ජා-ඇල ගුරුගේ සතුටු උද්‍යානයයේ පැවති ළමා දින උත්සවයේදී විවිධ වැඩහටහන් ක්‍රියාත්මක විය. වයස 15 පහළ සියලු දරුවන්ට නොමිලේ සතුටු වීමට අවස්ථාව සලසා දී තිබිණි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගුරුගේ සතුටු උයන සතුට සයුරක් වේ
කැනඩා දිසා Monday, 07 October 2013 05:33 AM
මනුෂ්‍යයෙක් කරන හැම ක්‍රියාවක්ම හැමවිටම එකම කෝණයෙන් මැනීම මිනිස් කමට සුදුසු ක්‍රියාවක් නොවේ (නි)
තුෂාර Monday, 04 November 2013 01:33 PM
ලමයි උනාට මේකේ ඉන්න සත්තුනම් ගොඩක් දුක් විදිනවා . කුරුල්ලෝ කුඩුකරලා ඉන්නේ හුගක් පොඩි කුඩු වල . හරියට වාතයවත් ලැබෙන්නේ නෑ . මේවා ගැන බලන්න ආයතනයක් නැද්ද ?(නදී)
විපුල Saturday, 02 November 2013 09:32 AM
අපි ළගදීම බලන්න එනවා. දැක්කම කියන්නම්... (නි)
ලාල්කැන්ඩි Sunday, 27 October 2013 01:27 PM
කෙනෙක් වෙළද පොළට යමක් හදුන්වාදී පළමු තොගය බොහොම අඩුවට දෙනවා නැතිනම් නිකන් දෙනවා ඒවායේ රස වැටුණම පාරිභෝගික ඉල්ලීම වැඩි වෙනවා ඊලගට බොහොම අපුරුවට වෙළදාම කරගෙන යනවා .(දිල්)
සමන් Wednesday, 23 October 2013 12:35 AM
සතුටු උයන අදහස හොඳයි. නමුත් උයනේ තත්ත්වය බාලයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ප්‍රසන්න Sunday, 20 October 2013 11:33 AM
ඒත් මේකේ ඉන්න සිව්පාවුන් විඳින දුක දැක්කානම් පව් (නදී)
දිසා Saturday, 12 October 2013 01:35 PM
ගුරුගේ මහත්මයාණෙනි ගම්පහ පැත්තෙත් මේ වගේ එකක් පටන් ගන්දකෝ. හොඳ සේවයක්, හොඳට සල්ලි හම්බ කරන්ඩත් පුළුවන් වේවි. කටාන පැත්තේ පටන් ගතහොත් විදේශිකයොත් එයි (දිල්)
සමිත් Saturday, 12 October 2013 08:13 AM
ඔව් ඉතින්, ලංකාවේ අපට ගහ කොළ සතා සිව්පාවා බලන්න වෙන්නේ සල්ලි දීලා තමා (නි)
උපාලි Thursday, 10 October 2013 04:48 PM
බලන්නකෝ අපේ පුංචි පැටවු ලස්සන සමනල රෑනක් වගේ හරිම ලස්සනයි නේද ? (දිල්)
ආරියසේන Wednesday, 09 October 2013 08:46 PM
මම කිහිප අවස්ථාවකම මගේ දරුවන් සමග නැරඹුව.ඉතාම සුන්දරයි.තමන් යහමින් මුදල් අරන් ගියොත් තම ළමයින්ට ඇතිවෙන්නම විනෝද වෙන්න පුළුවන්.බැලිය යුතු දේ එමටයි,නිවී හැනහිල්ලේ ගිහින් එන්න.ඒ වෙනුවෙන් දවසක් ගත කරන්න වෙනවා. (දී)
සනත් ගුනවර්දන ස්විස් Tuesday, 08 October 2013 01:17 PM
චේතනාව සහ කර්මය අනුව හොද කටයුත්තක් මෙතන සිදුවී ඇත (නි)
අමිල කටුනායක Tuesday, 01 October 2013 06:40 PM
ගුරුගේ මහත්තයාට ජය වේවා! (නි)
ශම්මි බබා Saturday, 05 October 2013 07:04 PM
ගුරුගේ මාමා එදා අපි ආවට අපිට ටොපියක්වත් දුන්නේ නැහැ (නි)
දර්ශන් Friday, 04 October 2013 12:57 PM
අනිත් ව්‍යාපාරිකයනුත් මෙතුමාව ආදර්ශයට ගන්න. (නි)
නිලූ Friday, 04 October 2013 12:57 PM
ළමයින්ගේ ළමා ලෝකය ගැන සිතූ අයට තුති! (නි)
ෆීනා Thursday, 03 October 2013 12:32 PM
ළමා කාලය කොතරම් සුන්දරද. හොඳ වැඩක්, හැමෝටම ස්තුතියි (ස)
බනී Wednesday, 02 October 2013 08:13 PM
මේක නම් ඇත්තටම ආදර්ශමත් ක්‍රියාවක්. ලංකාවේ ළමා උද්‍යාන කොච්චර තිබුනත් ඒවාට යන්න පුළුවන්කම තියෙන්නේ පොහොසත් දෙමව්පියන්ගේ දරුවන්ට විතරයි. ගුරුගේ මහත්තයා කළ දේ බොහොම අගය කළ යුත්තක්. (නි)
සාන්ත Wednesday, 02 October 2013 12:10 PM
මෙතුමා, දරුවන්ට මෙන්ම තරුණ අයටත් ගොඩාක් ආදරෙයි... (ස)
සෑම් Wednesday, 02 October 2013 10:33 AM
ප්‍රාදේශීය සභා, පලාත් සභා අයට ඔය අහලකටවත් එන්න දෙන්න එපෝ! එයාලාට තහනම් කලාපයක් කරන්න...(නදී).
ශ්‍රීලාල් Wednesday, 02 October 2013 03:35 AM
සෑම මිනිසෙකුම යම් කිසි පුණ්‍ය කටයුත්තක් කළ යුතු බව සෑම ආගමකම කියලා තියනවනේ. (නි)
ගාමිණී - සිරි Tuesday, 01 October 2013 08:20 PM
මැණික් ගුරුගේ හෝ වේවා, ඉඩම් වෙන්දේසි ගුරුගේ හෝ වේවා, ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන් වෙනුවෙන් කළ සේවය ඉතා උතුම් ක්‍රියාවක්. ඔබතුමාට දිගාසිරි! (නි)