අතීතයේ සිට පැවත එන චීන ශී‍්‍ර ලංකා මිතුදම ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක චීන ව්‍යාපෘතී සම්බන්ධ විමර්ශනයන් මුල්කරගෙන පළුදු වන්නට ඉඩ නොතබන බව මහාමාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ශී‍්‍ර ලංකාවේ වැඩබලන චීන තානාපති රෙන් ෆකුයියැන්ග් හා පසුගියදා පැවති හමුවකදී අවධාරණය කළේය.
සිදුවෙමින් පවතින්නේ ඇතැම් ව්‍යාපෘතී සම්බන්ධව නැගී තිබෙන චෝදනා විමසා බැලීම බව සඳහන් කළ අමාත්‍යවරයා එම චෝදනා ඉක්මනින් විභාග කිරීමට සදහා තම අමාත්‍යංශයන්ද මැදිහත්ව සිටින බව කීවේය.
විමර්ශන වලින් පසු සදොස් යැයි තීරණය වන ව්‍යාපෘතී ඉක්මනින්ම ආරම්භ කිරීම රජයේ අරමුණ යැයිද අමාත්‍යවරයා පැවසුවේය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චීන - ලංකා මිතුදමේ අගය කබීර් කියයි
සුමුදු හේවා Friday, 03 April 2015 06:11 AM
ඇමතිතුමනි, සදොස් යැයි තීරණය වන ව්‍යාපෘති ඉක්මනින්ම ආරම්භ කරනවා නම් නිදොස් යැයි තීරණය වන ව්‍යපෘති වලට මොනවාද කරන්නේ? සදොස් සහ නිදොස් බව තීරණය කරන නිර්ණායක කවරේද? එම නිර්ණායකවල විශ්වාසනීයභාවය තහවුරු කරගැනීමට අපට ඔබතුමාලා ලබා දෙන තොරතුරු කවරේද? (නි)
දුමින්ද Monday, 06 April 2015 07:47 AM
එදා කියපු සදොස් දොස් අද වමාරන්නට වෙලාද ? (නදී)
බමුණු Monday, 06 April 2015 10:22 AM
ගිය රජය කාලේ චීන - ලංකා මිතුදමේ අගය තේරුනේ නැද්ද ? අපි දැක්කනේ චීන - ලංකා මිතුදමට ඒකාලේ කියපු දේවල්. (බ)
බමුණු Monday, 06 April 2015 10:22 AM
ගිය රජය කාලේ චීන - ලංකා මිතුදමේ අගය තේරුනේ නැද්ද ? අපි දැක්කනේ චීන - ලංකා මිතුදමට ඒකාලේ කියපු දේවල්. (ර)
බමුණු Monday, 06 April 2015 10:23 AM
ගිය රජය කාලේ චීන - ලංකා මිතුදමේ අගය තේරුනේ නැද්ද ? අපි දැක්කනේ චීන - ලංකා මිතුදමට ඒකාලේ කියපු දේවල්.(දිල්)
සාලිත Wednesday, 08 April 2015 06:22 AM
"සදොස් යැයි තීරණය වන ව්‍යාපෘතී ඉක්මනින්ම ආරම්භ කිරීම" (ස)
තිනූග Wednesday, 08 April 2015 03:28 PM
මේහෙම කියන එක ගොඩක් හොඳයි.(බ)
තිනුගා Wednesday, 08 April 2015 04:50 PM
මහින්දගේ අගය එන්න එන්නම වැඩිවෙනවා. (ස)
තත්සර Wednesday, 08 April 2015 07:03 PM
චීනය කියන්නේ බොහොම හොඳ රටක් (නි)
නෆීස් Wednesday, 08 April 2015 07:03 PM
දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
ලීල් Wednesday, 08 April 2015 07:05 PM
දැන්ද තේරෙන්නේ?තේරෙනකොට ප්‍රමාදයි නේද?චීනය කියන්නේ අද ලෝකයේ සුපිරි බලවතා. (නි)
හේවාවිතාරණ Tuesday, 14 April 2015 12:18 PM
මගේ ආශිර්වාදය! (නි)
දේශප්‍රිය Wednesday, 15 April 2015 05:43 AM
මොන ව්‍යාපෘති නැවත ආරම්භ කළත් වරාය නගර ව්‍යාපෘතිය සංශෝධනය නොකර නැවත ආරම්භ කරන්න එපා. (නි)
නිහාල් Wednesday, 15 April 2015 08:39 PM
චීනය අපේ හොඳ මිතුරෙක් (නි)
නදීශ් Saturday, 18 April 2015 02:11 PM
දැන් තේරෙනවා නේද චීන ආධාර නැතුව බැහැ කියලා.විශේෂයෙන් වරාය නගරය අපිට ලොකු ආයෝජනයක් (නි)