 120 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කුලී රථ කර්මාන්තයේ වර්ධනයක්