තේ අපනයනයම මත නොයැපී ලෝක තේ සඳහා ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් කිරීමට රජයේ අවධානය යොමු විය යුතු බව තේ අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පවසයි. කුඩා පරිමානයෙන් අපනයනය කිරීම නිසා ඉදිරියේදී ශ්‍රී ලංකා තේවලට මහා පරිමාණ තරඟකරුවන් සමග තරඟ කිරීමට අපහසුවන බව කියන ඔහු එතරින් තේ ආනයනයකර එවා මෙහි ඇසුරුම් කර නැවත ප‍්‍රතිඅපනයනය කිරිමේ කි‍්‍රයාමාර්ගයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
තේ කෝප්පෙට තවත් යෝජනාවක්.
මාතර මල්ලී Wednesday, 13 June 2012 12:58 PM
එතකොට අපේ තේ වලට මොකද වෙන්නේ ?
ලාංකිකයා Sunday, 17 June 2012 05:22 PM
අපේ රටෙන් ගෙනියන තේ යුරෝපයේදී විකුනන්නේ ඉන්දියාවේ හරි කෙන්යාවේ හරි හදපු විදිහට. ලිප්ටන් තේ පැකට එකේ ගහල තියෙන්නේ Kenyan Tea කියලා. නමුතු ඇතුලේ තියෙන්නේ අපේ රටේ තේ. මං හිතන්නේ මේක ඒ රටවල ප්ලෑන් එකක්. එයාලගේ තේ විකුණගන්න කරන වැඩක්. තව දෙයක්. අද අපේ රටේ තේ 1 Kg විකුනන්නේ රුපියල් 700 කට වගේ. නමුත් ඒ තේ වල තියෙන්නේ No 2 හෝ 3 සහ dust එකේ මිශ්‍රණයක්. හරියට බැලුවොත් එකේ නියම වටිනාකම රුපියල් 300 ක් වත් වෙන්නේ නැ. No 1 තේ 1 Kg එකක් factory එකේ වෙන්නේ රුපියල් 300 යි. එත අපේ වෙළෙන්දෝ ගොඩක් නොසෑහෙන විදියට ලාභ ගන්නවා. රුපියල් 300 ට ගන්න තේ අතරමැදියා රුපියල් 450 ට විතර කඩේට දෙනවා. කඩේ මුදලාලි රුපියල් 700 ට විකුනනවා.
දයා,saudi Sunday, 17 June 2012 04:27 PM
ඔයවගේ එක කාලෙක පොලුත් පිටරටින් ආනයනය කරන්න ගිහින් වැරදුනා නේද?
ජීවනී Thursday, 14 June 2012 06:01 PM
කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකයේ ප්‍රශ්නයක් වේද?
නිලූ Thursday, 14 June 2012 05:48 PM
සභාපතිට වෙ විසදුමක් තිබ්බේම නැද්ද?
නිලු Thursday, 14 June 2012 05:08 PM
සභාපතිට වෙන විසදුමක් තිබුණෙම නැද්ද?
හේරත් Thursday, 14 June 2012 03:50 PM
දස අතේ කල්පනාකරල හොයාගත්ත විසඳුමද මේ......
හූනා Thursday, 14 June 2012 05:39 AM
කුඩා තේ වතු හිමියෝ හා තමන්ගේ රට ගැන නොහිතා මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නේ ජාති ද්‍රෝභියෝ.අන්තිමට අපේ රටේ තේ පැළයක්වත් හොයා ගන්න බැරිවෙයි
මාතර මල්ලි Wednesday, 13 June 2012 12:18 PM
එතකොට අපේ තේ වලට මොකද වෙන්නේ?
කලු මාටින් Tuesday, 12 June 2012 10:38 AM
මේකට මොන වචන දා ගෙන ලිවුවත් අනිතිමට වෙන්නේ ලංකාවේ තේ වවන්නෝ ටික අසරණ වෙන එකයි
නිශාන්ත Wednesday, 13 June 2012 01:01 AM
කරැණාකර මේගොල්ලන්ගෙ වෙබ් අඩවි බලනන්.. ඒවා හරි ප්‍රාථමික ඒව වගේ.. ඔබලාට ජාත්‍යන්තරයේ අංක එක වෙන්න ඕනනම් මේ ැනත් පොඩ්ඩක් හිතන්න වෙයි..
රුවන් Tuesday, 12 June 2012 10:45 PM
අපේ අයට ඒ වගේ වැඩ කරන්න බැරි බව දන්නෙ නැද්ද ? ඕනනම් ටැක්ස් එක ටිකක් වැඩි කරාවි....
ජීවක Tuesday, 12 June 2012 06:30 PM
මේ මොන බොරැද?? ලංකාවෙ තේ ලන්ඩන්වල 250g ක් පවුම් 3.99 වෙනවා.. 3.99£ *රැ 200 = රැපියල් 798.00!
කළුමාටිං Tuesday, 12 June 2012 03:19 PM
හොරැ අනිවාර්්‍යයන්ම ඕව වරායෙන් පන්නල මෙහෙ විකුණන්න පටන් ගන්නවා.. එකෙන් වෙන්නෙ ලංකාවෙ තේ කර්මාන්තය වැටෙන එක...
වරැණ Tuesday, 12 June 2012 01:33 PM
තේ මණ්ඩලය තාම අඩ නින්දෙ?? කවදා නැගිටිද?? තේ පොල් රබර් ප්‍රධාන අපනයන උනේ ඉස්සර.. දැන් ගෘහ සේවිකාවෝ..
කිරිමාටිං Tuesday, 12 June 2012 01:23 PM
මොකටද කුඩාපරිමානයෙන් අපනයනය කරන්නෙ... මහා පරිමානයෙන් අපනයනය කළානම් හරිනෙ.. ඇයි ඔය ලංකාදීපෙම තිබුණෙ විකුණගන්න බැරි තරම් තේ තියනවා කියලා.. ඉරාණයට යවාගන්නත් බැරිව..
සිසිර Tuesday, 12 June 2012 12:41 PM
හැබැයි අපේ තේ මිළට වඩා අඩු මිළට තේ විකුණන්න ඉන්දියාවට සහ කෙන්යාවට පුලුවන්.ඒ නිසා ඒවා සමග තරග කරන වැඩ පිලිවෙලක් හැදුවොත් නරකද?