X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ඩොලර් මිලියන 250ක ආයෝජනයකට විදේශ සමාගමක් එකඟ වෙයි

(රංජන් කස්තුරි)

නව රජය බලයට පත් වීමෙන් පසුව ක්‍රියාත්මක කරන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා විදේශ සමාගමක් එකඟතාවය පළ කර ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක ආයෝජනයක් මගින් මිශ්‍ර ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද මුදල් අමාත්‍යංශය පවසයි.

කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගයක මහල් 30කින් යුත් වාණිජ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිත බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

එම ගොඩනැගිල්ලේ නිවාස ඒකක 700ක් සහ වෙළෙඳසැල් ඉදිකිරීමට නියමිත අතර පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගමට එම ආයෝජන ව්‍යාපෘතිය බාරදීමට නියමිත බවද මූදල් අමාත්‍යංශය කියයි.



අදහස් (4)

ඩොලර් මිලියන 250ක ආයෝජනයකට විදේශ සමාගමක් එකඟ වෙයි

lalithm Monday, 30 December 2019 06:53 AM

අක්කර තුන සින්නක්කරවම වික්කද?

:       1       26

isuru Monday, 30 December 2019 07:42 PM

ෂුවර් එකටම කොළේ වහලා වික්කා. ශැන්ග්‍රීලා ඉඩම සින්නක්කර විකුණපු කට්ටියනේ දැන් රට පාලනය කරන්නේ.

:       1       47

mumedhaTuesday, 31 December 2019 08:33 AM

හොර රැළකට චන්දය දුන්න වහල් ගෝත්‍රිකයින්ට ඒවා පෙනෙන්නේ නැහැඔ. ඒ අයට ඔය ටකරමක්, වැසිකිලි පෝච්චියක් ලැබුනොත් හොඳටම ඇති..

:       1       2

Kumar Wednesday, 01 January 2020 03:00 AM

ගොඩනැගිලි තැනීමෙන් රටට දියුණුවක් වෙන්නේ නැහැ. ටික දෙනෙකුට වසර දෙකක පමණ කාලයකට රැකියා ලැබේවි. ගොඩනැගිල්ල සාදා නිමකළ පසුත් රැකියා සුළු ප්‍රමාණයක් ඇතිවෙනවා. ආයෝජකයින් ලැබෙන ප්‍රතිලාභ නැවත තම රටට රැගෙන එයි. මෙවැනි යෝජනාවලින් සිදුවෙන්නෙ දැනට හිඟයක් පවතින විදුලිබලයට සහ ජලය සැපයීමට තව බර පැටවීමක් වෙන එක පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site