කොළඹ නව රෝහලේ නවතම සී ටී ස්කෑනරය රෝහලේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ ඇරියුමින් මහින්ද රාජපක්ෂ ජනපති අද විවෘත කළේය.
නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම ස්කෑනරය දකුණු ආසියාවේ රෝහලක ස්ථාපිත කළ මුල් අවස්ථාව මෙයයි.
ජපානයේ ටොෂිබා සමාගම මෙම යන්ත්‍රය නිෂ්පාදනය කැර ඇත.
සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන ඇමැති ඒ එච් එම් ෆවුසි යන මහත්වරුද පැමිණ සිටි අය අතර වුහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නව ලෝකයට අලුත් ස්කෑනරයක්
රත්නායක ආරච්චිගේ Thursday, 06 February 2014 10:54 AM
සල්ලි ඇති අයට සතුටු වියහැකි දෙයකි,? (නදී)
නන්දන පනාගොඩ මිලානෝ Monday, 03 February 2014 08:46 PM
ඕක හයි කලාට කීයෙන් කී දෙනාටද 'ගාන' ගෙවල පරීක්ෂණයක් කරගන්න පුළුවන්. ආණ්ඩුව පම්පෝරි ගහන්නේ නැතුව නාස්ති කරන මුදල් වලින් මේවා කීයක් නම් ආණ්ඩුවේ රෝහල් වල සවි කරන්න පුලුවන්ද. හයි කරොත් හිතවත්තුගේ 'බිස්නස්' අඩු වන නිසා එක කරන්නෙත් නැහැ. (අ)
ශක්ති Monday, 03 February 2014 08:51 PM
ඔතන සිටින අයව මුලින්ම ස්කෑන් කර මොළය තිබෙන තැන සොයදෙමු. (අ)
රහල් Monday, 03 February 2014 11:44 PM
එක අපට හොඳ ආරංචියක් (දී)
සෝමදාස Tuesday, 04 February 2014 12:57 PM
මෙවැනි නවීන තාක්ෂණික උපකරණ ස්ථාපිත කිරීම යහපත් දෙයක්. සාධාරණ ගාස්තු අය කිරීමට ද හිත් යොමුවේවා. (දී)
පී කරුණාසේන මිලානෝ Tuesday, 04 February 2014 08:07 PM
සෝමදාස, 'නවලෝකේ' පුණ්‍යායතනයක් නොවේ මුදල් රැස් කෙරීමේ ව්‍යාපාරයකි. එබැවින් ඔබේ ඉල්ලීම ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයාට යොමු කර රජයේ රෝහලකට මෙවන් නවීන 'සී ආර් ටී ස්කෑන්' යන්ත්‍රයක් ගන්න බලන්න එවිට ඔබට ලක්ෂ ගණන් පුද නොකර නොමිලේම පරීක්ෂණ කර ගන්න පුළුවන් වේවි. (අ)
අභීත Tuesday, 04 February 2014 08:15 PM
ඉංජිනේරු සේවය දැනටමත් ජය අරගෙන ඉවරයි....මෙවන් විශ්මිත දේවල් සියල්ලම කරන්නේ ඉංජිනේරු විද්‍යාවට පින් සිද්ද වෙන්න..නමුත් ලංකාවේ මිනිස්සුන්ට ඒකෙ අගයක් නැටි එක තම අවුල...(අ)
දිල්ශාන් Wednesday, 05 February 2014 10:09 AM
ලෝකවාසී දනෝ සුවපත් වේවා (දී)
නදීෂා Wednesday, 05 February 2014 02:31 PM
මට මතකයි පොඩි ළමයෙක් මිය ගියා මෙවන් යන්ත්‍රයක් තුල (දී)
කේ.කේ.දිනේෂ් අසංක Monday, 03 February 2014 07:23 PM
රටේ එක් තැනක හෝ මෙවැන්නක් ස්ථපිත කිරීම වැදගත් දෙයක්.ඒ පිළිබඳව මගේ ප්‍රණාමය නවලෝක රෝහල් සමාගමටම. (අ)
රන්ජන් - ඉන්දියාව Thursday, 06 February 2014 08:30 PM
කලින් මිය ගිය දරුවට සාධාරණය ඉස්ට කරන්න. (නදී)
රන්ජන් - ඉන්දියාව Thursday, 06 February 2014 08:37 PM
දුප්පත් මනුස්සයින්ට මේවා හීන.(නදී)
ලාල් Friday, 07 February 2014 06:36 AM
අපි පක්ෂ භේධ නැතුව කතා කලොත් ඉහා වටිනා වැඩක් (දී)
රාන් Friday, 07 February 2014 07:04 PM
එක බෝහොම වටිනවා (දී)
විනින්ද Saturday, 08 February 2014 10:18 PM
ඕක විකුනලා අර මැරුනු ළමයාට වන්දි ගෙවන්න. (අ)
මාලා Monday, 10 February 2014 04:01 PM
මේකෙන් ස්කෑන් වෙන්නේ ලෙඩ රෝග වලට වඩා මිනිසුන්ගේ පොකට්ටුවයි (දී)
ජයා Thursday, 13 February 2014 04:15 PM
මෙය විවෘත කරලා තියෙන්නේ නවලෝක රෝහලේ. රජයේ රෝහලේ නෙමෙයි. දැන් ඉතින් සල්ලි හොයා ගන්නත් ඕනැනේ මේවට යන්න.(නධී)
ජෙගන් Saturday, 15 February 2014 12:08 PM
සි ටි සි ස්කෑන් කාමරයට සාමාන්‍යෙයන් යන්නේ විෂ බීජ නොයන්න නාසය අත් දිග ලෝගු දිගටම දාගෙන.(නදී)
ලේක්කෝ ගලබඩ Friday, 31 January 2014 08:17 PM
මෙයට අර නැතිවුණා දුවගේ නම දාන්න. (අ)
ලසන්ත දීරසිංහ Friday, 31 January 2014 08:13 AM
අපේ රටට ඉතාම වටිනවා,ජයවේවා ! (ත)
මිනිරුවන් Friday, 31 January 2014 08:17 AM
දේශබන්ධු දේශමාන්‍ය එච්.කේ. ධර්මදාස මැතිතුමනි, ඔබ විසින් සිදු කරන ජාතික මෙහෙවරට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමමු. ශ්‍රී ලාංකික වන අප හට ඔබ ඉතා වටිනා පුද්ගලයෙකි. උදාර පුරුෂයෙකි. ජාතියට අභිමානයකි. අසරණ ජීවිත වෙනුවෙන් ඔබගේ මෙහෙවර ලබා දීමට අවශ්‍ය දීර්ඝායුෂ, ශක්තිය හා වාසනාව තව තවත් ලැබේවා!(ත)
බණ්ඩාර Friday, 31 January 2014 10:57 AM
ඉතාම වටිනා දෙයක්. ජනපතිතුමා ඇතුළු සියලු දෙනාටම ගොඩාක් පිං (දිල්)
සුජීව පද්මකුමාර Friday, 31 January 2014 11:03 AM
වෛද්‍ය සේවය පරදා ඉන්ජිනේරු සේවය ජය ගනීවිද? (අ)
හේමන්ත Friday, 31 January 2014 11:34 AM
දේශමාන්‍ය එච්.කේ. ධර්මදාස මැතිතුමන් දිවංගත වූ බව මිණිරුවන් මහතාට දැනගන්න ලැබී නැති පාටයි. නවලෝක ව්‍යාපාර නිර්මාතෘ එතුමන් සිහිකර අපි නිරන්තරව පිං අනුමෝදනා කරන්නෙමු. උතුම් සත්පුරුෂ ගුණ දරුවන්ටද ඇති බව දන්නෙමු. ජයන්ත ධර්මදාස මහතා ඇතුළු නවලෝක රෝහලේ හැමට සුභ පතමු.(දිල්)
කුලසිරි Friday, 31 January 2014 11:55 AM
එතකොට අර හැරිහැටි නඩත්තු නොකල කැඩුනු ස්කෑනර් යන්ත්‍රයක් නිසා මියගිය දරුවාගේ සිද්දියට මොකද උනේ? ඒ දරුවාට සාදාරනයක් ඉටු උනාද? (අ)_
ධම්ම Friday, 31 January 2014 01:46 PM
අර ළමයා මැරුණ වෙලාවේ පෙර තිබුන ස්කෑනරය හරියට ක්‍රියා කලේ නැහැ කියලා අප කිව්වාම මෙයාලා විවිධ කතා කිව්වා. කොහොම හරි අලුත් එකක් ගෙනාව එක හොඳයි. (නදී)
උපුල් Friday, 31 January 2014 02:34 PM
ඔය ස්කෑනරය අර අසරණ චූටි දූගේ නමින් නම් කරන්න.(නදී)
මහින්ද කැලිෆෝර්නිය Thursday, 30 January 2014 10:16 PM
දියුණු රටවල්වල මේවට සහභාගී වෙන්නේ දොස්තරලයි ලෙඩුන් පමණි (අ).
ගුණපාල Friday, 31 January 2014 09:56 PM
මේවා ගේන්න කලින් අර නැතිවුනු ළමයාට වන්දි ගෙවලා හිටියාද? (අ)
බණ්ඩාර Saturday, 01 February 2014 12:24 AM
මිනිහෙක් දවසක් හෝ ජිවත් වෙනවානම් ඒ දේ මාර පිනක් (දී)
නවින් Saturday, 01 February 2014 09:07 AM
කොහොම කොහොම හරි කමක් නැහැ වැඩේ වෙනවානම් එච්චරයි (දී)
නජිත් Saturday, 01 February 2014 09:28 AM
අනේ හොදයි (දී)
නරනප්පා Saturday, 01 February 2014 08:00 PM
මෙවැන්නක් රජයේ රෝහලක සවි කළා නම් වටිනවාද?(දිල්)
ගාමින්ද Saturday, 01 February 2014 08:59 PM
නව ලොවත් සමග සියල්ල වෙනස් වියයුතුයි (නි)
සම්පත් Sunday, 02 February 2014 01:25 PM
ඔබ දන්නවද මේකෙන් කෙරෙන සේවයට අය කරන මුදල? සුපිරි පන්තියේ සුපිරි ලෙඩ්ඩුන්ට මේක හොදයි ඒත් දුප්පත් ලෙඩ්ඩු දහස් ගානක් මලත් මේකෙන් ප්‍රතිකාර කරයිද? (නදී)
නිලන්ත Monday, 03 February 2014 08:56 AM
අසරණ ලෙඩ්ඩුන්ට නොමිලේ සේවාව ලබා දෙන්න පුළුවන්නම් තමා හොද .(දිල්)