චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණ ක්‍රමෝපායයන් වර්ධනය කරගැනීමට චීනය සමඟ සාකච්ඡා කළ බවත් ඒ සඳහා අදාළ අවබෝධතා ගිවිසුම් වලට එළැඹීමට නුදුරු දිනක කටයුතු කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ඇමැති මේ බව කියාසිටියේ චීනයේ නැනිං නගරයේ පැවැත්වෙන චීන ආසියා ජාත්‍යන්තර වෙළඳ හා අයෝජන ප්‍රදේශයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අදහස් දක්වමිනි.
චන්ද්‍රික තාක්ෂණය, ගුවන් යානා නිෂ්පාදනය හා අභ්‍යාවකාශ තාක්ෂණය, අධීවේගී දුම්රිය, මිනිසුන් රහිත වාහන නිෂ්පාදනය ඇතුළුව නවීන මහා පරිමාණ කර්මාන්ත අවස්ථා පිළිබඳ චීන අයෝජකයන් සමඟ සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථකත්වයට පත්වූ බවත් ඇමැති කියා සිටියේය.
චීනයේ නැනිං නගරයේ පැවැත්වෙන ආසියා චීන ජාත්‍යන්තර වෙළඳ හා අයෝජන ප්‍රදර්ශනයේ විශේෂ ආරාධිත රට ලෙස මෙවර ශ්‍රී ලංකාව සහභාගී විය. සිඑක්ස්පෝ 13 ලෙස නම් කර ඇති මෙම වාර්ෂික ප්‍රදර්ශනය සඳහා මෙතෙක් ප්‍රධාන ආරාධිත රටවල් ලෙස සහභාගී වී ඇත්තේ ඕස්ට්‍රේලියාව හා කොරියාව පමණි. මේ දුර්ලභ අවස්ථාව හිමිවූ ප්‍රථම ආසියාතක රට ශ්‍රී ලංකාවයි.
(ස.වි)
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
චීනය සමඟ තාක්ෂණික ආයෝජනයට සැලසුම්
ආනන්ද දොඩන්ගොඩ Thursday, 15 September 2016 09:51 AM
හිටපු බලවතකුගේ පුතෙක් කලින් මේ වාගේ දේවල් වලට චීනය සමග සබඳකම් පවත්වා , යම් යම් දේවල් කළා කියා පුවත් දුටුවා (බ)
ලලිත් Friday, 16 September 2016 08:47 PM
‘නුදුරු‘ කියන්නේ කවදා විතරද? (නි)
ප්‍රසන්න Saturday, 17 September 2016 07:18 AM
ඔක්කොම කියනවා විතරයි