ඇමෙරිකා ඩොලර් තුන් ලක්ෂයකට වැඩියෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන්ට තාවකාලිකව නේවාසික වීසා ලබා දීමට කටයුතු කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.
වසර පහක උපරිමයකට යටත්ව වසර දෙකේ සිට එම වීසා ලබා දෙන බව ද ඔහු කීවේය.
ඔහු මේ බව කීවේ මුදල් අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඩෝලර් තුන් ලක්ෂයට වැඩි ආයෝජකයන්ට නේවාසික වීසා
ඉමේෂ් Wednesday, 18 January 2017 03:00 AM
විදේශිකයෝ වුණාට කමක් නැහැ වැදගත් කට්ටිය විතරක් (නි)
ජයමහ Saturday, 04 February 2017 04:05 PM
අපේ මුදල් ඇමතිතුමාත් නාගෙන වගේ ඉන්නේ. කිසිම ආර්ථික සැළැස්මක් නැහැ. විදේශික ආයෝජකයෝ මෙහෙට ගෙනෙන්න පෙර ඔබගේ කැබිනෙට්ටුවේ ඉන්න විදෙස් මුදල් හොරකම් කරපු හොරුන්ට දඬුවම් දීලා, රටේ නීතිය හරියටම සාධාරනව ක්‍රියාත්මක කරන්න. එවිට විදේශ ආයෝජකයෝ ඕනෑතරම් රටට එයි. ඊළඟට ලංකාවේ ඉන්න කුඩුකාරයෝ ටික නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් දෙන්න. රට අැතුළ පිරිසිදු වුණොත් විදේශිකයෝ අපේ රටට ඕනෑතරම් එයි. රට ග්‍රාමීය මට්ටමින් දියුණු කරන්න සැළැස්මක් හදන්න (නි)
පෙරේරා Tuesday, 31 January 2017 06:53 AM
ලංකාවේ ඉන්න හුඟ දෙනෙකුත් ලංකාවේ අයහපත් ආර්ථිකය නිසා විදේශ රටවල් වලට යන්න වෙර දරනකොට ඇමෙරිකා ඩොලර් ලක්ෂ තුනකුත් අරන් විදේශිකයෝ ලංකාවට එන්නේ මොන එහෙකටද ? (බ)
පෙරේරා Monday, 30 January 2017 05:47 PM
ලංකාවේ ඉන්න හුඟ දෙනෙකුත් ලංකාවේ අයහපත් ආර්ථිකය නිසා විදේශ රටවල් වලට යන්න වෙර දරනකොට ඇමෙරිකා ඩොලර් ලක්ෂ තුනකුත් අරන් විදේශිකයෝ ලංකාවට එන්නේ මොන එහෙකටද? (නි)
ද සිල්වා බෙර්ලින් Monday, 30 January 2017 07:46 AM
සල්ලි ගැනම හිතලා බලලා විස දෙන්න එපා , පුද්ගලයාගේ කල් ක්‍රියාව, විශේෂ දක්ෂතා , ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් මොහුගේ ව්‍යාපාරික අත්දැකීම් වැනි දේ ගැනත් සොයලා බලන්න. (ම)
ෆ්රෑන්ෆර්ට් Sunday, 22 January 2017 10:51 AM
බලාගෙන ඉන්න තියෙන්නේ වැල නොකැඩී එන ආයෝජකයෝ පිළිගන්න. (බ)
කමනි Thursday, 19 January 2017 09:56 AM
ලාල්, ඩොලර් ලක්ෂ 300 යක් ආයෝජනය කරන්න වෙන රටවල් නැතුවද අනේ. (බ)
ජයපාල Wednesday, 18 January 2017 08:48 AM
මේ වීසානේ. පුරවැසිබාවය නොවෙයිනේ. ඔන්න ඔහේ දීලා දාන්න (නි)
උපුල් Wednesday, 18 January 2017 03:10 AM
අනේ මන්දා මේවට හොඳයි කියන්නද නරකයි කියන්නද කියලා (නි)
යසන්ත Friday, 13 January 2017 04:08 AM
මේක නම් හොඳ අදහසක්. (නි)
මැටිපහන Tuesday, 17 January 2017 05:11 AM
ලංකාව මැද පෙරදිගට විකිනේවි මේ වැඩෙන්... (ම)
හුසේන් මොහමඩ් -රියාද් Sunday, 15 January 2017 04:31 AM
ඩොලර් තුන්ලක්ෂය කියන්නේ සොච්චම් මුදලක්. හිලවු වෙන්න අවුරුදු 5කට නේවාසික විසා. ඒ තරමටම අපේ රටේ ආර්ථිකය බාල්දු වෙලාද.. ? (බ)
හුසේන් මොහමඩ් -රියාද් Sunday, 15 January 2017 04:34 AM
ඩොලර් තුන්ලක්ෂය කියන්නේ සොච්චම් මුදලක්. හිලවු වෙන්න අවුරුදු 5කට නේවාසික විසා. ඒ තරමටම අපේ රටේ ආර්ථිකය බාල්දුවෙලාද.. ? (නි)
ලාල් Saturday, 14 January 2017 09:18 AM
අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති ගැන ඇතිවෙන්නේ පුදුම දුකක්.දූරදර්ශීව කටයුතු කරන්න නොදන්නකමක මහත.හරිනම් විය යුත්තේ ඩොලර් තුන් ලක්ෂයකට වැඩියෙන් නොව ඩොලර් ලක්ෂ 300කට වැඩියෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන්ට තාවකාලිකව නේවාසික වීසා ලබා දීමට කටයුතු කරන බවයි.(අ)
රෝෂන් Saturday, 14 January 2017 05:50 AM
ඩොලර් ලක්ෂ තුනකින් කරන ආයෝජනය ගැන හිතාගන්න අමාරුයි. නමුත් ඉන්දියානු හා චීන සුලුපරිමාන වෙළෙන්දන්ට මෙය මහගු අවස්වථාවක් වනු ඇත. ගෙන්ගෙට ගොස් වෙළදාම් කිරීමට. (අ)
ලාල් Saturday, 14 January 2017 04:17 AM
අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති ගැන ඇතිවෙන්නේ පුදුම දුකක්. දූරදර්ශීව කටයුතු කරන්න නොදන්නාකමක මහත. හරි නම් වියයුත්තේ ඩොලර් තුන් ලක්ෂයකට වැඩියෙන් නොව ඩොලර් ලක්ෂ 300කට වැඩියෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන්ට තාවකාලිකව නේවාසික වීසා ලබාදීමට කටයුතු කිරීමයි. (නි)
බන්දුල Friday, 13 January 2017 04:16 AM
කුඩු, ආයුධ, බෙහෙත් යෝජනාත් ඔට්ටුද? මොකද වැඩිම සල්ලි තියෙන්නේ ඒ ආයෝජකයන්ට (නි)