X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


කුස්සියට වැට් බද්දෙන් සහන

ආහාර ද්‍රව්‍ය 31ක් සඳහා එකතු කළ අගය මත බද්ද (වැට් බද්ද) අදාළ නොවන බව වැඩබලන මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

හාල්මැස්සන්, අර්තාපල්, රතුලූණු, බොම්බයි ලූණු, සුදුලූණු, වටානා, කඩල, මුංඇට, පරිප්පු, වියළි මිරිස්, ටින් මාළු, සීනි, උදු, කව්පි, කුරක්කන්, උම්බලකඩ, කරවල, දොඩම්, මිදි, ඇපල්, කොත්තමල්ලි, සූදුරු, මහදුරු, කහ, උළුහාල්, කුරක්කන්පිටි, උදු පිටි, රටකජු, අබ, එළවළු තෙල්, මාළු, මැකරල් මාළු, යෝගට්, මාගරින්, ලුණු, රට ඉඳ ඉම ආහාර ද්‍රව්‍යයයි.

විදුලි සංදේශ සේවා, විදුලි සංදේශ ක්ෂේත්‍රයට යොදා ගන්නා යන්ත්‍රෝපකරණ සහ අධි තාක්ෂණ උපකරණ, තඹ කම්බි, දේශීය විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම මගින් නිකුත් කරනු ලබන බලපත්‍ර, සෞඛ්‍ය සේවා සැපයීම, මැයි දෙවැනිදායින් පසු අනුමත වන නිවාස සඳහා වන විශේෂ ව්‍යාපෘති හැර අනෙකුත් විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් බදු නිදහස් කිරීම මැයි මස දෙවැනිදා සිට බල පැවැත්වෙන පරිදි ඉවත් කර තිබේ.

Capture IMG_7649



අදහස් (0)

කුස්සියට වැට් බද්දෙන් සහන

ෂෙහාන් Wednesday, 04 May 2016 12:44 PM

මේක කොහොමද සහනයක් වෙන්නේ? කොහොමත් මේවට වැට් බදු තිබුනේ නැහැනේ? (බ)

:       0       0

අකිල Thursday, 05 May 2016 03:51 AM

මේ බඩුවල මිල ඉදිරියේදී අඩු වෙයිද?(හේ)

:       0       0

අනිල් Thursday, 05 May 2016 03:51 AM

කිසිම සහනයක් නෑ.බඩු මිල අහස උසට නැගලා.(හේ)

:       0       0

පෙරේරා Thursday, 05 May 2016 03:50 AM

දන්න විදියටනම් කිසිම සහනයක් නෑ. කඩේකට ගිහින් බලන්න ඕනේ.එදා වේල කන මිනිස්සු තමයි ඒකේ රගේ දන්නේ.(හේ)

:       0       0

රොහාන් Thursday, 05 May 2016 03:51 AM

කක්කුසියට නම් සහන ලැබෙයි වගේ.(හේ)

:       0       0

රොහාන් Thursday, 05 May 2016 03:51 AM

කිසිම සහනයක්නම් නෑ.(හේ)

:       0       0

දිලුම් Thursday, 05 May 2016 04:17 AM

බොරුවෙන්ම තමයි රට ගෙනියන්න හදන්නේ අපි හරක් කියලා හිතාගෙන (හේ)

:       0       0

යසිරු Thursday, 05 May 2016 04:18 AM

කිසිම දෙයක් අඩුවට ගන්න බෑ.(හේ)

:       0       0

දිලුම් Thursday, 05 May 2016 04:18 AM

අනේ මෙවුන් බොරු කියන හැටි බොරුවෙන්ම තමයි රට ගෙනියන්න හදන්නේ අපි හරක් කියල හිතාගෙන (බ)

:       0       0

සේන Thursday, 05 May 2016 05:29 PM

නොදන්නා නිසයි අහන්නේ. කුරක්කන්, රටකජු වැනි ලංකාවේ වැවෙන බෝග වලට වැට් නැති බව කීමේ තේරුම කුමක්ද? මීට කලින් මෙම ද්‍රව්‍ය වලට වැට් බදු තිබුනාද? (නි)

:       0       0

සෙනරත් Thursday, 05 May 2016 05:37 PM

අපි වගාකරන රට කජු, කුරක්කන් වලට මීටපෙරත් වැට් බදු තිබුනද? (නි)

:       0       0

හිමාල් Friday, 06 May 2016 02:32 PM

කලින් සීනි වලට වැට් තිබුණා. කුරක්කන්,රටකජු ආදිය ආනයනය කිරීමේදී වැට් නැති බවයි කියලා තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site