X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


තව ලේලන්ඩ් 650 ක් ලංකාවට

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය හා වන සබඳතා තවත් ශක්තිමත් කරවමින් බස් රථ 630 ක් සදහා පෞද්ගලික ඇනවුම් ලැබී ඇතැයි ඉන්දියාවේ අශෝක් ලේලන්ඞ් සමාගම පවසයි.

මෙම ඇනවුම් වල වටිනාකම ඩොලර් ලක්ෂ 170  (රුපියල් ලක්ෂ 22210.49)කි.

ශී‍්‍රලංකා රජයද පසුගිය ජූනි මාසයේදී බස් රථ 2200 ක අති දැවැන්ත ඇනවුමක් අශෝක් ලේලන්ඞ් සමාගම වෙත ලබාදුනි.

ශී‍්‍රලංකාව තම නිෂ්පාදනයන් සම්බන්ධයෙන් උපරිම අයුරින් සෑහීමකට පත්ව ඇති බවත් මෙම ඇනවුම් වලින් පෙනෙන්නේයැයි අශෝක් ලේලන්ඩ් සමාගම කියයි.



අදහස් (0)

තව ලේලන්ඩ් 650 ක් ලංකාවට

සෙනරත් Thursday, 23 October 2014 09:01 AM

ලේලන්ඩ් බස් ගේන එක හොඳයි.(හේ)

:       0       0

චින්තක Thursday, 23 October 2014 03:04 AM

මේ බස් වල සද්දේ විතරයි.වැඩක් නෑ.(හේ)

:       0       0

සිසිර Thursday, 23 October 2014 03:04 AM

නම හොදයි ඒත් මේ බස් වැඩක් නෑ.(හේ)

:       0       0

චානුක Thursday, 23 October 2014 03:04 AM

ණය වෙලාද මේ බස් ටික ගේන්නේ.(හේ)

:       0       0

කිත්සිරි Thursday, 23 October 2014 03:04 AM

මේ බස් වලට යන වියදමත් අපේ තමයි.(හේ)

:       0       0

මංජුල Thursday, 23 October 2014 03:04 AM

ලංකා අශෝක ලේලන්ඩ් කියලා නම දාමු මේ ගේන බස් වලට.(හේ)

:       0       0

මංජු Thursday, 23 October 2014 03:04 AM

මොනා වුණත් ''ලංකා'' අශෝක ලේලන්ඩ් නේ නමට හරි ලංකා.(හේ)

:       0       0

මංජු Thursday, 23 October 2014 03:04 AM

මොනා උනත් ''ලංකා'' අශෝක ලේලන්ඩ් නේ නමට හරි ලංකා (අ)

:       0       0

උදයංග Thursday, 23 October 2014 05:38 AM

ලංකාවේ දැනට වැඩියෙන්ම තියෙන බස් අශෝක ලේලන්ඩ් තමයි.(හේ)

:       0       0

සිසිර Thursday, 23 October 2014 06:13 AM

බස් ටික ගෙනල්ලා දුෂ්කර පැති වලට දෙන්න.(හේ)

:       0       0

අනිල් Thursday, 23 October 2014 06:13 AM

කොච්චර ලංකාවේ බස් තිබ්බත් සමහර පැතිවලට බස් නෑ.(හේ)

:       0       0

සිතුම් Thursday, 23 October 2014 06:13 AM

කොච්චර බස් ගෙනාවත් 280 මහරගම හොරණ පාරට රෑ 8.00න් පස්සේ යන්න විදියක් නෑ.(හේ)

:       0       0

නදීර Thursday, 23 October 2014 06:24 AM

ඉන්දිය ලේලන්ඩ් බස් කියන තරම් නරක නෑ.(හේ)

:       0       0

එරංග Thursday, 23 October 2014 06:50 AM

බස් කොච්චර ගෙනාවත් වැඩක් නෑ යන්නේ කොට කොට.(හේ)

:       0       0

සිසිර Thursday, 23 October 2014 09:01 AM

බස් වලට යන වියදම කොච්චර වෙයිද?(හේ)

:       0       0

විශ්ව Thursday, 23 October 2014 03:04 AM

ලේලන්ඩ් බස් කදු අද්දන්න හොදයි.(හේ)

:       0       0

රුචිර Thursday, 23 October 2014 09:03 AM

ජපන්, චීන සහ යුරෝපයේ නිෂ්පාදිත බස් සහ වාහන සදහා තීරුබදු සහන දී ගෙන්විය යුතුයි. කල් පැවත්ම ඉතා ඉහළ මට්ටමක තියෙන නිසා නඩත්තු වියදම වැඩියි කියන කතා බොරු.(හේ)

:       0       0

ජනිඳු පෙරේරා Thursday, 23 October 2014 09:06 AM

ජපානෙන් මිට්සුබිශී බස් ගෙනල්ලා වෙච්ච දේ දැක්කනේ. ඒ ගෙනාපු එක බස් එකක් තාමත් පාරේ දුවනවනං කියන්න.ලේලන්ඩ් ගෙන්නන එක හොදයි. මෙහේ පාරවල් වලට හොදට ඔරොත්තු දෙන්නේ ලේලන්ඩ් බස් විතරයි.(හේ)

:       0       0

සුමුදු Thursday, 23 October 2014 02:54 PM

ඒ බස් ගේන එක හොදයි.(හේ)

:       0       0

රුචිරු Thursday, 23 October 2014 02:55 PM

ලේලන්ඩ් බස් හොදට කදු පල්ලම් වල බර දාලා අදිනවා.(හේ)

:       0       0

ඩිලාන් Saturday, 25 October 2014 03:31 AM

කීප දෙනෙක් "මේ බස් තමයි ලංකාවට ගැලපෙන්නේ කියලා" කියලා තිබුනා. . එයින් ඔවුන්ගේ දැනුමේ තරම තීරණය කරන්න පුළුවන්. මොකද කියනවා නම් මිනිසුන් ප්‍රවාහනය කිරීමේදී රථවාහන නිර්මාණය විය යුතු ආකාර පිලිබද ජාත්‍යාන්තර රීති ඔවුන් කඩකර තිබේ. ලොරි දුණු ගැසූ බස්වල යන්න ඉහතින් පිළිගත් පිරිස කැමැත්තෙන් ඉන්න බව පේනවා. නමුත් වැඩි දෙනෙක් කැමති නෑ. අනෙක් කාරණය හොද බස් ලංකාවට ගැලපෙන්න නම් මාර්ග පද්ධතිය, අමතර කොටස් ආදී දේ අලුත් වෙන්න ඕනා. ඒ දේවල් හදන්න උත්සහ නොකර ඉන්දියානු බස් හොදයි කීම විහිළුවක්. වැඩි දෙනෙකුගේ නූගත් කම ඉදිරියේ තවත් අය අසීමිත වාසි ලැබීම මෙයින් පෙනෙනවා නේද? (නදී)

:       0       0

ඩිලාන් Saturday, 25 October 2014 03:31 AM

කීප දෙනෙක් "මේ බස් තමයි ලංකාවට ගැලපෙන්නේ කියලා" කියලා තිබුනා. . ඒයින් ඔවුන්ගේ දැනුමේ තරම තීරණය කරන්න පුළුවන්. මොකද කියනවානම් මිනිසුන් ප්‍රවාහනය කිරීමේදී රථවාහන නිර්මාණය විය යුතු ආකාර පිළිබඳ ජාත්‍යාන්තර රීති ඔවුන් කඩකර තිබේ. ලොරි දුණු ගැසූ බස්වල යන්න ඉහතින් පිළිගත් පිරිස කැමැත්තෙන් ඉන්න බව පේනවා.. නමුත් වැඩිදෙනෙක් කැමති නෑ. අනෙක් කාරණය හොද බස් ලංකාවට ගැලපෙන්න නම් මාර්ග පද්ධතිය, අමතර කොටස් ආදී දේ අලුත් වෙන්න ඕනා, ගබඩා වෙන්න ඕනා.. ඒ දේවල් හදන්න උත්සහ නොකර ඉන්දියානු බස් හොදයි කීම විහිළුවක්. වැඩි දෙනෙකුගේ නූගත් කම ඉදිරියේ තවත් අය අසීමිත වාසි ලැබීම මෙයින් පෙනෙනවා නේද? (අ)

:       0       0

දිනේෂ් Sunday, 26 October 2014 04:07 AM

හොඳ වැඩක්. ඒත් ඉන්දියන් බඩු නිසා හොඳ නැහැ (නදී)

:       0       0

සිල්වා Tuesday, 28 October 2014 07:59 AM

අපි රටේ සල්ලි පිට රටට පටවනවා හැමදාම ඇයි ලංකාවේ සම්පුර්ණ බස් එකක් හදන්න බැරි කොයි තරම් මුදල් ඉන්දියාවට චීනෙට යනවද මේ යකඩ ගොඩවල් ගෙන්න කවදද ලංකාවක් ශ්‍රී ලංකාව යනුවෙන් නැගී සිටින්නේ කොපමණ රැකියා ප්‍රමාණයක් හදන්න පුළුවන්ද මේ තුලින් මේ ගැන රජය හිතන්න ඕනි ලංකාවේ බස් 100 හැදුවත් එක අපේ දෙයක් !!!.(දිල්)

:       0       0

ලසන්ත Tuesday, 28 October 2014 11:58 AM

ප්‍රවාහනට මහගු අත්වැලක් වේවි.(හේ)

:       0       0

හේමන්ත Tuesday, 28 October 2014 11:59 AM

මේ ලේලන්ඩ් බස් වැඩි කාලයක් ධාවනය කරන්න පුළුවන්.සද්දේ තමයි පොඩ්ඩක් වැඩි.(හේ)

:       0       0

අනුර Tuesday, 28 October 2014 11:59 AM

මේ අය වැයෙන් පස්සේ බස් මිලත් අඩුයිනේ.(හේ)

:       0       0

සුසන්ත Tuesday, 28 October 2014 11:59 AM

ලංකාවට හරියන බස් වර්ගයක්.(හේ)

:       0       0

ලසන්ත Tuesday, 28 October 2014 11:59 AM

හොදයි මේ බස් ටික දුෂ්කර පළාත් වලට දෙන්න ඕනේ.(හේ)

:       0       0

ලසන්ත Tuesday, 28 October 2014 12:00 PM

ලෝකෙට ණයවේවි පම්පෝරි ගහන දෙසපලුවෝ ලංකාවේ ඉන්නේ කොමිස් වලටයි හොරකමට්යි කට අරගෙන ඉන්නව රටේ ඉදිකට්ටක දෙයක් නිර්මාණය කරන්න කිසිම උනදුවක් නැහැ.(හේ)

:       0       0

වජිර Monday, 20 October 2014 09:36 AM

බස් ටිකත් ගන්නේ ණය වෙලාද දන්නේ නෑ.(හේ)

:       0       0

දර්ශා Sunday, 19 October 2014 10:22 AM

මෙම බස්වල 'අහිතකර නලා ශබ්ධය, වගකිවයුතු දේශපාලකයන්ගේ අවධානයට ලක් නොවන්නේ ලංකාවේ දේශපානලනය කපටි නිසාද ? (නදී)

:       0       0

දර්ශා Sunday, 19 October 2014 10:26 AM

පරිසර දුෂණය ගැන හිතන නිවැරදි දේශපාලනයක හැගීම් අවුළුවා ජනතාව රවටන කපටි දේශපාලනය තවදුරටත් ජනතාවට වඩා පසුපසින් ගමන් කරයි (නදී)

:       0       0

චමින්ද Sunday, 19 October 2014 11:27 AM

ඉන්දියාවේ කුණු ගෙනත් පුරවා ගන්නවා ඇරෙන්න වෙන විසදුමක් නැහැ. හේතුව අනිකුත් රටවල් වලින් වාහන ගෙන්නනවාට වඩා මිල අඩු වීම. (නදී)

:       0       0

චමින්ද Sunday, 19 October 2014 11:35 AM

ඉන්දියාවේ කුණු ගෙනත් පුරවා ගන්නවා ඇරෙන්න වෙන විසදුමක් නැහැ. හේතුව අනිකුත් රටවල් වලින් වාහන ගෙන්නනවාට වඩා මිල අඩු වීම. (නදී)

:       0       0

චමින්ද Sunday, 19 October 2014 11:56 AM

ඉන්දියාවේ කුණු ගෙනත් පුරවා ගන්නවා ඇරෙන්න වෙන විසදුමක් නැහැ. හේතුව අනිකුත් රටවල් වලින් වාහන ගෙන්නනවාට වඩා මිල අඩු වීම. (නදී)

:       0       0

සිරා Sunday, 19 October 2014 01:04 PM

එකකින් ලක්ෂයක් තිබ්බත් කොටි 6 හමාරක්, ගොඩ නේද කොල්ලෝ. ලක්ෂේද තියන්නේ? අනික ඉන්දියාවේ ජරාව (නදී)

:       0       0

කුමාරි Monday, 20 October 2014 04:25 AM

බස් කොච්චර ගෙනාවත් ඇහැලියගොඩ පරණගම පාරේ බස් නෑ. තියන බස් ටික දුවන්නේ අයිතිකාරයන්ට ඕනි විදියට. සෙනසුරාදා ඉරිදට නම් ඇත්තෙම නෑ. හවස 6න් පස්සෙත් නෑ. මේ ගේන බස් වලින් වත් මේ පාරට බස් දැම්මොත් ලොකු සේවයක්. ප්‍රවාහන ඇමති තුමා එක එක හෙන්චයියලට බය නැතුව මේ පාරට බස් එකක්වත් දෙයි කියල හිතනවා.(අ)

:       0       0

කුමාරි Monday, 20 October 2014 04:25 AM

බස් කොච්චර ගෙනාවත් ඇහැලියගොඩ පරණගම පාරේ බස් නෑ. තියන බස් ටික දුවන්නේ අයිතිකාරයන්ට ඕනි විදියට. සෙනසුරාදා ඉරිදට නම් ඇත්තෙම නෑ. හවස 6න් පස්සෙත් නෑ. මේ ගේන බස් වලින් වත් මේ පාරට බස් දැම්මොත් ලොකු සේවයක්. ප්‍රවාහන ඇමති තුමා එක එක හෙන්චයියලට බය නැතුව මේ පාරට බස් එකක්වත් දෙයි කියල හිතනවා. (ස)

:       0       0

රංග Monday, 20 October 2014 05:58 AM

ඇත්තටම හොද වැඩක්.(හේ)

:       0       0

රූපවති Monday, 20 October 2014 05:58 AM

මේ බස් ටික ලංකාවේ බස් නැති පැත්තකට දෙන්න.නැත්තම් වැඩක් නෑ.(හේ)

:       0       0

රූපවතී Monday, 20 October 2014 05:58 AM

අපිට බැරිවෙයිද ..ඔය වාහන ටිකට යන මුදල කෑෂ් වලින් නොගෙවා ..ලංකාවේ තියන ත්‍රීවිල් සේරමයි පරණ යකඩටිකයි ඩිපෝ වල ගාල්කරලා තියෙන කැඩිච්ච බසුයි නැව් කීපයකින් පටවල යවල ඉන්දියාවට ආපසු දීල බැරිවෙයිද වියදම පියවන්න..එහෙම යෝජනා තීරණ ගන්නේ නම් ඔය මැති ඇමතිලා ගේ සාක්කුවට වැටෙන කෝටිගානක ගසාකෑම් නවතිනවා ...? (ස)

:       0       0

ධනංජය Monday, 20 October 2014 06:34 AM

කොහොම වුනත් ඉන්දියන් බස් නැත්තන් අපි පාරේ තමයි! ජපන් බස් නඩත්තුව වියදම් වැඩි! අනික ඉන්දියන් බස් ඔය කියන තරම් නරකත් නෑ! හොඳට පාවිච්චි කලොත් කොයි වාහනෙත් කල් පවතිනවා! (ස)

:       0       0

වජිර Monday, 20 October 2014 09:17 AM

ඔය බස් 650 ලංකාවේ හදන්ඩ ඔය කම්පැනි එකට යෝජනාවක් දෙන්ඩ පුලුවන්නම් පිටරටට යන මුදල් ගොඩක් ඉතිරි කරගන්ඩ පුළුවන් නේද ? (නදී)

:       0       0

සුදීර Monday, 20 October 2014 09:36 AM

ඔය බස් ටික හදලා මෙහෙට එනකොට තව අවුරුදු දහයක්වත් යයි.(හේ)

:       0       0

රූපවතී Sunday, 19 October 2014 09:43 AM

ඇයි ඉතින් ඔය කියුව වාහන ටික කොරියාවෙන් හෝ ජපානයෙන් ඇනවුම් නොකළේ? මුළු ඉන්දියාවේම තියන ජරාව ටික මේකේ ගොඩ කරගන්නවා. ත්‍රීවිල් කියල යකඩ ගොඩක් මේකට ගෙනත් පටවාගෙන පෙනෙනවනේ රටට වෙලා තියන විනාශයක තරම. කාගේ හරි කල්ලක් මරේ. (නදී)

:       0       0

වජිර Monday, 20 October 2014 09:37 AM

ඔය බස් 650 ලංකාවේ හදන්න ඔය කම්පැනි එකට යෝජනාවක් දෙන්න පුලුවන්නම් පිටරටට යන මුදල් ගොඩක් ඉතිරි කරගන්න පුළුවන් නේද ? (හේ)

:       0       0

වජිර Monday, 20 October 2014 09:38 AM

මේ බස් 650 ලංකාවේ හදන්ඩ ඔය වෙළඳ සමාගමට යෝජනාවක් දෙන්ඩ පුලුවන්නම් පිටරටට යන මුදල් ගොඩක් ඉතිරි කරගන්ඩ පුළුවන් නේද ? (ස)

:       0       0

නලීන් Tuesday, 21 October 2014 04:06 AM

ලංකාවේ තිබෙන බස් ටිකත් ඇති හරියට පරිපාලනයක් කරනවා නම්. (නි)

:       0       0

රෝහන Tuesday, 21 October 2014 06:34 AM

අපේ මයික්‍රෝ කොම්පැනි එකට දුන්නා නම් මොකද?(හේ)

:       0       0

රොහාන් -ඩුබායි Tuesday, 21 October 2014 06:34 AM

අපේ රටේ මයික්‍රෝ කොම්පැනි එකට නොදී ඉන්දියාවට දෙන්නේ මොන එකකටද'(හේ)

:       0       0

ගයාන් Tuesday, 21 October 2014 10:55 AM

ඉස්සර කාලයේ අලුත්ම බස් එන්ජිම ගරාජ් එකට දීලා සල්ලි ගත්තා ..ඒකට පරණ එකක් සවිකලා.ලංගම වැටුණේ ඔය හේතු වලින් .බලධාරීන් මේ ගැන අවධානයෙන් ඉන්න ඕන.(හේ)

:       0       0

මොහාන් Tuesday, 21 October 2014 08:50 PM

රටේ දියුණුව ගැන සතුටුයි (නි)

:       0       0

ජෝයි ඩයස් Tuesday, 21 October 2014 08:50 PM

අනේ අපේ රටේ ජාතික ධනයට වෙන දේ....! මයික්‍රෝ සමාගමට දෙනවා නම් රටේ ජාතික ධනය අප රට තුළම කෑරකෙනවා. (නි)

:       0       0

සුරංග Wednesday, 22 October 2014 09:24 AM

ලේලන්ඩ් බස්වල සද්දේ වගේමයි වැඩත්.(හේ)

:       0       0

නයන්ත Wednesday, 22 October 2014 09:26 AM

අශෝක ලේලන්ඩ් බස් හොදයි.වැඩි කල් පාවිච්චි කරන්න පුළුවන්.(හේ)

:       0       0

යෂ්මාල් Wednesday, 22 October 2014 12:10 PM

ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ රජයට අයත් කොටස් තියෙනවා. ලංකාවට ගැලපෙන්නෙම ලේලන්ඩ් තමයි. මොකද මයික්‍රෝ සමාගමේ නිෂ්පාදනය හා එකලස් කිරීම සිදු කරන්නේ අධි සුඛෝපභෝගී බස් රථ සහ නාගරික සේවා බස් රථ පමණයි. ඒ බස් රථ වගේම, ජපන්, චීන බස්රථ වල නඩත්තු වියදම ගොඩක් වැඩියි. ඒ හින්දා සාමාන්‍ය සේවා සඳහා ලංකාවට ගැලපෙන්නේම ලේලන්ඩ් බස්රථ තමයි. ඒත් අධි සුඛෝපභෝගී බස්රථ වලින් නම් ලේලන්ඩ් වලට වඩා මයික්‍රෝ ඉදිරියෙන්ම ඉන්නවා කියලත් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. (නදී)

:       0       0

මංජු Thursday, 23 October 2014 03:04 AM

මොනා උනත් ''ලංකා'' අශෝක ලේලන්ඩ් නේ නමට හරි ලංකා.(හේ)

:       0       0

සුසන්ත Thursday, 23 October 2014 03:04 AM

මේ බස් ටික උතුරුට දෙන්න.ප්‍රවාහනය වැඩි දියුණු කරන්න.(හේ)

:       0       0

අවංක Thursday, 23 October 2014 03:04 AM

මේ තියෙන බස් ටික හදලා ගත්තනම් තව කොච්චර කාලයක් දුවන්න පුළුවන්ද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site