( නිමල කොඩිතුවක්කු)
රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය ඇතුලු අනිකුත් විදේශිය මුදල්වල අගය ඉහළ යාම හේතුවෙන් වෙළඳ පොළේ වාහන මිල ගණන් සතියකදී සියයට පහක අගයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා ලංකාදිපයට පැවසීය.
ඇමරිකානු ඩොලරයට අමතරව ජපන් යෙන්, ස්ටර්න් පවුම් ආදී මුදල් ඒකක වල අගයද ඉහළ යාමෙන් වාහන මිල පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ඔහු කියා සිටියේය.
ඒ අනුව රුපියල් ලක්ෂ 34කට පැවැති සුසුකි වැගන් අර් මෝටර් රථයක් රුපියල් ලකෂ 36 දක්වාත්, රුපියල් ලක්ෂ 69ක්ව පැවැති ටොයටා ඇක්සියෝ මෝටර් රථයක් රුපියල් හැත්තෑදෙලක්ෂ පනස්දහසක් දක්වාත්, රුපියල් ලක්ෂ 80ක පැවැති ප්‍රිමියෝ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 84 දක්වාත් මිල ඉහළ ගොස් තිබේ.
ජපන්, බි්‍රතාන්‍යය ඇතුලු සෙසු වාහන වල මිල ගණන්ද මෙයට සාපේක්ෂව ඉහළ ගොස් ඇතැයිද ඒ මහතා සදහන් කළේය.
විනිමය අනුපාතය ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදි වාහන මිල තවත් වැඩිවිය හැකි බවද රන්ජන් පීරිස් මහතා සදහන් කළේය.
මේ හේතුවෙන් රට තුළ පවතින තොග ඉක්මනින් මිලදී ගැනීට කටයුතු කරන ලෙසද ඒ මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඩොලරය ඉහළ යාමෙන් වාහන ගණන් යයි
jaya Wednesday, 26 September 2018 04:36 AM
මේ හේතුවෙන් රට තුළ පවතින තොග ඉක්මනින් මිලදී ගැනීට කටයුතු කරන ලෙසද ඒ මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
sasith Thursday, 27 September 2018 07:44 AM
රටතුල පවතින තොග ඉක්මනින්ම මිලදී ගන්නේ කොහොමද? සල්ලි කෝ ? වාහන දන්සැලක් දෙන්න.