නොසන්සුන්තාවයට පත්ව ඇති ආයෝජකයන් ගනුදෙනුවලින් ඉවත්වීම නිසා කොටස් වෙළඳපොළ සමස්ත පිරිවැය සියයට තුනක ප්‍රතිශතයකින් හෙවත් රුපියල් කෝටි දෙකකින් පහත වැටී ඇත. ස්පාඤ්ඤයේ ණය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ඇතිව තිබෙන ගැටලූව මෙන්ම රුපියල අවප්‍රමාණය වීමද මෙම තත්ත්වයට හේතු වී ඇත.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොටස් වෙළෙඳපොළ බහී
කරෝලිස් Wednesday, 06 June 2012 11:32 AM
අපේ රටේ කොටස් වෙළඳපොල හරියට බූරු පොලක් වගේ. ධම්මික පෙරේරා වගේ කෙනෙකුට කිබුහුමක් ගියත් කොටස් වෙළද පොළ වෙනස් වෙනවා .
විජේබන්දු Wednesday, 06 June 2012 12:55 PM
කොටස් වෙළද පොලෙන් නිරූපනය වෙන්නේ රටේ ආර්ථිකයේ යම් පැති කඩක්. නිසි ආර්ථික ප්‍රතිපත්තියක් සහ නිසි පාලනයක් නොමැති කමින් ආයෝජකයින් කොටස් වෙළද පොලෙන් ඉවත් වෙනවා.
ජගත් Wednesday, 06 June 2012 01:46 PM
ආණ්ඩුවේ හැටිද මේකෙන් කියවෙන්නේ....????
සූරියප්පෙරැම Wednesday, 06 June 2012 06:52 PM
මේක මහ ආශ්චර්යයක් හසන්ත. මගේ මයිල් කෙලින් වෙනව මේව දකිනකොට. අපේ රට හරි පැත්තට යනවා. ආඩම්බරයි නේද හසන්ත? මට දැන් බය නැතුව මැරෙන්න පුලුවන්. මේක නේද අපි ප්‍රාර්ථනා කරපු ආශ්චර්යය හසන්ත?
අමිල කටුනායක Thursday, 07 June 2012 06:56 AM
නියමයි....
සලාස් Thursday, 07 June 2012 04:15 PM
අපිත් දැන් බහින වයසෙනේ...
ජගත් Thursday, 07 June 2012 05:39 PM
මේක ඉතිං හැමදාම බහිනවානෙ....
නිරාශ් Thursday, 07 June 2012 09:17 PM
සූරියපෙරැම මහත්තය හරි....
SK Friday, 08 June 2012 09:57 AM
අනේ ඉතිං මේ පෘතග්ජන අපි මේවා කාටද කියන්නේ?
සජී Friday, 08 June 2012 11:20 AM
හසන්ත, මේ ආශ්චර්යය හැම වෙලේම දකින නිසා මගේ ඇගේ මවිල් කෙලින් වෙලයි තියෙන්නේ
ගාමිණී-කුවෙයිට් Saturday, 09 June 2012 02:30 AM
හිතාගන්නත් අමාරුයි....දැන් අසූවත් පැනලා මයෙහිතේ......
Saturday, 09 June 2012 10:39 AM
ඔය බැස්සට ..............අයේ නගියි
චතුරංග Wednesday, 20 June 2012 08:06 PM
කොටස් වෙළද පොළේ රුපියල් 300000ක් දැම්මා.දැන් තියෙන්නේ 12000යි