යාපනය අර්ධද්වීපයේ දකුණු ඉන්දියා සමාගම් කීපයක්ද ඇතුළුව සමාගම් 30ක් පමණ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව යාපනයේ වෙළඳ හා කර්මාන්ත සංගමයේ කේ. පූර්ණචන්ද්‍රන් මහතා පවසයි. ලබන ජනවාරියේදී එම ව්‍යාපාර ආරම්භ කිරීමට නියමිතය. යාපනයේ ව්‍යාපාර ආරම්භ කිරීමට අදහස් කරන ඕනෑම අයකුට සිය සංගමයේ සහාය හා උපදෙස් දෙන බව හෙතෙම කියයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දකුණු ඉන්දියා ව්‍යාපාර යාපනයට
සැමුවෙල් Thursday, 06 September 2012 01:38 PM
බොහොම භයානක දෙයක්. (නි)
රාජා Saturday, 25 August 2012 12:44 PM
එතරම් හොද වැඩක් කියල හිතන්න බැහැ.(ස)
ලලිත් Saturday, 25 August 2012 01:32 PM
අනුමත නොකලත් ඒ මිනිස්සුන්ගෙන් සහායක් ගන්න පුළුවන් නම් ගන්න හැබැයි පරිස්සමට (දී)
හරිශ් Monday, 27 August 2012 02:57 AM
ඔය දකුණු ඉන්දියාවේ ඉන්න ගොඩක් මිනිස්සු ලංකාව ගෙන හරියටම දන්නේ නැහැ.ඒ නිසා තමයි එක පාරක් බෝට්ටුවල නැගල මෙහෙට එන්ඩ හැදුවේ ලංකාවට ගහන්ඩ. ඔය මිනිසුන්ටත් අපි හරියටම කවුද කියල හඳුනගන්ඩ අපි විවෘත වෙන්නට ඕනේ. ඔය නළු විජයට මෙහෙට එන්ඩ ආරාධනා කරලා අපේ සංස්කෘතය,ආගන්තුක සත්කාරය, පෙන්නලා එදා අපේ නළු විජය කුමාරණතුංග මහතා කොටි හිරකරගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගන්නට යාපනයට ගිය හැටිත් කියාදෙන්න ඕනේ. (ත)
ජනිත Tuesday, 28 August 2012 12:46 AM
අපේ සිංහල අයට තමිල්ණාඩුවේ කිසිම දෙයක් කරන්න බැරි වුණාට එයාලට මෙහේට ඇවිල්ලා ඕනෑම දෙයක් කරන්න පුලුවන්ද? ඉතින් ආයේ ගෙන්න ගන්න හදනවා. ඇයි මේ වගේ දේවල් වලට ඉඩ දෙන්නේ? (නි)
ජනිත් Tuesday, 28 August 2012 01:00 AM
ජනපතිතුමනි, මේක අනුමත කරන්න එපා. (නි)
මංගල Tuesday, 28 August 2012 10:57 AM
මට නම් සැකයි
චම්පිකා නිශ්ශංක Tuesday, 28 August 2012 08:20 PM
අපිට බැරිද තමිල්නාඩුවෙ ව්‍යාපාරය ආරම්භ කරන්න.. මේ සිංහල ස්ටෝස් කියලා..!(නු)
නිහාල් Wednesday, 29 August 2012 08:53 AM
ඒ තරම් හොද නැහැ ඔය වැඩේ
මහේල Wednesday, 29 August 2012 11:55 AM
මම නම් කැමති නැහැ
මයික් Friday, 31 August 2012 05:27 PM
නියමයි. ඔය එන්නේ. දෙන්න දෙන්න.... අපේ රටේ නැහැනේ ව්‍යාපාරිකයන්. (නි)
කුමාර Saturday, 01 September 2012 02:51 PM
මේ පාරවත් පාඩමක් ඉගෙනගනීද බලමු (නි)
රූපවතී Tuesday, 04 September 2012 10:34 PM
ආරක්ෂක ඇමතිතුමනි, කිසිම තමිල්නාඩුවැසියකුට අපේ රටේ ව්‍යාපාර දැමීමට ඉඩ දෙන්න එපා.. චීනයට සහ රුසියාවට ඒ සදහා අවසර අවසර දීම වඩා වැදගත් වෙයි මතුවට...!!(නු)
ප්‍රදීප් Wednesday, 05 September 2012 11:06 AM
මේක අනාගතයේදී බොහොම භයානක දෙයක් වෙයි. (නි)
සෑම් Thursday, 06 September 2012 07:06 AM
ජයලලිතා මොකද කියන්නේ? (නි)
සමන්ත Friday, 24 August 2012 08:07 PM
දකුණු ඉන්දියාවේ නළු විජයි කියල තිබුණා මතකද ලංකාව ලෝක සිතියමෙන් අයින් කරනවා කියලා. එහෙම කියපු අයට ද ඔය දෙන්නේ යන්නේ. (අ)
කැටවල Thursday, 06 September 2012 11:24 PM
රුසියාවට, උතුරු නැගෙනහිර චීනයට දෙන්න බැරිද? (නි)
චොප්ර Friday, 07 September 2012 01:51 PM
මටනම් සැකයි වැඩේ (දී)
ඉමෝෂා Saturday, 08 September 2012 12:17 PM
හා හා මම ඔයාගේ ඉල්ලීම සලකා බලන්නම්...(ස)
රණබාහු Thursday, 13 September 2012 02:11 PM
කොහොමද ආර්ථික දියුණුව
බුද්ධික Saturday, 15 September 2012 02:54 PM
අපේ කට්ටිය ඉන්දියාවට බයයි...(ස)
මංජුල Saturday, 15 September 2012 10:48 PM
ඔය කිට්ටු වෙන්නේ හොදකට නම් නෙවෙයි. ඕන් කියුවා (දී)
මනම්පේරි Monday, 17 September 2012 03:56 PM
අනේ මන්දා මටනම් හරි බයයි..(ස)
දයා සෞදි Tuesday, 25 September 2012 03:09 PM
එල්.ටී.ටී.ඊ. එකට බැරිවුණ දේ වෙනත් මාර්ගයකින් කරන්නයි හදන්නේ.. (නු)
නිෂාඩ් ප්‍රීනා Wednesday, 26 September 2012 05:06 PM
ගනු මාමේ කෙල්ල ගෙට කිවුවලු. (නි)
දිලීප Thursday, 27 September 2012 06:22 PM
අනේ කුහුඹූවනේ, නුඹටත් රජෙක් ඇතේ. (නි)
නලින් Friday, 28 September 2012 02:54 PM
ඒකනම් මෝඩ වැඩක් ..(ස)
නලීන් Friday, 28 September 2012 02:47 PM
ඉන්දියානුවොත් එක්ක මුකුත් ඕනෑ නැහැ. (නි)
නිත්‍යා Saturday, 12 January 2013 11:55 AM
ඒකනම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි වගේ (ස)
දිල්ශාන් Thursday, 16 August 2012 09:30 AM
අයි මේ වගේ දේවල් වලට ඉඩ දෙන්නේ? (ස)
ෂෙ Monday, 13 August 2012 06:57 AM
ඔය කියන සමාගම් ටික දකුණු පළාතෙන් පටන් ගත්තොත් නරකද? (නි)
වරුණ Monday, 13 August 2012 08:02 AM
දකුණූ ඉන්දියාව ඉතිං අපිට හරි ආදරෙයිනේ? (නි)
සිසිර කුමාර Monday, 13 August 2012 10:44 AM
මොනවා වුණත් ටිකක් සෙවිල්ලෙන් ඉන්න එක ඇගට ගුණයි. (නි)
සුනිල් Monday, 13 August 2012 05:19 PM
ලාබයි අපේ ලංකාව....(ස)
රූපවතී Monday, 13 August 2012 05:53 PM
නෝරවේ රටේ සොල්හයිම්ටත් එන්න කියල කොටසක කාර්යාලයක් එක්ක අදම දමාගන්න කියන්නයි තියෙන්නේ. (අ)
ප්‍රභාත් Tuesday, 14 August 2012 10:36 AM
දැන් දකුණේ අයටත් ඔහේ ව්‍යාපාර පටන් ගන්න පුලුවන්ද එතකොට? (නි)
රජි Tuesday, 14 August 2012 12:01 PM
ඔය එන්නේ හොදකට නෙවෙයි (දී)
නිමල් Wednesday, 15 August 2012 05:49 AM
භයවෙන්න එපා. ළගදීම දෙමල කතා කරන අයගේ රාජ්‍යයක් උතුරින් සහ නැගෙනහිරින් බිහිවේවි. (නි)
සරත් Wednesday, 15 August 2012 09:12 AM
ලංකා රජයේ අවසරයකින් තොරව ඔවුන්ව ලංකාවට ගෙන්නා ගන්නේ කොහොමද? (නි)
නිමල් Wednesday, 15 August 2012 10:02 AM
ඊලාම් සැලසුමක්ද ?? (ස)
සමන් Wednesday, 15 August 2012 11:48 AM
මොකද ඒ යාපනයටම විතරක්? ඇයි අනෙක් පළාත් අකැපද? (නි)
පාලිත Wednesday, 15 August 2012 03:44 PM
ආයි දකුණට ව්‍යාපාර නැත්තේ..(ස)
රොෂාන් Thursday, 16 August 2012 12:08 AM
අපේ සිංහල අයට තමිල්ණාඩුවේ කිසිම දෙයක් කරන්න බැරි වුණාට එයාලට මෙහේට ඇවිල්ලා ඕනෑම දෙයක් කරන්න පුලුවන්. (නි)
රාජා අබේගුණවර්ධන Sunday, 12 August 2012 01:23 PM
වියාපාර කරන්න කියල ඇවිත් මොනවා කරයිද දන්නේ නැහැ ,ඇහැ ගහගෙන ඉන්න එක ඇගට ගුණයි . (ත)
ද සිල්වා Thursday, 16 August 2012 02:22 PM
අපිට දකුණු ඉන්දියාවෙ නිදහසේ වන්දනා කරන්නවත් ඉඩක් නැහැ.. නමුත් ඒගොල්ල මෙහෙ ඇවිත් ව්‍යාපාර කරන්නයි සළසුම් කරන්නෙ.. කමක් නැහැ බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලව හපන්නෙ නැහැනෙ.. නමුත් ඊට පෙර කරුණානිදි, වයිකෝ සහ ජයලලිතාගෙන් අවසර ගන්න කියන්න නැත්නම් ඒ ව්‍යාපාරවල දකුණු ඉන්දියාවෙ තියෙන දෙපලත් එයාලා කුඩුකරයි.. (නු)
සංජීව Thursday, 16 August 2012 07:27 PM
මේ ව්‍යාපාරත් එක්ක ඉන්දියානුවො ලංකාවට ඒවි.. ඒ සමගම එල්.ටී.ටී.ඊ ඉතිරි ටිකත් එයිද දන්නෙ නැහැ..!!(නු)
ගුණේ Sunday, 19 August 2012 07:42 AM
මෙහෙම එන්න දුන්නොත් ඒ අය ඉතාමත්ම පහසුවෙන් ඊළම පිහිටුවා ගනීවි. (නි)
එම්.කේ.සුසන්ත සේනාධිලංකාර Sunday, 19 August 2012 08:25 AM
ඉන්දියානුවන්ට මෙරට ව්‍යාපාර කරන්න ඉඩදෙන්න හොඳ නැහැ. කළ යුත්තේ චීනයට හා රුසියාවට ව්‍යාපාර කිරීමට වැඩි ඉඩකඩක් සැළසීමයි. ලංකාවේ හමුදාව ශක්තිමක් කරන්න ඕනෑ.ලක්ෂ දහයකවත් හමුදාවක් හදන්න ඕනෑ. මිසයිල හදන්න ඕනෑ. හොඳ හමුදාවක් හිටියොත් භය නොවී අපට ඉන්න පුළුවන්.එතකොට ඉන්දියාවට අපව කේවල් කරන්න බැහැ. (නි)
රොෂාන් Sunday, 19 August 2012 12:50 PM
අනේ මන්දා, ඒ ගමන මොනවා කරන්න හදනවද කියලා? (නි)
රාජා Sunday, 19 August 2012 03:31 PM
විදේශ ආයෝජන කියලා, පිදුරු ගහෙත් එල්ලෙන්න බලාගෙන ඉන්න කට්ටිය එයාලව රතු පලස් එලලා පිළිගනීවිද කියල බයත් හිතෙනවා. තමිල්නාඩුව ඔය තියන්න හදන්නේ ඊළමේ මුල් පියවර. ගෝඨාභය මැතිදුනි, ඔබතුමා අතේ තමයි ජාතියේ ඉරණම තියෙන්නේ. ඔබතුමා මේ ගැන අවධානයෙන් ඉන්න. (නි)
සුනිල් Monday, 20 August 2012 05:22 PM
යම් විදියකින් මින් රටට අවැඩක් වුවහොත් පාලකයන් විසින් සම්පූර්ණ වගකීම භාර ගත යුතුයි. (නි)
අසිංත Tuesday, 21 August 2012 02:06 PM
ඔන්න ඉතින් ආයේ ගෙන්න ගන්න හදනවා. ඉන්දියන් කාරයෝ හරිම ගුණ මකු මිනිස්සු ජාතියක්..(ස)
ලක්මල් Tuesday, 21 August 2012 09:51 PM
ලංකාව විනාසයි (අ)
සරත් Tuesday, 21 August 2012 10:54 PM
අනේ මේ, නයි ඔඩොක්කුවේ දා ගන්න නම් එපා. (නි)
සරත් Tuesday, 21 August 2012 10:54 PM
ආයෙත් නයි ඔඩොක්කුවට ගන්න එපා.. ලාබය විනාශවෙයි..!(නු)
පවුල්රාජ් Wednesday, 22 August 2012 06:06 AM
ගෝ ලංකා ගෝ.... (නි)
අසේල Thursday, 23 August 2012 12:22 AM
"කුඹූරෙන් බැරිනම් හේනෙන් කිවුවලු". (නි)