ආර්ථිකයේ සියලු අංශවල ප්‍රමිතිකරණය සහ තත්ත්වය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නව ප්‍රමිති කාණ්ඩයක් වන ‘සාමාජයීය අවශ්‍යතා සඳහා වූ ප්‍රමිති‘ එළිදක්වා ඇත.
මෙහි මුල්ම ජාතික ප්‍රමිති දෙක ලෙස ළමා සංවර්ධන මධ්‍යස්ථාන/ අනාථ දරු නිවාස සඳහාවූ යහපත් පිළිවෙත් පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිතිය එස්.එල්.එස් 1491 : 2014 සහ වැඩිහිටි නිවාස සඳහාවූ යහපත් පිළිවෙත් පිළිබඳ ප්‍රමිතිය එස්.එල්.එස් 1506 : 2015 එසේ හඳුන්වාදී තිබේ.
මෙම ජාතික ප්‍රමිති දෙක එම විෂයයන් සඳහාවූ ලොව මුල්ම ජාතික ප්‍රමිති දෙක බවද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ තේජා සේනාරත්න මහත්මිය පවසයි.
මෙම හඳුන්වාදුන් නව ප්‍රමිති දෙක දැනට රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වාගෙන යන සහ පෞද්ගලිකව පවත්වාගෙන යන නිවාස ශ්‍රේණිගත කිරීමටත්, විගණනයන් සිදු කිරීම මඟින් නිවාස ගතවන්නන්ගේ අවශ්‍යතා පවත්වාගෙන යන්නේදැයි සොයා බැලීමටත් අදාළ පනත් හා රෙගුලාසි නිසියාකාරව ක්‍රියාත්මක කරන්නේද යන්න සොයා බැලීමටත් යොදා ගනී.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නව ප්‍රමිති දෙකක්