X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


කොටස් වෙළඳපොළ වැටේ

කොටස් වෙළඳපොළේ ගනුදෙනු සති 5 කට පසු පිට පිටම 8 වැනි වරටත් පහළ මට්ටමකට වැටුණු බව එහි ආරංචි කියයි.

පොලී අනුපාතය වැඩිවීමත් දේශපාලන අස්ථාවර භාවයත් මීට හේතුවන්නට ඇතැයි මූල්‍ය විශ්ලේෂකයෝ කියති.

ප්‍රධාන කොටස් අනුපාතය 0.3% කින් හෝ අහිමිවූ බවත් පසුගිය පෙබරවාරි 5 වැනිදායින් පසු එය වාර්තාවූ පහළම මට්ටම බවත් වාර්තාවේ.

 



අදහස් (0)

කොටස් වෙළඳපොළ වැටේ

ප්‍රශාන්ත Wednesday, 18 March 2015 01:37 AM

තිලක්, ඔබගේ දැනුම පරීක්ෂා කරගන්න (නි)

:       0       0

නදීෂ් Thursday, 26 March 2015 01:43 PM

දැන් ඉන්දියාවෙන් අඩුවට පරිප්පු දේවි. ලංකාවේ මිනිස්සුන්ට කන්න දෙනවනම් මොකුත් එපා. තව මස 6ක් යනකොට තේරේවි රවි කරුණානායකලගේ වැඩ. අපි අයෙත් පස්සට යනවා කොල්ලනේ. (ස)

:       0       0

අනුර Wednesday, 25 March 2015 08:39 AM

මහින්ද නැවත ඔනෑ වේවි ( ම)

:       3       1

ප්‍රභාත් Monday, 23 March 2015 06:37 AM

ඇයි ඔයාලා ගහගන්නේ? මහින්ද පරාදයිනේ. (ත)

:       0       0

කුමාරසිරි Saturday, 21 March 2015 04:57 PM

බටගල අපි නෙමෙයි වැටුනේ අපේ රට (නදී)

:       0       0

හේමන්ත Friday, 20 March 2015 09:33 PM

දුමින්ද, කුසගින්න දැනෙන්නේ කුසට මිස කුස්සියට නොවෙයි (නි)

:       0       0

සෑම් Friday, 20 March 2015 10:29 AM

අනේ බන්ඩෝ, යමන් බන්ඩෝ කොළඹ බලන්ඩ , ගන්දස්තාරේ විඳින්න. (බ)

:       0       0

ඉන්දික Wednesday, 18 March 2015 11:25 AM

මේ වෙනසටනේ පසුගිය දවස්වල මිනිසුන් ගොඩක් මහන්සි වුණේ.ඔහොම යමු! (නි)

:       0       0

ඉන්දික Wednesday, 18 March 2015 04:07 AM

තිලක් ඩුබායි-ඇත්ත කීවම රිදිලා වගේ, වල පල කතා කරන්නේ නැතිව මොලේ (තියනවනම්) ටිකක් පාවිච්චි කරන්න, (ම)

:       0       0

නදීශා Thursday, 26 March 2015 01:45 PM

පස්සට. (ස)

:       0       0

ප්‍රශාන්ත Wednesday, 18 March 2015 01:28 AM

අපේ අයට බැරිද දන්නෙ නැහැ මේකට මොකුත් කරන්න? (නි)

:       0       0

ඉෂාන් Tuesday, 17 March 2015 12:08 PM

සාදය මාරයි, සල්ලි හමාරයි. (ර)

:       0       0

දුමින්ද Tuesday, 17 March 2015 05:38 AM

තිලක්, කලින් ඡන්ද දිනන්න හැදුවේ ඇත්තටම යුද්දේ ඉවරකරලා දැන් කරන්නේ හොරු,හොරකම් ගැන කතාකරලා .මෙන්න වෙනස (ම)

:       0       0

සුමුදු හේවා Tuesday, 17 March 2015 01:24 AM

දැන්වත් ඇස් හැර බලන්න. වක්කඩේ සැඟවූ හකුරු වලින් පුළුවන් හරියක්වත් මීළඟ මැතිවරණයේදීවත් බේරාගන්න බලමු (නි)

:       0       0

තිලක් -ඩුබායි Monday, 16 March 2015 02:25 PM

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී අයථා ලෙස උපයා ගත් යැයි සැකකරන ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙකු සතු කළු සල්ලි ඩොලර් බිලියන එක් දහස් නවසිය තිස් පහකට ආසන්න මුදලක් මෙතෙක් තැන්පත් කර තිබූ ඩුබායි බැංකුවෙන් හිටි හැටියේම බහමාස් බැංකුවකට මාරු කර ඇතැයි රජයේ දිණමින පුවත් පත අණාවරණය කරයි. (අ)

:       0       0

කසුන් එංගලන්තය Sunday, 15 March 2015 02:22 PM

දැන් ඉතින් කට්ටිය යහපාලනය විඳවන්න පටන් අරන් වගේ. (නදී)

:       0       0

කසුන් එංගලන්තය Sunday, 15 March 2015 02:17 PM

දැන් ඉතින් කට්ටිය යහපාලනය විඳවන්න පටන් අරන් වගේ. (නදී)

:       0       0

ප්‍රියමාල් ජයතිලක Saturday, 14 March 2015 05:13 PM

මේකෙ සභාපතිව මාරු කරල 2011දි සභාපතිකමෙන් අයින් කරපු කෙනා ආයෙත් පත්කරගත්ත නේ. (නදී)

:       0       0

මෙනා Thursday, 02 April 2015 03:07 AM

තිලක් ඩුබායි- දීපාල් තිලකරත්නේ නේද? (ස)

:       0       0

අනුර Sunday, 19 April 2015 07:49 AM

මම රජයේ සේවකයෙක්. එන මාසේ පඩි ගෙවන්න වත් සල්ලි නැහැ කියලා ආරංචියි! (බ)

:       0       0

නලින්ද Saturday, 18 April 2015 01:43 AM

දින 100 කරන්න බැරි නම් මොකටද පොරොන්දු වුණේ? බැරි වෙනකොට ඔහොම තමයි. (නි)

:       0       0

දුමින්ද Tuesday, 07 April 2015 03:43 AM

නායකයා සහ කළමනාකරු අතර වෙනස -රටට දැනේවී. (ස)

:       0       0

ලලිත් Monday, 06 April 2015 01:32 PM

තිලක්, ඔයා හරි. බුද්ධිමතෙක් කියලා හොඳට තේරෙනවා. ඔයාට විශ්වාසද මේ ගණන් ගැන? බලන්නකෝ ඒකෙත් හැටි? (නි)

:       0       0

සමන් වන්නිආරච්චි Sunday, 05 April 2015 03:20 PM

මහින්දට ගහන මඩ වලින්ම පේනවා මේ යහපාලන දේශපාලනඥයින් ඔහුට කොපමන බයද යන්න. මේ රටට අවශ්‍ය රජෙක් බඳු නායකයෙක් මිස නළුවෙකුවත් ජෝකර් කෙනෙකුවත් නැත්නම් විරුදු කාරයෙකුවත් නොවෙයි. නායකත්වය දුර්වල වූ විට රටක සියළුම අංශ කඩා වැටෙනවා. (නදී)

:       0       0

සොපී Saturday, 04 April 2015 08:05 AM

යහ පාලනය නිකන් සෝඩා බෝතලේ කැඩුවා වගේනේ ...... (ස)

:       0       0

සංජී Thursday, 02 April 2015 05:11 AM

සමන්,කොටස් වෙළදපළ කියන්නේ මොකක්ද කියලා හොඳට හොයලා බලන්න. දැන් ලස්සන කොළඹ නැහැ. ඒක විදෙශිකයොත් කියනවා. (ස)

:       0       0

සංජීව Thursday, 02 April 2015 05:10 AM

සමන්..කන්නේ පුන්නකුද?කොටස් වෙළදපළ කියන්නේ මොකක්ද කියලා හොදට හොයලා බලන්න. (ම)

:       0       0

රිචි බාලසුරිය Saturday, 14 March 2015 11:28 AM

අලුතෙන් පත් උන මුදල් ඇමතිගේ යහපාලනයෙන් සිදු වන සිදු වීම් කියා , ජේ වී පි එක කරුණු කියනවා...(නදී)

:       2       2

ඇසළ Monday, 30 March 2015 03:31 PM

බය වෙන්න එපා. ගිය පාර එවුව වගේ රාජරත්නම් හොඳ ගානක් එවයි. මුදල් ඇමතිට මේපාරවත් ගොඩ එන්න කියල. (ස)

:       0       0

ශාන් Monday, 30 March 2015 04:42 AM

දින සීයයෙන් හැමදේම කරන්න බෑ පොඩ්ඩක් ඉවසලා ඉන්න (දිල්)

:       0       0

ශානි Monday, 30 March 2015 04:41 AM

දින 100 හැම දේම කරන බැහැ පොඩ්ඩක් ඉවසලා ඉන්න කට්ටිය (බ)

:       0       0

ඩිල්‍ශාන්‍ Sunday, 29 March 2015 04:41 PM

නිශ්‍පාදනය වැඩි කරානම්‍ අවුලක්‍ වෙන්නැනෙ.. (ස)

:       0       0

ජානකි Sunday, 29 March 2015 08:32 AM

දැන් ඉතින් මිනිසුන්ට ආර්ථිකේ දැනෙන්ට ගනීවි ආයෙත්(දිල්)

:       0       0

ප්‍රශාන් Sunday, 29 March 2015 08:15 AM

අපේ ආර්ථිකය හදලා කොටස් වෙළඳ පොළ ඉක්මනින් ඉහළට ගනී. (දිල්)

:       0       0

මිනෝජ් Friday, 27 March 2015 01:36 PM

තව ඉස්සරහට තවත් අඩුවෙනවා . ඉදිකිරීම් ක්ෂේත්‍රයේ එකත් වැටිලා තියෙන්නේ එක ඉස්සරහට ජොබ් මකෙට් එකට හොදට බලපානවා. (ස)

:       0       0

ජයතුංග Thursday, 26 March 2015 10:05 PM

රට දුසිරිත් වලින්ඉදිරියට! කුඩු, සුදුව, එතනෝල් අාදි දුසිරිත් වලින් රට බේරාගන්නට දේශප්‍රේමින් ඉදිරිපත් වියයුතු කාලයයි (නි)

:       0       0

සමන් Thursday, 12 March 2015 07:24 AM

කොටස් වෙළදපොල වැටෙනවා කියන්නේ ලංකාවේ ආර්ථිකය වැටෙනවා කියන එක නෙමෙයි , .(හේ)

:       0       0

දිනේෂා Thursday, 12 March 2015 06:10 PM

කොටස් වෙළඳපොළ වැටුනට කොත්තමල්ලි අඩුකළ නිසා ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 12 March 2015 05:10 PM

ඔහොම යමු. ඔහොම යමු. තව වුණේ නැහැ (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 12 March 2015 05:08 PM

මහින්දගේ කාලේ අවුරුදු ගණනක් ආර්ථික වර්ධනය ස්ථාවරව තබාගත්තා. එහෙත් දැන් ආර්ථිකයේ වැටීමයි පෙන්නුම් කරන්නේ. (නි)

:       0       0

සොපී Thursday, 12 March 2015 04:13 PM

රට අස්ථාවරයි කියා පෙන්වන්න තිබෙන හොඳම සාධකය තමයි ඔය (නි)

:       0       0

විජයබාහු Thursday, 12 March 2015 01:31 PM

දුමින්ද, ඔයාලගෙන් මීටවැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)

:       0       0

දුමින්ද Thursday, 12 March 2015 12:11 PM

මහී, කුස්සියට දැනුනේ කුසගින්න. (ර)

:       0       0

මහී Thursday, 12 March 2015 11:20 AM

ලංකාවේ දල ජාතික අදායම 300% වැඩිවුණා මහින්දගේ කාලේ. ( 2004 -2014, ඇමෙරිකානු ඩොලර බිලියන 23 සිට 76 දක්වා ) ලංකාවේ මිනිසුන්නට මේවා තේරුම් ගන්න බැරිවුණා. (ර)

:       0       0

විජයබාහු Thursday, 12 March 2015 09:30 AM

සමන් මොනවද දන්නේ කොටස් වෙළඳපොළ කියන්නේ ලංකාවේ ආර්ථිකය පිළිබඳ ඇති විශ්වාසය මැනගන්න පුළුවන් එක දෙයක්. (දිල්)

:       0       0

තිලක් -ඩුබායි Friday, 13 March 2015 02:17 AM

මහී, සිකුරාදා දවසට පමණක් ලංකාවේ සිට එවන එළවලු,රතු හාල් ටිකවත් කලට වෙලාවට එවන්න නොහැකිව තිබුන රටක 300% කින් දළ ජාතික අදායම වැඩිවුණේ කොහොමද? (නි)

:       0       0

කෝසල Thursday, 12 March 2015 07:21 AM

කොටස් වෙළඳ පොල වැටුනට රටේ ජනතාවගේ ආර්ථිකය තාම වැටිලා නෑ.(හේ)

:       0       0

සමන් Thursday, 12 March 2015 07:21 AM

කොටස් වෙළදපොල වැටෙනවා කියන්නේ ලංකාවේ ආර්ථිකය වැටෙනවා කියනඑක නෙමෙයි, කොටස් මිලදී ගත්ත කළු / කුඩු සල්ලි කාරයන්ට දැන් ඒවා කරන්න බැ. (ර)

:       0       0

දහම් Thursday, 12 March 2015 06:52 AM

හොඳට ස්ථාවරව තිබුන මහින්දගේ ආණ්ඩුව පෙරලලා ඔය ටිකද බලාපොරොත්තු වුනේ?(හේ)

:       0       0

අනිල් Thursday, 12 March 2015 06:52 AM

දැන් දිගටම ඔය දේ සිද්ධ වෙයි.(හේ)

:       0       0

සම්පත් Thursday, 12 March 2015 06:52 AM

ඔය දේ වෙනවා කියලා අපි කලින්ම දන්නවා.(හේ)

:       0       0

අසේල Thursday, 12 March 2015 06:52 AM

හිතපු දෙයක්ද මේ වුනේ.(හේ)

:       0       0

චානුක Thursday, 12 March 2015 06:52 AM

ඔය වගේ දේවල් වෙනවා. ඒක නිසා ගණන් ගන්න එපා ඕවා සාමන්‍ය දේවල්.(හේ)

:       0       0

ඉන්දික Thursday, 12 March 2015 06:01 AM

අයි මේ අය අාපු ගමන් මුදල් ඇමති කිව්වේ දැන් හොද ආර්ථිකය ස්ථාවරයි කියලා කෝ දැන් ඒවා .(හේ)

:       0       0

බමුණු ආරච්චි Friday, 13 March 2015 11:48 AM

තිලක්, මහීට කියන්න ඔලුවෙන් නොවෙයි කකුල් දෙකෙන් හිටගෙන ලෝකය දිහා බලන්න කියලා. (නි)

:       0       0

පුරවැසියා Saturday, 14 March 2015 03:02 AM

රට තුල ඍජුවම ව්‍යාපාරවලට සම්බන්ධ වීමට නොහැකි හා සුලු ආයෝජනයන් විශාල ප්‍රමාණයක් කොටස් වෙලද‍පොල හා සම්බන්ධයි. ඉතිං මේක වැටුනම ඒ මිනිස්සුන්ට මොකද වෙන්නේ.(ස)

:       0       0

බුද්ධික Saturday, 14 March 2015 01:38 AM

ඒකත් එහෙමද? (නි)

:       0       0

නිශාන්ත Saturday, 14 March 2015 01:38 AM

කමක් නැහැ. අපේ වෙළඳපොළ වැටුණේ නැහැනේ (නි)

:       0       0

බන්දුල ‍ Saturday, 14 March 2015 01:38 AM

මට නම් මේ දේවල් එච්චර තේරෙන්නේ නැහැ (නි)

:       0       0

බණ්ඩා Friday, 13 March 2015 04:30 PM

කොහොම උනත් තව අවුරුදු 12 ක් රනිල් අගමැති (නදී)

:       3       2

බටගල Friday, 13 March 2015 04:29 PM

මට නම් මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද අපි වැටිලා නැහැනේ (නි)

:       0       0

තරිඳු Friday, 13 March 2015 03:16 PM

කෝසල ඔයා මොනවද දන්නේ රටේ ආර්ථිකය ගැන.(හේ)

:       0       0

ජයසේකර Friday, 13 March 2015 11:54 AM

විජයබාහු, ඔබ හරි.රටක ආර්ථිකය මනින මිනුම් දණ්ඩක් තමා කොටස් වෙළදපොළ, කොළඹ පාරිභෝගික මිල දර්ශකය වගේ දේවල්.... ඔහොම යමු "එක යායට රට කිව්වනේ " (නි)

:       0       0

ඉන්දික Thursday, 12 March 2015 06:01 AM

දැන් තව ටික දවසකින් ජනතාවගේ ආර්ථිකයත් වැටෙයි.(හේ)

:       0       0

කණිෂ්ක Friday, 13 March 2015 09:17 AM

කමක් නැ අනේ කොත්තමල්ලි අඩු උනානේ....(බ)

:       0       0

කපිල කුමාර Friday, 13 March 2015 07:53 AM

ශ්‍රී ලංකාව නැවතත් ගල් යුගයකට ගෙනියන යහපාලනය (බ)

:       0       0

මංගල Friday, 13 March 2015 04:14 AM

කොටස් වෙළඳපොළේ ලාබ ලබන්නේ ගනුදෙනුකරුවන්ගෙන් 3% පමණයි. ඉතිරි 97% නොදැනුවත් කමින් හෝ තණ්හාව, අාශාව හෝ භය නිසා පාඩු විඳිනවා.ඉවසීමෙන් අවස්ථාව එනතුරු බලා තමන්ගේ කොටස් විකුණාගත් කල කොටස් වෙළඳපොළ ඉහළ යනවා. (බ)

:       0       0

උදයංග Friday, 13 March 2015 04:07 AM

යහ පාලනයේ ප්‍රතිඵල නේ? (බ)

:       0       0

තිලක් -ඩුබායි Friday, 13 March 2015 02:33 AM

ඔන්න ඕක අත්හැරලා දාන්න.... (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 13 March 2015 02:28 AM

පසුගිය කාලේදී කොටස් වෙළඳ පොළේ උගත් සභාපතිවරු කී දෙනෙකුට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණාද? (නි)

:       0       0

තිලක් -ඩුබායි Friday, 13 March 2015 02:22 AM

මහී,ලංකාවේ දළ ජාතික ආදායම 300% වැඩිවුණේ කොහොමද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site