ශ්‍රී ලංකාව හා ජපානය අතර සබදතා තර කර ගැනීමේ අරමුණින් ජපානයේ ආර්ථීක වෙළද හා කර්මාන්ත සම්බන්ධ ඇමති කසුයොෂි අකාබා ප්‍රමුඛ දූත පිරිසක් ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූහ.
හමුවේදී ශ්‍රී ලංකාවට ඉන්දියා සාගර කලාපයේ ආර්ථීක හා වෙළද මධ්‍යස්ථානයක් ලෙස කි්‍රයාකාරී වීමට ඇති හැකියාව පෙන්වා දුන් ජපාන දූත පිරිස එමගින් ශී්‍රලංකාවට විශාල වාසියක් සළසා ගත හැකිවනු ඇතියද කීහ.
ජපානයට ශ්‍රී ලංකාවේ ඇති ආයෝජන අවස්ථා වර්ධනය කර ගැනීම, ශ්‍රී ලංකාවේ දැනටමත් කි්‍රයාත්මක ජපාන සමාගම් වල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම,දෙපාර්ශවයටම වාසි සැළැසෙන කර්මාන්තමය හා ආර්ථීකමය අවස්ථා හදුනාගැනීම ආදී කරුණු පිළිඹදව හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කැරිණ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ජපාන-ශ්‍රී ලංකා ආර්ථික සබඳතා තවත් සවිවේ
ගාමිණී - සිරි Thursday, 31 July 2014 06:28 AM
මේ සබඳතා වැඩිපුරම පැවැත්වුයේ පසුගිය වසර ගණනාවක සිටම චීනය සමඟයි. ලංකාවේ ශ්‍රමිකයින් චීනුන් වගේම දක්ෂ වුණත් ජපන් භාෂාව අල්ලා ගැනීමේ ප්‍රමාදය තමයි ප්‍රශ්නය වූයේ. ඔවුන්ගේ නිෂ්පාදනයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය හඳුන්වා දී,ලැබුන අවස්ථාවෙන් අනවශ්‍ය නීති නොපනවා,ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම නුවණටහුරුයි ! (නි)
ගාමිණී - සිරි Thursday, 31 July 2014 06:28 AM
මේ සබදතා වැඩිපුරම පැවැත්වුයේ පසුගිය වසර ගණනාවක සිටම චීනය සමගයි. දුපතේ ප්‍රශ්නය මත ඒ සබදතා බිඳ වැටුනා. ලංකාවේ ශ්‍රමිකයින් චීනුන් වගේම දක්ෂ උනත් ජපන් භාෂාව අල්ලා ගැනීමේ ප්‍රමාදය තමයි සුලු ප්‍රශ්නය ජපනුන්ට. ඔවුන්ගේ නිෂ්පාදනයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය හඳුන්වා දී, ලැබුන අවස්ථාවෙන් අනවශ්‍ය නීති නොපනවා, ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම නුවණට හුරුයි (නදී)
ගාමිණී - සිරි Thursday, 31 July 2014 06:32 AM
මේ සබදතා වැඩිපුරම පැවැත්වුයේ පසුගිය වසර ගණනාවක සිටම චීනය සමගයි. දුපතේ ප්‍රශ්නය මත ඒ සබදතා බිඳ වැටුනා. ලංකාවේ ශ්‍රමිකයින් චීනුන් වගේම දක්ෂ උනත් ජපන් භාෂාව අල්ලා ගැනීමේ ප්‍රමාදය තමයි සුලු ප්‍රශ්නය ජපනුන්ට. ඔවුන්ගේ නිෂ්පාදනයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය හඳුන්වා දී ලැබුන අවස්ථාවෙන් අනවශ්‍ය නීති නොපනවා ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම නුවණට හුරුයි (නදී)
ගාමිණී - සිරි Thursday, 31 July 2014 05:03 PM
බැසිල් රාජපක්ෂ ඇමති තුමා මැදිහත් වී කරනවා නම් වැඩේ ඉක්මන් වෙයි (අ)
ගාමිණී - සිරි Thursday, 31 July 2014 05:04 PM
.ආයෝජන මණ්ඩලය ගෑවුනොත් නම් ජපන්නු නැවත එන එකක් නම් නැහැ ! (අ)
ගාමිණී - සිරි Thursday, 31 July 2014 05:03 PM
බැසිල් රාජපක්ෂ ඇමති තුමා මැදිහත් වී කරනවා නම් වැඩේ ඉක්මන් වෙයි. ආයෝජන මණ්ඩලය ගෑවුනොත් නම් ජපන්නු නැවත එන එකක් නම් නැහැ (නදී)