X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


නව නිපැයුම් 49 අගයයි

ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනය සංවිධානය කළ ‘‘ඉන්කෝ 2014” සම්මාන ප්‍රදානෝත්සවය  ඊයේ (02) අඟහරුවාදා බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස්  හෝටලයේදී පැවැත්විණි‍ෙ

 ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ සභාපති බෙනඩික් උල්විස් හේවා මහාතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මෙහිදී නිපැයුම් කරුවන් 49 දෙනෙක් සම්මාන තිළිණ ලදහ.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා විය

ආයතනයේ කටයුතු සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දෙන චිත්‍රා බොතේජු මහත්මිය වෙනුවෙන් ද ඇගයීම් සමරුවක් ප්‍රධානය කැරිණි.

DSC00913 DSC00917 DSC00923 DSC00925 DSC00927 DSC00929 DSC00931 DSC00936 DSC00937 DSC00946 DSC00953 DSC00957 DSC00960 DSC00964 DSC00975 DSC00979 DSC00983 DSC00987 DSC00989 DSC00990 DSC00994 DSC01000 DSC01008 DSC01012 DSC01020 DSC01029



අදහස් (0)

නව නිපැයුම් 49 අගයයි

ගාමිණී සිරිවර්දන Wednesday, 03 September 2014 05:15 PM

මෙවැනි උත්සව,තිලින , සහතික ,උපහාර,නැටුම් ,සන්දර්ශන පැවැත්වීම වරදක් නැහැ. නමුත් ඒ නව නිපැයුම් කරුවන්ට ඉදිරියට කරගෙන යාමට, දිරි ගැන්වීම , උදව් ,උපකාර කිරීම තමයි වැදගත් වන්නේ. නිෂ්පාදන අලෙවිය,විදේශ ප්‍රදර්ශන හා තරඟයන්ට යොමු කරවීම මෙම ආයතනයේ වගකීමක් (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 03 September 2014 05:15 PM

ඒ නව නිපැයුම්කරුවන්ට ඉදිරියට කරගෙන යාමට දිරි ගැන්වීම , උදව් උපකාර කිරීම තමයි වැදගත් වන්නේ. නිෂ්පාදන අලෙවිය, විදේශ ප්‍රදර්ශන හා තරඟයන්ට යොමු කරවීම මෙම ආයතනයේ වගකීමක් ! (නි)

:       0       0

උපාලි රණතුංග Friday, 05 September 2014 06:06 AM

ගාමිණී , ඔබේ අදහස ඉතා අගේය. ඉදිරිපත් කිරීම ගෞරවයෙන් අගය කරන අතර කරන අතර දියුනු චින්තන සමග ඔබට සුව දායික අරෝග්යමත් ඉදිරියාවක් පතමි. (අ)

:       0       0

රාජුන් Sunday, 07 September 2014 05:21 AM

ඉතාම වටිනා දෙයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site