ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා ඉන්දියා ඉදිකිරීම් සමාගමක් වන කි‍්‍රෂ් පසුගියදා ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා වන ගිවිසුමකට එළැඹිණි. මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ කොටුව කේන්ද්‍ර කර ගනිමින් කුළුණු නිවාස හා වෙළෙඳ මධ්‍යස්ථාන හතරක් ඉදිකිරීමට නියමිතය. මේ කුළුනු හතරෙහි කාර්යාල පහසුකම්, නිවාස පහසුකම් හා වෙළඳ මධ්‍යස්ථානයක් ඇති කෙරෙනු ඇත. ව්‍යාපෘතියෙන් සෘජු හා වක‍්‍ර රැකියා එක්දහස් තුන්සියයක් පමණ ඇති කිරීමට අපේක්‍ෂිතය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොළඹ අහස් කුස තවත් ලස්සන වේ
සමන් Friday, 28 September 2012 01:15 PM
චීන්නු ලංකාවෙ මොනවා හරි කළොත් ඉන්දියන්කාරයොත් ඒකම කරනවා. (නි)
රාජිත Saturday, 15 September 2012 11:13 AM
බලමු ළන් කරගෙන මොකද වෙන්නේ කියලා...(ස)
දිනේෂ් Tuesday, 18 September 2012 09:56 AM
හොද වැඩක්
අතපත්තු Tuesday, 18 September 2012 02:28 PM
ලංකාව තවත් ලස්සන කරන්න
හේමන්ත Friday, 21 September 2012 12:32 AM
ලෝකයට කොච්චර ණය වෙලාද දන්නේ නැහැ. (නි)
රූපා Sunday, 23 September 2012 10:47 AM
අයියෝ සල්ලි
රූපා Sunday, 23 September 2012 10:45 AM
හොද වැඩක්
දයා-සවුදි Tuesday, 25 September 2012 02:57 PM
බලන්න දෙයක් නැහැ. ඊළගට කොළඹත් බොම්බාය වගේම වෙයි. (නි)
දිනේෂ් Wednesday, 26 September 2012 04:12 PM
ලස්සනයි
ලලිත් Friday, 14 September 2012 10:50 PM
මේ ඔක්කම උස ගොඩනැගිලි පසු කරගෙන ඉහළට යන අපේ ජීවන වියදම පැරදවීමට, ඔය හදන උසම ගොඩනැගිල්ලටත් බැරි වෙයි. (නි)
නලින් Friday, 28 September 2012 02:48 PM
වෙන රටක් තිබුණෙම නැද්ද මේක හදන්න භාර දෙන්න...(ස)
ෂර්ෆාස් Saturday, 29 September 2012 01:51 PM
මාධව එහෙනම් කැළෑවට වෙලා ජීවත් වෙන්න. (නි)
විරාජ් Sunday, 30 September 2012 04:41 PM
අපෝ! ලංකාවත් ඉවරයි. (නි)
ප්‍රසාද් Wednesday, 03 October 2012 01:13 AM
අයියෝ! මොකද මේවා ඉන්දියාවටම දෙන්නේ? (නි)
ප්‍රදීප් Wednesday, 03 October 2012 01:02 PM
ඇයි මේවා ඉන්දියාවට දෙන්නේ? (නි)
නිවන්ත Wednesday, 03 October 2012 03:26 PM
ඉන්දියාවේ වැඩ නම් කිසිම ප්‍රමිතියකට නැහැ (නි)
උෂාන් Tuesday, 09 October 2012 03:34 PM
කුළුණු සංකීර්ණය නියමිත ප්‍රමිතියට ඉදි කල යුතුය.. අහස උසට ඉදිවන ගොඩනැගිලි වලින් කොළඹ තවත් ලස්සන වෙයි.. නෙළුම් කුළුණත් දැං හදාගෙන යනවානේ... නිවාස සංකීර්ණ ගොඩක් හැදෙනවා.. තව අවුරුදු හත අටකින් කොළඹයි නිව්යෝක් වලයි වෙනස හොයාගන්න බැරි වෙයි..!(නු)
සෑම් Tuesday, 11 September 2012 03:00 PM
අපි දැන් යන්නේ ආසියාවේ ආශ්චර්යටනේ (නි)
කුමාර Monday, 10 September 2012 08:36 AM
ඉන්දියානු ඉදිකිරීම් වල වගකීම තියෙන්නේ අවුරුදු 10ක් විතරද? (නි)
හිමාල් Monday, 10 September 2012 09:27 AM
"මේඩ් ඉන් ඉන්දියා" කියලා තිබුනොත් අපි නම් යන්නෙ නැහැ (නි)
සිසිර Monday, 10 September 2012 10:33 AM
කොටුවේ කොහොමද මේක ගොඩනගන්නේ ?.(ස)
වරුණ Monday, 10 September 2012 12:08 PM
කුළුණුත් ඉන්දියන් වාහන වගේ කොයිවෙලේ බිමට පහත් වෙයිද දන්නේ නැහැ. (නි)
ස්ටැන්ලි Monday, 10 September 2012 12:50 PM
ඉන්දියන් අයට වැඩිය චීනය හොදයි. (නි)
රාජා Monday, 10 September 2012 05:21 PM
ලෙහෙසිම වැඩේ තමයි කොටුවෙ ඉදලා ඉන්දියාවට පාලමක් හදන එක. එතකොට අපි ඉන්දියාවේ ඊළග ප්‍රාන්ත රාජ්‍යය. කාටද ආඩම්බර? (නි)
මාධව Monday, 10 September 2012 05:35 PM
කොන්ක්‍රීට් වනාන් තරයක් වෙයිද දන්නේ නැහැ (දී)
සිරි Monday, 10 September 2012 09:33 PM
ඉන්දියානුවන් කණු තියන්නත් ලාංකිකයන් ලණු කන්නත් කොහොමත් හරි හපන්. (නි)
සෑම් Sunday, 09 September 2012 05:29 PM
ඉන්දියානුවන් නේද හදන්නෙ? එහෙම නම් ප්‍රමිතිය ගැන අහන්න දෙයක් නැහැ. පොදුරාජ්‍ය මණ්ඩල තරඟාවලියට හදපු පාලම, ගම්මානය වගේ තියේවිද දන්නේ නැහැ. (නි)
රාජා Tuesday, 11 September 2012 06:06 PM
ජයවේවා! (නි)
නීල් Wednesday, 12 September 2012 10:07 AM
ඇත්තටම හොද වැඩක් ලංකාව පාර්දේශයක් කරන්න යන්නේ
ෂිෆාන් Wednesday, 12 September 2012 04:32 PM
අපෝ ඉන්දියන් කාරයෝ ආවොත්නම් ඉවරයි ඉතින්... (ස)
සන්ද්‍යා Thursday, 13 September 2012 01:47 PM
මේවා හදන්න සල්ලි කවුද දෙන්නේ
පරාක්‍රම Thursday, 13 September 2012 11:06 PM
ඇත්තටම හොදයි.. නමුත් ඉන්දියාව ලංකරගත්තොත් ඉවරයි..! (නු)
විරාජ් Friday, 14 September 2012 10:01 AM
අර ඉන්දියාවේ සමාගමක් තට්ටු 70ක ගොඩනැගිල්ලක් බම්බලපිටියේ හදනවා කියලා ගිවිසුම් ගහලලු නේද? දැන් අවුරුදු දෙකකුත් පැනලයි කියලයි කියන්නේ. මේකත් ඒ වගේද දන්නේ නැහැ. (නි)
උපුල් Friday, 14 September 2012 11:42 AM
මේක හොද වැඩක් වුණත්, මේකේ ආදායම යන්නේ ඉන්දියාවට නම් වැඩක් නැහැ. (නි)