(සනත් ගමගේ)
කොළඹ වරායට අනුබද්ධ නැව් තටාංගනයේ (ඩොක්යාඩ්) ශාඛාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ අද (10) විවෘත කෙරිණි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සයුරුපාය ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයේ දී මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම කොළඹ ඩොක් යාඩ් සමාගමමේ සභාපති එච්. ටනල්කා සහ කළමණාකරණ අධ්‍යක්ෂ ඩී.වී අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
නැව් අලුත් වැඩියා කිරිම සඳහා හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ පවතින පහසුකම් හේතුවෙන් ඉදිරියේ දී හම්බන්තොට ප්‍රදේශයටම රැකියා අවස්ථා 400 කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බව කලමණාකරන අධ්‍යක්ෂ අබේසිංහ මහතා කීය. පුහුණු පාසලක් මගින් පුහුණු වීම් සිදුකිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.
ඩොක්යාඩ් සමාගමේ සභාපති එච්.ටනල්කා මහතාද මෙහිදී අදහස් දැක්වූයේය. හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ ප්‍රධාන විධායක රේ රෙන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ ප්‍රධාන විධායක රේ රෙන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොළඹ නැව් තටාකාංගනයේ ශාඛාවක් හම්බන්තොට වරායේ විවෘත කෙරේ
Nandalal DE SILVA - France Wednesday, 11 December 2019 04:16 PM
යහපාලන රජයේ දුරදර්ශී ප්‍රතිපත්ති නිසා, පාඩුලබමින් තිබුණු කොළඹ වරාය ලාභලබන වරායක් බවට පත්කළා. දැන් ඒකටත් කෙලවෙන්නයි යන්නේ.., මේ මගුල නිසා ! පාඩු ලබමින්, නැව් නොඑන වරායකට ලාභ ලබන තැනකින් මුදල් අරගෙන පාඩු පිරවීම සඳහා "ආයෝජන" සඳහා යෙදවීම කොතරම් අසාධාරණද? එය මංකොල්ලකෑමක් ලෙස සමහරු දකිනවා...! අපේ සීයා මෙහෙම කියනවා: "පුටුව කඩලා අටුව හදනවා වගේ වැඩක්ලු මේකත්"...
Ara Thursday, 12 December 2019 01:47 AM
නන්දලාල් ඔබතුමා ඝෘණාත්මක අදහස් ඇති කෙනෙක්.. කරුණාකර ප්‍රංශයටම වෙලා ඉන්න.
lalithm Thursday, 12 December 2019 04:56 AM
චීන්නුන්ට උපකාර කරන්න හදපු ප්‍රතිපත්තියක් වෙන්න ඇති. ඕක ඇතුලේ ඉන්නත් අපි ගාස්තු ගෙවන්න ඕනේ නේද? කොහොමත් ඩොක්යාඩ් සමාගමත් ජපානෙට නේද වැඩි අයිතිය?
බ්‍රිජේෂ් කෝකිලා Saturday, 14 December 2019 03:25 AM
ඩොක්යාර්ඩ් කොච්චර ලාභ ලැබුවත් වැඩක් නැහැ. ලාබෙ ඔක්කොම ජපානෙට අදිනවා. අපිට රැකියා අවස්ථා විතරයි.