එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබි නැෂනල් හොටෙල් කොම්පාස් සමූහයේ ශ්‍රිලාංකික සූපවේදියකු ලෝකයේ රටවල් 58 ක් සමඟ තරග කොට ප්‍රථම ස්ථානය ලබාගෙන තිබේ.
කොම්පාස් කැමියට් ප්‍රධාන සූපවේදී ශූරතා තරඟයේදී 2014 මහා සූපවේදී සම්මානය දිනාගත් ශ්‍රී ලංකාවේ ඉන්දික මංචනායකය.
සංචාරක ක්ෂේත්‍ර යේ වසර පහළොවකට ආසන්න කාලයක් අත් දැකීම් ඇති ඔහු වෘත්තිය ආරම්භයේ සිටම දක්ෂ කම් දක්වමින් සම්මාන සහතික රැසක් හිමිකර ගත්තේය.
ඔහුගේ පියා කෝකියෙකි. එදා ඔහු සිය පියාගේ උදව් කරුවෙක් විය.
.
මත්තේගොඩ නිවාසසංකීර්ණයේ පදිංචි ඉන්දික එක්දරු පියෙකි.
සිය පියාගේ කටයුතු වලට කුඩා කළ සිට දැක්වූ ඇල්ම මෙම ගමන් මඟේ ප්‍රධාන ශක්තිය බව ඉන්දික කියයි
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කෝකියාගේ පුතාට අරාබියෙන් මහා සූපවේදි කිරුළ
වෙරියෙෂන්ස් Thursday, 02 April 2015 08:55 AM
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරියෙෂන්ස් ක්‍රිකට් සංගමයේ හදපිරි ප්‍රණාමය ඔබට. (ස)
විභූති Sunday, 05 April 2015 02:57 AM
කොහොමත් දරුවන් දෙමාපියන් ගිය අඩිපාරේ යනවා (නි)
කුමාරගම Sunday, 05 April 2015 02:58 AM
හරිම සතුටුයි
කපිල Sunday, 05 April 2015 02:57 AM
මේක අපිට ලොකු නම්බුවක්
කලුවිතාන Sunday, 05 April 2015 02:57 AM
සුබ පැතුම් අපෙනුත්!
කෝලිත Sunday, 05 April 2015 02:57 AM
අපේ ආචාරය ඔබට! (නි)
කළණි Sunday, 05 April 2015 02:58 AM
හදවතින්ම සුබ පතනවා! (නි)
විමල් Sunday, 05 April 2015 02:57 AM
අපේ ගෞරව ආචාරය! (නි)
බන්දුල රාජපක්සේ Saturday, 04 April 2015 06:36 AM
අපේ ගෞරව ආචාරය ඔබට. ලාංකිකයෙක් වීම ගැන ආඩම්බරයි. (ස)
බන්දුල Saturday, 04 April 2015 06:36 AM
අපේ ගෞරව ආචාරය ඔබට! ලාංකිකයෙක් වීම ගැන ආඩම්බරයි. (නි)
සේන Friday, 03 April 2015 03:07 PM
ඔබගේ හැකියාවන්ට අප ගෞරව කරනවා. (ස)
සරත් කෝරාළ Sunday, 05 April 2015 05:16 AM
හරිම ආඩම්බරයි (බ)
සමන් ප්‍රියන්ත Thursday, 02 April 2015 08:55 AM
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ප්‍රමාණ සමික්ෂකයන්ගේ හදපිරි ප්‍රණාමය ඔබට... (ම)
සුජිත් රත්නායක Wednesday, 01 April 2015 08:12 AM
ලංකාවේ කොල්ලෝ ගැන ආඩම්බරයි. කෑම ගැන ඉතින් ලංකාවේ කොල්ලෝ තමයි ලෝකේ ඉහලින්ම ඉන්නේ එක ගැන කියන්ඩ දෙයක් නැහැ . මගේ සුබ පැතුම් (බ)
සුජිත් රත්නායක Wednesday, 01 April 2015 08:12 AM
ලංකාවේ කොල්ලෝ ගැන ආඩම්බරයි. කෑම ගැන ඉතින් ලංකාවේ කොල්ලෝ තමයි ලෝකේ ඉහලින්ම ඉන්නේ එක ගැන කියන්ඩ දෙයක් නැහැ. මගේ සුබ පැතුම්.! (ර)
මොහමඩ් සෆ්රින් Tuesday, 31 March 2015 09:55 AM
ඔබ ශ්‍රී ලංකාවට ආඩම්බරයකි.ජයවේවා...(ම)
සමිර Monday, 30 March 2015 06:11 AM
ඔබ වගේ අය රටට අාඩම්බරයක්. (ම)
තෙන්නකෝන් Monday, 30 March 2015 01:45 AM
ඔබට සුබ පැතුම්! (නි)
වීරප්පු Sunday, 29 March 2015 06:36 PM
මෙයා මෙච්චර හොඳට සූප සාස්තරේ දන්නවා නම් මෙයාගේ නෝනා මහත්තයාට කොපමණ හොඳ ඇද්ද? (නි)
ප්‍රසන්න Sunday, 29 March 2015 06:11 AM
දේශපාලකයකු නොවු සූපවේදීයකු වෙන්න පින් කරන්න ඕනි (දිල්)
අනුර-නාවලපිටිය Saturday, 28 March 2015 10:08 AM
ජයවේවා ඔබට (ත)
අනුර- නාවලපිටිය Saturday, 28 March 2015 10:08 AM
ජයවේවා. ඔබට දෙවි පිහිටයි. (ත)
මාලනී + නොවේ Wednesday, 08 April 2015 02:06 PM
මගේ සුබ පැතුම් ලංකාවට ආඩම්බරයක් (දී)
අසෝක රූපසිංහ Saturday, 18 April 2015 06:43 AM
කුවෙට් වල වරලත් ඝනකාධිකාරීවරුන්ගේ සුබ පැතුම් (නදී)
බණ්ඩාර Thursday, 16 April 2015 09:19 PM
හරිම සතුටුයි.රටට අාඩම්බරයක් (නි)
ලාල් Thursday, 16 April 2015 07:07 AM
"කෝකියාගේ පුතා" ???? (බ)
දසිත් Thursday, 16 April 2015 04:50 AM
සුබ අනාගතයක් පුතා.... (බ)
ටියුඩර් Wednesday, 15 April 2015 10:15 AM
හොඳ වැඩක්. ඔබට සුබ පැතුම්! (නි)
උපුල් Wednesday, 15 April 2015 09:34 AM
සුභපැතුම් (අ)
සුමෙල් Thursday, 09 April 2015 10:45 AM
ලෝකේ හොඳම ඇදුම් මහන්නෙත් කෑම හදන්නෙත් පිරිමි තමයි. (දිල්)
ජයසිංහ Wednesday, 08 April 2015 09:48 PM
ඔබ අපිට ආඩම්බරයක්. සුබ පැතුම්! (නි)
මිලින්ද Wednesday, 08 April 2015 02:08 PM
සුබ පැතුම් (දී)
මාධව Wednesday, 08 April 2015 02:07 PM
ලංකාවේ නියම කොල්ලෙක් (දී)
එස් කල්පගේ Saturday, 28 March 2015 04:32 AM
හැකියාව ඇතියනට තැන දෙනවානම් ලෝකයට අපේ රට ගැන දැනගන්න පුළුවන් (ම)
දම්මික Wednesday, 08 April 2015 02:06 PM
ඇති විශිෂ්ටයි නියමයි (දී)
නලින් Wednesday, 08 April 2015 02:06 PM
ලංකාවේ නම තවත් ඉහලට ගෙනියන්න (දී)
ලක්ෂ්මන් Wednesday, 08 April 2015 09:38 AM
විවිධත්වයක් තියෙනවා. හරිම රසයි අපිත් ඩුබායි වලදී කෑවා (බ)
නදීකා Sunday, 05 April 2015 04:42 PM
ඔබට සුබ පැතුම්! (නි)
යසිරු Sunday, 05 April 2015 04:42 PM
දක්ෂයාට සුදුසු තැන දියයුතුය (නි)
විදුසර Sunday, 05 April 2015 04:42 PM
ඇත්තටම මේක ලොකු හපන්කමක් (නි)
සුලෝචන Sunday, 05 April 2015 04:42 PM
සුබ පැතුම් අපෙනුත්! (නි)
නිමල් Sunday, 05 April 2015 11:21 AM
සුභ පැතුම් (දිල්)
අනිල් Sunday, 05 April 2015 06:13 AM
ජය වේවා (දිල්)
ඉන්ද්‍රලලිත් Thursday, 19 March 2015 06:55 PM
ජය වේවා! (නි)
සමන්තලාල් කුමාරසිංහ Friday, 20 March 2015 07:46 AM
හැමදාම සූපවේදී ජය ලැබෙන්නේ ශ්‍රී ලාංකිකයකුට ජයවේවා ! (බ)
භානුක Friday, 20 March 2015 06:36 AM
සුභ පැතුම් . හරිම සතුටුයි. (හේ)
සිරිල් Friday, 20 March 2015 06:36 AM
සුභ පැතුම් .(හේ)
හේරත් Friday, 20 March 2015 06:35 AM
ඔබ අපට ආඩම්බරයක්.(හේ)
හරිත Friday, 20 March 2015 06:35 AM
ඔබගේ හැකියාව තවත් දියුණු කර ගන්න.(හේ)
භානු Friday, 20 March 2015 06:35 AM
සුබ පැතුම් . හරිම සතුටුයි. (බ)
කිරි ගමරාල Friday, 20 March 2015 05:10 AM
බුද්ධියත් කුසලතාවත් උපයෝගී කරගෙන ජයකෙහෙලි නංවා රටේ අභිමානය ඉහළ තලයකට ඔසවා තැබූ ඉන්දික දරුවාට මගේ සුබපැතුම්.(දිල්)
නිරෝෂා Friday, 20 March 2015 04:24 AM
සුභ පැතුම් (දිල්)
රෝහිත Friday, 20 March 2015 03:05 AM
අති විශිෂ්ඨයි (නදී)
මැක්සි Friday, 20 March 2015 01:07 AM
මොනවා වුණත් ගෙදරදී නම් ඔයදේවල් කරන්න යන්න එපා හොඳේ (නි)
සොපී Friday, 20 March 2015 02:17 PM
ලංකාවේ පිරිමි කට්ටිය ගෙදරදීත් උයනවානම් මම හරි කැමතියි .(හේ)
හිරන්ත Thursday, 19 March 2015 01:38 PM
ඔබ ගැන මුළු ශ්‍රී ලංකාවම ආඩම්බර වෙනවා .(හේ)
හිරාන් Thursday, 19 March 2015 01:38 PM
ජයවේවා.(හේ)
අසේල Thursday, 19 March 2015 01:38 PM
ඔබ වගේ තවත් අය බිහිවේවා.(හේ)
ග. ද. ජයතිස්ස Thursday, 19 March 2015 10:34 AM
ඔබ ශ්‍රී ලංකාවට ආඩම්බරයකි. අපේ රටේ නම ලොවේ තවත් බබලවන්නට ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේව. බුදු සරණි. (අ)
ජයතිස්ස Thursday, 19 March 2015 10:33 AM
ඔබ ශ්‍රී ලංකාවට ආඩම්බරයකි. අපේ රටේ නම ලොවේ තවත් බබලවන්නට ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා. බුදු සරණයි.(හේ)
හේරත් Thursday, 19 March 2015 10:33 AM
ඔබ ශ්‍රී ලංකාවට ආඩම්බරයකි. (හේ)
මේනක Thursday, 19 March 2015 10:34 AM
ඔබගේ හැකියාවන්ට අප ගෞරව කරනවා.(හේ)
චතුර Thursday, 19 March 2015 10:24 AM
ඇත්තටම ඔබ රටට ආඩම්බරයක්. ජයවේවා! (දිල්)
දුමින්ද Thursday, 19 March 2015 10:18 AM
මෙන්න රටේ නියම අභිමානය (ම)
සිරි Monday, 23 March 2015 11:41 PM
විශිෂ්ටයි, උත්කෘෂ්ටයි. අති අනර්ඝයි.(නදී)
අමාලි Friday, 27 March 2015 08:05 PM
සුභ පැතුම් !! (ම)
දිෂන් ශ්‍රීලංකා Friday, 27 March 2015 04:46 AM
අනුර සහ කසුන් කපුගේ ඔක්කොම සුප වේදියෝ බව පෙනෙනවා ඉදිරියට යන්න. සෙවලයා කව්ද කියල නම් කියන්න අපහසු වෙනවා. අපේ රටෙත් වියදම බොහොම අමාරුයි අපි පිරිමැස්ම අගයමු (නදී)
දිෂන් ශ්‍රීලංකා Friday, 27 March 2015 04:43 AM
අනුර සහ කසුන් කපුගේ ඔක්කොම සුපවේදියෝ බව පෙනෙනවා ඉදිරියට යන්න. අපේ රටෙත් වියදම බොහොම අමාරුයි අපි පිරිමැස්ම අගයමු .(ම)
ලක්ෂ්මන් අබුඩාබි Friday, 27 March 2015 04:34 AM
කසුන් කපුගේට තරහ ගිහින් තියෙන්නේ මොකද? සුපවේදියෝ ද ? ජයගන්න බලන්න ඉවසීමෙන්, නමුත් හොඳටම පහර වැදිලා වගේ එය කරන්න බැහැ (දිල්)
කසුන් Friday, 27 March 2015 04:13 AM
අහෝ අනුර නුඹ වගේ සේවලයෙක් . පිරිමහන්න ඕනේ ලංකාවේ මිනිස්සු වියදම නිසා . මමත් මෙහෙ ඉන්නේ (බ)
කපුගේ Friday, 27 March 2015 04:10 AM
අහෝ අනුර නුඹ වගේ කෙනෙක්. පිරිමහන්න ඕනේ ලංකාවේ මිනිස්සුගෙන්ගේ වියදම නිසා. මමත් මෙහෙ ඉන්නේ (නදී)
අනුර ඩුබායි Wednesday, 25 March 2015 10:47 AM
මෙහෙ ඉන්න පරිමාණ මිනින්දෝරුවොත් ඔක්කොම හොඳ සුපවේදියෝ උයාගෙන කන්නේ බොහෝම පිරිමැස්මෙන්. ජයගත් දරුවා ඉතාම අගය කරනවා. සුබ පැතුම් (නදී)
අනුර -ඩුබායි Wednesday, 25 March 2015 10:34 AM
මෙහෙ ඉන්න පරිමාණ මිනින්දොරුවොත් ඔක්කොම හොඳ සුපවේදියෝ උයාගෙන කන්නේ බොහෝම පිරිමැස්මෙන්. ජයගත් දරුවා ඉතාම අගය කරනවා , සුබ පැතුම් (ම)
පුබුදු Wednesday, 25 March 2015 09:44 AM
මටත් හරිම සතුටුයි. කොහොමත් ලංකාවේ ඉන්නේ වැඩකාරයෝ බව ලෝකෙම දන්නවා. (ත)
මෝහමෙඩ් ආළ්මි Tuesday, 24 March 2015 06:45 PM
ලංකාවට ආඩම්බරයක්! (නි)
ආශා සෙනෙවිරත්න Thursday, 19 March 2015 09:21 AM
නියමයි ඔබ ගැන ආඩම්බරයි (බ).
පුෂ්ප Sunday, 22 March 2015 05:52 PM
ඔබට සුබ පැතුම්! (නි)
දේශප්‍රිය Sunday, 22 March 2015 12:03 PM
ඔබට අපේ ආචාරය ඉන්දික! (නි)
විජේබණ්ඩාර Sunday, 22 March 2015 12:03 PM
අපේ රටට ලොකු නම්බුවක් (නි)
සමන්තිකා Saturday, 21 March 2015 10:50 PM
ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙනදුන් ඔබට ජර්මනියේ සිට මගේ ප්‍රණාමය. ඔබගේ අනාගතයට සුබ පැතුම්! (නි)
මගලී ෆොන්සේකා Saturday, 21 March 2015 04:55 PM
අැයි ඉතින් ඔය රටවලට යන්න එපා කියල නේද කියන්නේ හලාල් ෂරියා නීතිය නිසා. දැන් ඒ රටවල් හොදද ? හරියට තමන්ගේ රැකියාව කරගන්නවා නම් සුන්දර රටවල් (නදී)
වසන්ත ද සිල්වා Saturday, 21 March 2015 07:37 AM
සුභ පැතුම් ඉන්දික (නදී)
ස්නේහ Saturday, 21 March 2015 04:37 AM
මෙන්න රටේ කොල්ලෝ. අරක මේක කිය කිය ඉන්නේ නැතිව ලෝකෙට රටට වැඩක් කරන කොල්ලෝ.(නදී)
ගාමිණී තුන්මුදුනේ Friday, 20 March 2015 07:41 PM
තව තවත් ඉදිරියට යන්න ශක්තිය දිරිය ලැබේවා! (නි)
ගාල්ලගේ Friday, 20 March 2015 07:39 PM
ඔබට අපෙන් සුබ පැතුම්! (නි)