කටුනායක නිදහස් වෙළඳ කලාපයේ නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස ට්‍රොෆිකල් ෆයින්ඩින් ආයතනයේ සාමාන්‍යාධිකාරී ධම්මික ෆනෑන්ඩු මහතා තෙවැනි වරටත් නිතරගයෙන් පත් විය.
නිදහස් වෙළඳ කලාපීය කර්මාන්තශාලා හිමිකරුවන් 52 ගේ පමණ සහභාගිත්වයෙන් කටුනායක එයාර් පෝට් ගාඞ්න් හෝටලයේදී පැවති 33 වැනි මහා සභා රැස්වීම අවසානයේදී 2013-2014 වර්ෂය සඳහා සංගමයේ නව නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේ නිලවරණය පැවැත්විණි.
එහිදී සංගමයේ උප සභාපති ලෙස ෆෂාල් අබ්ඞීන් (අධ්‍යක්ෂක ඒ.ටී.ජී සිලෝන්), ලේකම් ලෙස ජටින්ඩර් බියලා (සාමාන්‍යාධිකාරී ඉෂින් ලංකා), භාන්ඩාගාරික ලෙස එච්.ඉසඞ්.එම් මර්ෂූක් (කළමනාකාර අධ්‍යක්ෂක ෆිලෝටෙක්ස් ලංකා) යන මහත්වරුන් තේරී පත් වූහ.
විධායක කමිටු සාමාජිකයින් ලෙස එන්.ඒ උමගිලිය (කලමනාකාර අධ්‍යක්ෂක ඩයල් ටෙක්ස්ටයිල්ස්), එම්.බී ආනන්දන් පුල්ලේ (සාමාන්‍යාධිකාරී මයිකල් ආන්ජලෝ පූට් වෙයාර්), බියුනෝ ෆර්නැන්ඩු (සභාපති ෂොර් ටු ෂොර්) , නෙවිල් ෆර්නෑන්ඩු (කළමනාකාර අධ්‍යක්ෂක ලංකා නයගයි), සාලිය සෙල්ලහේවා (සාමානා්‍යාධිකාරී බ්‍රැන්ඩික්ස්), රවී කුමාර් (සාමාන්‍යාධිකාරී ඉන්ඩස්ට්‍රියල් ක්ලෝතින්), ඒ. සුකුමාරන් (කළමනාකාර අධ්‍යක්ෂක ස්ටාර් ගාමන්ට්ස්), නරේන් වනිගසූරිය (මුල්‍යාධිකාරී ස්මාර්ට් ෂර්ට්ස්), යොෂාන් ෆර්නෑන්ඩු (සාමාන්‍යාධිකාරී මුල්‍ය නෙක්ස්ට් මැනුෆැක්චරින්ස්), ජිනදාස රොඞ්රිගෝ (මානව සම්පත් කළමනාකාර හෑන්ඩිස් ඉන්ටනැෂනල්) , හේමරංජන ෆර්නෑන්ඩු (මහ ලේකම්) , අනුර පෙරේරා (පරිපාලන ලේකම්) යන මහත්වරුන් තේරී පත් වූහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නව සභාපති ධම්මික ෆනෑන්ඩු
රංජිත් Friday, 05 April 2013 07:14 AM
බ්රාවෝ...සුබ පැතුම්!(නදී)