X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


කොළඹ අධිවේගී මග අදියර තුනකින්

කොළඹ අවට අධීවේගී වට රවුම් මාර්ගය අදියර තුනකින් නිම කිරීමට නියමිතය.

කිලෝ මීටර් 9.3 වන මෙම ප්‍රථම අදියර සදහා රුපියල් කෝටි 6670 ක් ඇස්තමේන්තු කර ඇත.

චීන සමාගමක් එහි ඉදිකිරීම් භාරව කටයුතු කරයි.

මෙම අධිවේගී මාර්ගයේ සම්පූරණ දුර කිලෝමීටර් 30 කට ආසන්නය.



අදහස් (0)

කොළඹ අධිවේගී මග අදියර තුනකින්

කමල් Sunday, 10 February 2013 06:46 AM

සිල්වා, ඔයා හිතන විදිහ වැරදියි. වාහන කදබදය අඩුකරන්න පිටරටවල විසදුම ඕක තමයි. ඔයා පිටරටකට ගිහින් බලන්න. එහෙ පාරවල්. ලංකාවේ අය වාහන පදවන්න දන්නේ නැති කමයි ඔය.(නදී)

:       0       0

රොෂාන් Monday, 04 February 2013 07:05 PM

අජිත්, ඌරන්ට මොන සෞඛ්‍යද?(නදී)

:       0       0

දමිමි Monday, 04 February 2013 08:02 PM

බලාගෙන ඉන්න බන්දුල බදු නම් අඩුකරයි.(නදී)

:       0       0

දම්මි Monday, 04 February 2013 08:06 PM

අධි‍වේගී මාර්ග හදන එක හොදයි. ඒත් හදිසි අනතුරක් වුනාම මිනිස්සු මරාගෙන කන එක නරකයි. මොකද සල්ලිත් ගෙවල නේ ඔය මාර්ගවල යන්නේ.(නදී)

:       0       0

අශෝකා Monday, 04 February 2013 09:40 PM

විශිෂ්ටයි......... ඇති විශිෂ්ටයි (දී)

:       0       0

හිල්ම් Tuesday, 05 February 2013 05:13 PM

සුබපැතුම් දියුණුව ඉදිරියෙන් (දී)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 09:44 PM

අධිවේ‍ගයේ වෙන රිය අනතුරු වලට වගකියන්න ඕනෑ වාහන රක්ෂණය කළ රක්ෂණ සමාගම්. (නි)

:       0       0

සුගත් Thursday, 07 February 2013 06:27 AM

මෙය වැඩක් නැහැ.(නදී)

:       0       0

හේමන්ත Thursday, 07 February 2013 09:51 AM

රට සංවර්දනයට (දී)

:       0       0

නිරන්ජන් Friday, 08 February 2013 05:58 PM

කටුනායක  අධිවේගි මාර්ගයෙ දැන් වැඩ අවසන්වීගෙන ඵනවා. ඵය මේ වසරෙ ජනතා අයිතියට පත් කෙරෙනවා. මෙම වටරවුම් මාර්ගය ගාල්ල අධිවේගි මාර්ගයට යා කෙරෙනවා. කටුනායක සිට ගාල්ලට පැයයි විනාඩි දහයකින් යා හැකියි. දැනට කටුනායක සිට ගාල්ලට පැය පහක් පමණ ගත වෙනවා. බලන්න ඉතිරිවන කාලය සහ ඉන්ධන. මේ අපේ රටේ ආශ්චර්ය නෙමෙයිද? මේවාට කෙනෙහිලිකම් කරන උදවිය සිංහලයන්ද?? (නි)

:       0       0

අමල් Friday, 08 February 2013 09:49 PM

ඒක හොද වැඩක්. කරුණාකරලා හොරකම් නොකර වඩේ අවංකව කරයි කියලා අපි මුළු රටම බලන් ඉන්නවා.(නදී)

:       0       0

මාරසිංහ Monday, 04 February 2013 12:36 PM

කොහොමද සංවර්ධනය ? විශිෂ්ටයි. කොහොමද ගනන් හිලවි? අතිවිශිෂ්ටයි.(නදී)

:       0       0

සාලිය Monday, 11 February 2013 04:34 PM

හදලා ඉවර උනාම බලන්නත් ආසයි (දී)

:       0       0

සෑම් Tuesday, 12 February 2013 06:33 PM

කව්රු කලත් කාලෝචිත හොඳ වැඩක්.(නදී)

:       0       0

ෂාන් Wednesday, 13 February 2013 10:11 AM

ඇත්තටම මේ කරන්නේ රටට සහ මහජනතාවට සේවයක් ද? නැතිනම් මුදල් ලබාගන්නද ? (ස)

:       0       0

චූලා Wednesday, 13 February 2013 10:33 AM

මේ ව්‍යාපෘතියෙන් කිසිම දෙයක් හොරකම් නොකරයි කියලද ඔයාලා කියන්නේ.?(නදී)

:       0       0

දුලාරි Thursday, 14 February 2013 01:41 PM

පොඩි ළමයින්ට මන්දපෝෂණය. ඒත් පාරවල් වලින් නම් අඩුවක් නැහැ. (නි)

:       0       0

තාරුක Thursday, 14 February 2013 01:52 PM

හැමෝගෙම අදහස් මෙසේ ගැටීම හොදයි. (නි)

:       0       0

බබා Friday, 15 February 2013 05:13 PM

චිනා නැත්නම් දැන් වාතයක්වත් යන්නේ නැහැ නේද?(නදී)

:       0       0

චාමර Saturday, 16 February 2013 10:34 AM

පාර කෙසේවෙතත් මේ අදහස් කියෙවුවහම නිකන් පිස්සු වගෙයි. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 16 February 2013 04:15 PM

සිල්වා කියන්නේ අධිවේගේ යනකොට අදාළ රක්ෂණ සමාගමෙන් රියදුරෙක් වාහනේ එළවාගෙන අරගෙන යන්න ඕනෑ කියලද? (නි)

:       0       0

වාසල Saturday, 02 February 2013 12:21 PM

හම්බන්තොටත් කොළඹත් හැරුනුකොට වෙනත් නගර නැද්ද මේ රටේ (ස)

:       0       0

ජයන්ත Friday, 01 February 2013 10:13 PM

කාලින අවශ්‍යතාවයක් . මෙම ක්‍රියාවලිය දැනටමත් ප්‍රමාද වැඩියි .මොන ක්‍රමයකින් හෝ හැකි ඉක්මනින් වැඩේ කරගත්තොත් ඉන් ලැබෙන ප්‍රතිලාභය මුළු රටවැසියන්ටම හොඳටම දැනේවි.කඩිනමින් මෙම වැඩේ ඉටු කරගැනීමට වැඩි වැඩියෙන් ශක්තිය, ධෛර්‍යය ලැබේව කියා ඉතසිතින් පතමු. (ස)

:       0       0

ගාමිණී Friday, 01 February 2013 10:24 PM

මෙය කාලෝචිත වැඩක්, නමුත් ජනතාවගේ ගෙවල් කඩන්න එපා, උඩින් යන පාලමක් මගින් කළොත් නියමයි.(නදී)

:       0       0

තිලින රාජිනිද්‍ර Saturday, 02 February 2013 10:39 AM

කිලෝමීටර් 1= කෝටි 717.2 ඉතාමත් විශාල වියදමක්.,!(නු)

:       0       0

අජිත් Saturday, 02 February 2013 11:27 AM

මොන විකාරද ගාමිණී, දක්ෂින අධිවේගී මා්ගය කළුතර සේරුපිට පැත්තේ හදනතොට වැඩකරන කුඹුරු ගොඩකලා, දැන් ගංවතුර ගැළුවම ගෙවල් පාරවල් සේරම යටවෙනවා(නදී)

:       0       0

අස්රාක් Saturday, 02 February 2013 11:29 AM

අපේ රට අපි හදමු..!(නු)

:       0       0

සුදේෂ් Saturday, 02 February 2013 11:49 AM

නියමයි, කොහොම හරි අපි අපේ රට හදමු. ඇයි අජිත් චීනත් එක්ක තරහක් තියෙනවද? මතක තියාගන්න එයාල අපිට වඩා ගොඩක් දියුණුයි. (නදී)

:       0       0

ඉන්ද්‍රා ලලිත් Saturday, 02 February 2013 11:50 AM

චීනා මැරි මැරි චයිනාරේ කොළඹට යන්නේ කොයි පාරේ ජයන්ත ඔබ හරි..!(නු)

:       0       0

ධනුෂ්ක Saturday, 02 February 2013 11:51 AM

එතකොට අර මොනො ර කතාවට මොකද වෙන්නේ.....

:       0       0

අජිත් Saturday, 02 February 2013 12:17 PM

සුදේෂ්, මම චීන්නුත් එක්ක තරහා නැහැ, එගොල්ලො කොචිචර දියුණු වුනත් වැරදිලාවත් දත් මදින්නේ නැහැ(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 01 February 2013 07:25 PM

චීනා චීනා චීනා..... වෙන කවුරුවත්ම නැද්ද හැබෑට? (නි)

:       0       0

බන්දුල Saturday, 02 February 2013 12:27 PM

පාරවල් ටික දියුණු කරලා හරි ඉක්මනට වාහන බදු අඩු කරන්න දුප්පත් අපිටත් වාහනයක් ගන්න ආසයි (ස)

:       0       0

සිසිර Saturday, 02 February 2013 02:06 PM

මේ වායේ තියෙන වටිනාකම මේ රටේ අයට තේරෙන්නේ නැහැ.. තමන්ගෙ බඩ ගැන විතරක් හිතන අය තමයි වැඩිපුරම ඉන්නෙ.. රටේ දියුණුව කියන්නේ අපේ දියුණුවයි..!(නු)

:       0       0

ඩයස් Saturday, 02 February 2013 05:28 PM

ඈත්තෙන්ම අහන්නත් සතුටුයි. ලෝකෙ දියුනු රටවල අදිවේගි මාර්ග වල යනකොට අපේ රටේ නෑති නිසා හිතට දුකක් එදා දෑනුනා. නමුත් අද සතුටුයි. ඔයමාර්ග වල නියම ඵල නෙලන්න වාහන බදුත් අඩු කලානම් ඒ සතුට රටේ බහුතරයකගේ සතුටක් වේවි.(නදී)

:       0       0

අනුෂ්ක Saturday, 02 February 2013 05:41 PM

කි.මි. 9 කට කෝටි 6700 ක් ? පාර රත්තරන්වත්ද හැබෑට, ඔය ගැන අවුරුදු 100 කින් හොයන්නත් දවසකට ලක්ෂ 18ක් ආදායමක් තියන්න ඕන.(නදී)

:       0       0

පෙරුමාල් Sunday, 03 February 2013 08:40 AM

සිසිර, බඩ ගැන තමයි කවුරුත් හිතන්නේ! අනෙක් හැම දෙයක්ම දෙවැනියි. අපේ සමහර නායකයොත් එහෙමයි.(නදී)

:       0       0

ජනක Sunday, 03 February 2013 07:08 PM

සන්තෝසයි (දී)

:       0       0

අජිත් Monday, 04 February 2013 02:31 AM

වට රවුම් මාර්ගයක් යනු නගරයක් වටා දිවෙන මාර්ගයක්. (රවුමක් වගේ මගේ දැනුමේ විදියට). මෙමගින් නගරය තුළට පැමිණෙන වාහන යම් මට්ටමකට පාලනය වෙනවා . උදාහරණයක් විදියට මීගමුවේ සිට මොරටුවට යන කෙනෙක් කොළඹ නගරය මධ්‍යයෙන් නොගොස් වටරවුම මාර්ගයෙන් ගොස් කොළඹ නගරය පසු කරනවා. මෙවන් වට රවුම් මාර්ගයකට උදාහරණයක් ලෙස ලන්ඩන් නගරයේ එම්25 වට රවුම් මාර්ගයක කදිම උදාහරනයක්. ඉතාමත් කාලෝචිත ක්‍රියාවක්. පිළිවලක් නැති කොළඹ නගරය පිළිවෙලක් කිරීමට දරන උත්සාහයක් ලෙසයි මම මෙය දකින්නේ. (නි)

:       0       0

සමන් Monday, 04 February 2013 08:17 AM

මේ තරම් මුදල් යන්නේ පාර හදන්න විතරක් නෙමෙයි, වන්දි ගෙවන්නත් එක්ක.. (නි)

:       0       0

කලන්සුරිය Monday, 04 February 2013 11:10 AM

කොහොම හරි කමක් නැහැ දියුණුවයි ඕනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site