X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


ත්‍රිමලේ කර්මාන්ත පුරයක්

ඩොලර් කෝටි 400ක (රුපියල් කෝටි 53600) වියදමින් නැගෙනහිර පළාතේ ඉදිකෙරෙන කර්මාන්ත පුරයක් සදහා ඇමැති මණ්ඩල අනුමැතිය පසුගියදා හිමිවිය.

ව්‍යාපෘතිය සදහා මුදල් ආයෝජනය කරනුයේ ගේට්වේ වර්ල්ඩ්වයිඩ් නම් සිංගප්පූරුවේ සමාගමකි.

කර්මාන්තපුරය ඉදිකෙරෙන්නේ ති්‍රකුණාමලයේ සාම්පූර් ප්‍රදේශයේය.

කර්මාන්තපුරයේ වරායක්,වාහන එකළස් කිරීමේ පහසුකම්,නැව් අලූත්වැඩියා කිරීමේ පහසුකම් ආදිය ඇති කිරීමට සැළැසුම් කර තිබේ.

වසර 7 ක් ඇතුළත කර්මාන්තපුරයේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිතය.



අදහස් (0)

ත්‍රිමලේ කර්මාන්ත පුරයක්

දුමින්ද Sunday, 22 September 2013 02:42 PM

පරිසරයට හානිකරමින් දිය උල්පත්ද,උල්පත් ලිංද වසාදමමින් කන්දක් සමතලාකොට තැනු සිමෙන්ති ඇසුරුම් කම්හලකට විරුද්ධව ත්‍රිකුණාමලේ ජනතාව නඩුවක් පවරලා.සැලසුමක් ඇතුව වැඩකරන මෙන් නිලධාරින්ගෙන් ඉල්ලා සිටිමු. (නි)

:       0       0

ජයත් Tuesday, 01 October 2013 10:05 AM

අදහස් බැලුවහම පෙනෙනවා ලංකාවේ දැන් ධනාත්මකව හිතන අය වැඩි වෙලා කියලා. රටක දියුණුවට ඒක සුබ ලකුණක්. (ස)

:       0       0

උපුල් Monday, 30 September 2013 06:10 PM

මේවා සියල්ල මට නම් බොරු වැඩ (නි)

:       0       0

කුසුම් Saturday, 28 September 2013 02:06 PM

ඇත්තෙන්ම මෙම වියාපෘතිය රටේ අනාගතය වෙනුවෙන් සැලසුම් කල හොද ආයෝජනයක්. එය රජය මගින් ගත බුද්ධිමත් තීරණයක්. ශ්‍රී ලාංකිකයින් ලෙස අප ඒගැන සතුටු විය යුතුයි. ලංකාවේ උතුර, නැගෙනහිර කියන්නේ එක් ජන කොට්ඨාශයකට පමණක් අයිති පළාතක් නොවේ. මෙම ප්‍රදේශ තුල කර්මාන්ත බිහිකිරීම තුලින් අලුතින් බිහිවෙන රැකියා සඳහා ඒ ප්‍රදේශ වලට අනෙක් ජනයාත් සංක්‍රමණය වී සියලු ජන කොටස් වලින් මිශ්‍ර වූ ජන සංයුතියක් ඇතිවීම කාලයක් ගතවෙද්දී ඉබේටම සිදුවේවි. සිදුවිය යුත්තේ ද එයයි. පැවැති මැතිවරණයේදී කිසියම් කණ්ඩායමක් ජයග්‍රහණය කලත් එම ප්‍රදේශයේ මැතිවරණයක් පැවැත්විම ට හැකිවීම ම අප ලද ජයග්‍රහණයක් යන්න වටහා ගත යුතු වෙමු. (අ)

:       0       0

තුෂාන්ත Friday, 27 September 2013 02:27 PM

මතක නේද උතුරේ ඡන්දය. අපි කීයක් වියදම් කලාද? ඒත් ඡන්දෙදි උන් නියම අකාරයෙන් ගේම දුන්නා වගේ ට්‍රින්කෝ වලටත් දෙයිද දන්නේ නැහැ... (ස)

:       0       0

තුෂාන්ත Friday, 27 September 2013 02:24 PM

කර්මාන්ත පුර නම් හොඳා ඒත් ඡන්දෙ කාටද?? (ස)

:       0       0

තුෂාන්ත Friday, 27 September 2013 02:22 PM

සංවර්ධනය නම් හොඳා. ඒත් බඩගින්න.... (ස)

:       0       0

ජයාන් Thursday, 26 September 2013 08:02 PM

රට දියුණූ වෙනවට අපිත් කැමතියි (නි)

:       0       0

ඩෙනම් Thursday, 26 September 2013 01:15 PM

අපේ රටේ ඉන්න අයගෙන් වැඩක් ගන්නම බැරිද ? හැම එකක්ම විදේශ රටවල් වල කොන්ත්‍රාත්කාරයන්ට බාර දෙන්නේ? රුපියල් කෝටි 53,600/= මහජනතාවගේ සල්ලිද ? නැත්නම් සිංගප්පුරුවෙන් වැල් පොලි ක්‍රමයට සිද්ධ වෙන ආයෝජනයක් වෙන්නට ඇද්ද?මෙය හොඳ වැඩක්. නමුත් අනාගත පරම්පරාව ලෝකේ හතර වටේටම ණය ගැත්තන් වීම ඉතාමත් කණගාටුසහගත සිද්ධියකි.සුබ අනාගතයක් ! (නි)

:       0       0

නෙත්මි Tuesday, 24 September 2013 02:52 PM

මම ත්‍රිකුණාමලේ කෙනෙක්. හොඳ වැඩක්. (ස)

:       0       0

එච්. රන්මුතු Sunday, 22 September 2013 08:04 PM

ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත ප්‍රදේශය ඩුබායි වගේ නැත්නම් ඊටත් වඩා හොඳින් සංවර්ධනය කරන්න පුලුවන් තැනක්. ඒක රජය විසින් දූරදර්ශීව සැලැස්මකට කළයුතු දෙයක් බවයි මගේ හැගීම. (නි)

:       0       0

සිල්වා Sunday, 08 September 2013 05:53 PM

මම හිතන්නේ ලංකාවේ තියන ලොකුම කර්මාන්ත පුරය විශාල රැකියා ප්‍රමාණයක් ජනතාවට ලැබෙනවා. ඩොලේර් බිලියන 4ක් ලොකු ආයෝජනයක් හරිම සතුටයි. මෙවැනි දෙයක් ලංකාවේ වෙන එකට. නැගෙනහිර ජනතාවට විශාල රැකියා ප්‍රමාණයක් ලාංකිකයන් හැටියට හැම කෙනෙක්ම සතුටුවෙන්න ඕනි මේ ක්‍රියාවට රජයේ ඉදිරි දැක්ම ගැන විස්වාසයක් ගොඩනගා ගන්න පලුවන් ලංකාවේ තියන හැම වරයකින්ම ප්‍රයෝජනය ගන්න හැකියාව ලැබේවා සැමට ජය !(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 21 September 2013 11:19 AM

මට මතකයි යු එන් පී ආණ්ඩුව කාලෙත් තිරිකුණාමලේ අපනයන ප්‍රවර්දන කලාපයක් පටන් ගන්න කියල බී ඔ අයි කාර්යාලයකුත් ඇරියා. අයෙමත් පටන් ගන්නේ ඒකමද? නැත්නම් තවත් එකක්ද? (අ)

:       0       0

අනිල් Friday, 20 September 2013 04:31 AM

හොද වැඩක් මගේ සුබ සුභ පැතුම්.(නදී)

:       0       0

ටෙනිසන් Friday, 13 September 2013 04:51 PM

ආණ්ඩුව දැන්නම් නියම ට්‍රැක් එකට වැටිලා තියනවා, අපිට කොහොම වුනත් අපේ දරු මුණුබුරන්වත් සතුටින් ඉදීවි.විපක්ෂයේ බයිලා අහල දැන් අපිට ඇතිවෙලා. (ස)

:       0       0

නිදුල Friday, 13 September 2013 04:37 PM

කිසිම ආණ්ඩුවකින් මේ වගේ සංවර්ධනයක් කරලා නැහැ. මේ වගේ ලොකු වැඩ කරලා නැහැ. අපිට ඕන මේ වගේ වැඩ තමයි! අසුබ වාදීව දකින කට්ටිය හැමදාම ලිඳේ තමයි ඉන්නේ ! (ස)

:       0       0

සිල්වා Friday, 13 September 2013 04:31 PM

කොහොම කලත් මේ වගේ වැඩ තමයි අපිට ඕනි රට සංවර්ධනය කරන්න නම් මේ වගේ ලොකු ව්‍යාපෘති කෙරෙන්න ඕනි‍ ළිං ගෙම්බන්ට මේවයේ අවබෝධයක් නැහැ. හැමදේකට අකුල් හෙලන එක තමයි කරන්නේ ........ (ස)

:       0       0

හේරත් Friday, 13 September 2013 09:22 AM

මේ ඉදිකිරීම් අපේ රටේ සම්පත් හා ශ්‍රමය යොදාගෙන කරන්න බැරිද (ස)

:       0       0

දොන් සරත් Thursday, 12 September 2013 11:11 AM

එක්සත් ජාතික පක්ෂය කියනවා මේක හොර වැඩක් කියල මොකද මේකේ ලංකා හවුල් කාරයෝ කවුද කියල ආණ්ඩුව කියපු නැති නිසා. මේක හරියට නිකන් දුන්නු අස්සයගේ දත් බලනවා වාගේ වැඩක්. , කවුරු කලහම් මොකද? කොමිස් ගැහුවත් මොකද? ලංකාවට හොද වැඩක් වෙනවනම් ? එක්සත් ජාතික පක්ෂය කරපු ඇති වැඩකුත් නැහැ. කොමිස් ගහවුවය්, රටේ සම්පත් විකිණුව විතරය්. බොරුවට දේශපාලන වාසි ගන්න හදනවා, කරන්න පුළුවන් දෙයකුත් නැහැ (දී)

:       0       0

අනුර - නාවලපිටිය Wednesday, 11 September 2013 10:26 AM

හොඳ දේවල් ඉක්මනින් නිම කරලා දෙන්න. (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 11 September 2013 10:05 AM

තව වරායක්? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site