X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


චීන ආයෝජකයනට ඇමති අත වනයි

ශ්‍රී ලංකාවේ  ඛණජ  අමුද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන කෙෂ්ත්‍රයන් හි  ආයෝජන කිරීම සදහා චීන ආයෝජකයින්ට ආරාධනා කළ බව කර්මාන්ත හා ඛණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා කියයි.

 අධික ලාභ ලැබිය හැකි ග්‍රැනයිට්,ඉල්ම නයිට්, යපස්,ටයිටේනියම්,වැනි ඛනිජ අමු දුව්‍ය ආශ්‍රයෙන්   සිදු කෙරෙන ආයෝජන නිසා මෙරට තුළ බව රුකියා අවස්ථා බිහි වන බවද අමාත්‍යවරයා සදහන් කළේය



අදහස් (0)

චීන ආයෝජකයනට ඇමති අත වනයි

ලසන්ත Friday, 05 April 2013 06:55 PM

මෙය තව විදියකින් මෙසේ කිව හැක. අපේ රටේ ඇති ස්වබාවික සම්පත් චීනෙට විකුණා දමනු ලැබේ. එම අමු ද්‍රවිය වලින් නිපදවන බැඳ නැවත අප විසින් මිලට ගනු ලැබේ. එසේ මිලට ගැනීමට නය මුදල් ලෝක බැංකුවෙන් දෙනු ලැබේ. ඒවා ගෙවීමට කාන්තාවෝ රට පටවනු ලැබේ.(නදී)

:       0       0

හේවාවිතරණ Friday, 05 April 2013 09:09 PM

ඛනිජ ද්‍රව්‍ය වලින් දැන්මම ප්‍රයෝජන ගන්න එක හොඳ දෙයක්. නැත්නම් තව ටික කාලෙකින් තාක්ෂනය දිඋනු වී මේ ඛනිජ ද්‍රව්‍ය වලින් වැඩත් වෙන්නේ නැහැ වෙන දෙයක් සොයා ගනීවි .(නදී)

:       0       0

දම් Saturday, 06 April 2013 03:55 AM

හැම එකටම චීනට අඩ ගැහුවම ඇමරිකාවත්, ඉන්දියාවත් තරහා වෙනවනේ. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ මේ ගින්දර ටික නිවෙනකල්. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 06 April 2013 08:36 AM

චීන්නු විතරද අපේ රටට එන්න කැමති ජපන්නු, ඇමෙරිකානුවෝ කැමති නැද්ද ? (නි)

:       0       0

ජීවන් Saturday, 06 April 2013 01:08 PM

ඇයි මේ බාල බඩු හදන ඉන්දියාව, චිනේ වගේ රටවල් නැතිව ප්‍රමිතියෙන් හොද නිෂ්පාදන කරන රටවල් මෙරටට එන්නේ නැද්ද නැති නම අපේ අයට ඒ රටවල් ඕන නැද්ද.(ස)

:       0       0

සමන්ත Saturday, 06 April 2013 08:52 PM

ඕක අරයට දුන්නා නම් හරි වගේ ...! (නි)

:       0       0

වරුණ Monday, 08 April 2013 01:44 PM

කලිනුත් මන්නාරම පැත්තේ අතවනන්න ගිහින් මොකද්ද විනාසයක් කරගත්ත නේද? (ස)

:       0       0

හේවාවිතාරණ Tuesday, 09 April 2013 06:12 PM

ඇමතිලා ඒ කාලේ ඉඳල තවමත් ඇත වනනවා.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 09 April 2013 07:55 PM

ලංකාවේ මේ වැනි යෝජන කල හැකි ශ්‍රී ලංකික ව්‍යාපරිකයෝ ඉන්නවා , ඉස්සෙලා ඒගොල්ලන්ට අවස්ථාවක් දීල බැලුවන හොඳ නැද්ද , හැම එකටම පිටරටටම අතවනන්නේ , (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site