දුම්වැටි ඇසුරුම කඩා වෙන වෙනම අලෙවි කිරීම තහනම් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. දුම්වැටි අලෙවි කිරීමට අවසර ලැබෙන්නේ පැකට් වශයෙන් පමණයි.
දුම්වැටි භාවිතය සඳහා පුද්ගලයින් අධෛර්ය කිරීම මෙහි අපේක්ෂාව වේ.
ඇතැම් විදේශ රටවල ද මීට සමාන නීති ක්‍රියාත්මක වන බවත් සුදු පැහැති දුම්වැටි අසුරණ හඳුන්වා දීම කරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
දුම්වැටි අලවියට අලුත් නීතියක්
ඩිලානි Thursday, 24 November 2016 12:49 PM
මේ කරන්න හදන දේ හොදයි.(හේ)
කුමාර් Thursday, 24 November 2016 12:49 PM
පැකට් එකක් ළඟ තියෙනකොට නිකම්ම තව එකක් බොන්න ඒ පුද්ගලයාව යොමුවෙනවා, (හේ)
සමන්තිකා Thursday, 24 November 2016 12:48 PM
ඔය වැඩ පිළිවෙල දිගටම කර ගෙන යන්න.(හේ)
සමන් Thursday, 24 November 2016 12:49 PM
මේ වැඩේ හරියන්නේ නෑ.(හේ)
මාලනී Thursday, 24 November 2016 12:49 PM
ගන්නා උත්සහය අගය කරමි.(හේ)
කුමාර් (ගල්ෆ්) Thursday, 24 November 2016 12:50 PM
තව මෝඩ නීතියක්, පැකට් එකක් ළඟ තියෙනකොට නිකම්ම තව එකක් බොන්න ඒ පුද්ගලයාව යොමුවෙනවා, මා එසේ කියන්නේ මමත් අවුරුදු 22 කට පෙර සිගරට් 40 ක් පමණ දවසකට බීපු නිසා. (බ)
කුමාර් (ගල්ෆ්) Thursday, 24 November 2016 01:02 PM
පැකට් එකක් ළඟ තියෙනකොට නිකම්ම තව එකක් බොන්න ඒ පුද්ගලයාව යොමුවෙනවා, මා එසේ කියන්නේ මමත් අවුරුදු 22 කට පෙර සිගරට් 40 ක් පමණ දවසකට බීපු නිසා. (අ)
සමන් Friday, 25 November 2016 01:13 AM
පැකට් එකක් ගන්න ලොකු වියදමක් යනවා, ඒ නිසා බොන ප්‍රමාණය අඩුවීමක් වෙන බව සහතික ඇත්ත. මමත් සිගරැට් බොන කෙනෙක්. ලංකාවෙන් පිටත ඉන්න නිසා පැකට් එකක ගණන එතරම වැදගත් නැහැ. ඇමෙරිකාවේ ඩොලර් 8 තමා අඩුම ගණන. ලංකාවේ ඊට වැඩිය ගණන් නිසා මම හිතනවා මේ ක්‍රමය හරියයි කියලා. (නි)
මොහාන් Friday, 25 November 2016 09:29 AM
මේ වැඩ පිළිවෙළ හරියටම හරි, ළඟ තිබුනම බොන්න හිතෙනවා නම් බීපුදෙන්, එකක් ඉවර වෙන්න එකක් ගන්න සල්ලිත් තියෙන්න ඕන නේ. අනිවාර්යෙන්ම මේ නිසා සිගරට් බීම අඩු වෙනවා. (බ)
දුමින්ද Saturday, 26 November 2016 11:12 PM
ඕස්ට්‍රේලියාවේ සිගරැට් 40 ක පැකට් එකක මිල රුපියල් වලින් නම්, රුපියල් 4500 විතර වෙනවා. ඩොලර් වලින් නම් ඩොලර්, 42.50 යි. (නි)
මොහොට්ටි Monday, 28 November 2016 02:29 AM
ඇමෙරිකාවේ දහ අටෙන් අඩු අයට සිගරැට් විකිණීම තහනම්. අඩු වයසේ අයට සිගරැහිටියන්ට තද නීති. අඩු වයසේ බවට සැක අයගේ හැඳුනුම්පත බැලීම අනිවාර්යයි. සමහරවිට පොලිසිය අඩු වයසේ අය යොදවනවා සිගරැට් මිලට ගන්න. (නි)
නුමානි Wednesday, 30 November 2016 11:46 AM
අනිවාර්යෙන් පැකට් වශයෙන් පමණක් දුම්වැටි විකුණන එක හොඳයි. අඩුම ගණනේ නියිත වයසට නොපැමිණි අය දුම්වැටි ගැනීම වළක්වන්න පුළුවන්. (බ)