X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


චීන සංචාරකයන්ට ලංකාව අත වනයි

ලබන වසරේදී චීන සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයත් චීනයේ ෂැන්හයි හැංෂූ හා චෙන්ග්ඩු ප්‍රදේශවල විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යයි. මේ වසරේදී චීන සංචාරකයෝ 19000කට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට ආහ. එය පෙර වසරට වඩා 35.5% වැඩිවීමකි. මේ වසරේ පසුගිය දස මාසයේදී හත්ලක්ෂ හැත්තෑ පන්දහසකට ආසන්න සංචාරකයෝ ශ්‍රී ලංකාවට පැමිණියහ. ලබන වසරේ ඉලක්කය දස ලක්ෂයකි.



අදහස් (0)

චීන සංචාරකයන්ට ලංකාව අත වනයි

ශිහාන් Tuesday, 18 December 2012 04:43 PM

ඒඩ්ස් වලටත් අත වැනෙයි. බලාගෙන හොදේ. (නි)

:       0       0

නිල්මිණි Monday, 10 December 2012 08:40 AM

අපි මේ කටයුත්ත දෙස සුබදායිව බලමු (දී)

:       0       0

හකීම් Monday, 10 December 2012 01:34 PM

චීන්නු,රුසියන්කාරයො හරිම පෙරේතයි (ස)

:       0       0

නිශාර්ඩ් Wednesday, 12 December 2012 01:44 PM

බේර ගන්න කියලා (දී)

:       0       0

ගෝපාල් Wednesday, 12 December 2012 04:19 PM

මොනවා වුණත් චීන ගැහැණුන් නියමයි. (නි)

:       0       0

සෑම් Friday, 14 December 2012 11:03 AM

වැඩිය අත වන්න එපා... එයාලා අතත් ගලවාගෙන යාවි.... (නි)

:       0       0

කුමාර Saturday, 15 December 2012 04:12 PM

සංචාරක ව්‍යාපාර දියුණු වෙලා (දී)

:       0       0

රොෂාන් Sunday, 16 December 2012 07:09 AM

චීන කෙල්ලෝ නියමයි නේද? (නි)

:       0       0

දමිත් Monday, 17 December 2012 01:51 PM

එයාට ලංකාවට ගිහින් එක එක දේවල් කරලා, "මේඩ් ඉන් චයිනා" කියලා ගහගෙන ඒ රටට යයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

චමින්ද Monday, 10 December 2012 08:39 AM

නියමයි .... නියමයි...සුභ පතනවා මම (දී)

:       0       0

සමන් Wednesday, 19 December 2012 09:54 AM

අත වනන්න කලින් චීනෙන් ඇවිත් අපේ රටේ අයටත් වැඩ නෑනේ (ස)

:       0       0

අචිනි Thursday, 20 December 2012 05:55 PM

දැන් චීනයේ කුණු ගොඩ ලංකා‍වයි (ස)

:       0       0

හේරත් Friday, 21 December 2012 11:15 AM

මේවා අහද්දී මගේ ඇග වෙව්ලන්න පටන්ගත්තා. (නි)

:       0       0

සිල්වා Monday, 24 December 2012 03:16 PM

වරුණ, කරුණාකර  මේ තීරුවට  වැඩක් නැති දේවල් නොලියා ඉන්න. (නි)

:       0       0

සිල්වා Tuesday, 25 December 2012 04:38 PM

හේරත් කරුනාකර  පිටගැස්මට බේත් විදගන්න(නු)

:       0       0

පද්මි Wednesday, 26 December 2012 02:51 PM

ලෝකෙටම කුණු එකතුකරන්නෙ චීනෙලු. බාල බඩු ඇත්නම් ඒවා චීනයේ නිශ්පාදිතයි..!(නු)

:       0       0

සිල්වා Thursday, 27 December 2012 05:25 AM

පද්මිගේ දැනුමේ තරම අපට හිතාගත හැකියි (නි)

:       0       0

නිකිත් Monday, 31 December 2012 02:58 PM

මොකටද අත වනන්නේ ??????? (ස)

:       0       0

මෙත්සර Sunday, 09 December 2012 11:19 AM

ලංකාව ලෝකෙන්ම සුන්දරම රට කරමු (දී)

:       0       0

වරුණ Friday, 07 December 2012 07:08 AM

චීන්නු මෙහේ ඇවිත් මැණික් ගිලලා, ලංකාවත් ගිලලා මාරු වෙයි. (නි)

:       0       0

චානක Friday, 07 December 2012 01:35 PM

අ‍තේ සතේ නැති අය තමයි මෙහේ එන්නේ (ස)

:       0       0

අජිත් Friday, 07 December 2012 04:46 PM

අත වනන්න දෙයක් නැහැ. චීන්නු දැනටත් මෙහේ බින්න බැහැලා. (නි)

:       0       0

සෑම් Friday, 07 December 2012 11:22 PM

මොනවා වුණත් ලාංකිකයන් පරිස්සම් වෙයල්ලා. (නි)

:       0       0

ජීව Friday, 07 December 2012 11:52 PM

චීනයේ කොහෙද සංචාරකයො,ආවොත් එන්නෙ නතරවෙන්න.නැතිනම් මාෆියා ගේමක් දෙන්න. කොහොම වුණත් මේ දාගන්න හදන්නෙ ලෙඩක්. (ස)

:       0       0

රත්නායක Saturday, 08 December 2012 12:09 PM

අනේ හැබෑට අපේ අයට මොකද මේ වෙලා තියෙන්නේ (ස)

:       0       0

සිල්වා Saturday, 08 December 2012 04:28 PM

මෙයාලගෙන් වන සත්තු ටික ප්‍රවේශම් කරගන්න වෙයි. (නි)

:       0       0

සිල්වා Saturday, 08 December 2012 07:52 PM

අපේ නම් ඉදිරි බලාපොරොත්තුව මේ අය වෙනුවෙන් ගම් උදාවක් නිර්මාණය කිරීමයි. (නි)

:       0       0

රොෂාන් Thursday, 06 December 2012 07:44 PM

එයාලා ආවට වැඩක් නැහැ. (නි)

:       0       0

නිලා Sunday, 09 December 2012 11:26 AM

ලංකාවේ ආර්ථික වේගය වැඩි කරන්න (දී)

:       0       0

මාලක Sunday, 09 December 2012 11:22 AM

ලංකාවට සුභ කාලයක් වගෙයි (දී)

:       0       0

රනිල් Sunday, 09 December 2012 11:28 AM

ලංකාවේ ඒක පුද්ද්ගල ආදායම වැඩි කරන්න කොහොම හරි (දී)

:       0       0

රේකා Sunday, 09 December 2012 12:30 PM

එක හොදයි( දී)

:       0       0

අමර Sunday, 09 December 2012 12:32 PM

අනේ මන්දා දැනටමත් චිනේ අය අපේ රටට කරන්න ඕන හරිය කරලා ඉවරයි (ස)

:       0       0

ලලිත් Sunday, 09 December 2012 02:46 PM

විදේශ විනිමය ලබා ගන්න (දී)

:       0       0

නීලා Monday, 10 December 2012 08:44 AM

ඉන්දියන් අයට වඩා මෙයාලා හොඳයි . (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site