ජාතික හරිත සම්මානයෙන් පිදුම්ලත් ශ්‍රී ලංකාවේ අංක එකේ රූපලාවන්‍ය වෙළෙද නාමය වන නේචර් සීක්‍රට් නිෂ්පාදන අලෙවි කරන නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනයේ විකුණුම් බළකායේ කටයුතු කාර්යකෂම කරමින් අතීනවීන තොරතුරු තාකෂණ පහසුකම් සලසමින් සියයකට අධික සිය විකුණුම් බළකායට නවීනතම ටැබ්ලට් පරිගණක ලබාදෙමින් විකුණුම් කටයුතු කාර්යක්ෂම කිරීම මගින් පාරිභෝගිකයන්ට උපරීම සේවාවක් සැපයීමටත් ඇණවුම් ලබාගත් සැණින්, ඛෙදාහැරීමේ මධ්‍යස්ථානයට හා ප්‍රධාන කාර්යාලයට ඔන්ලයින් මාර්ගයෙන් දැනුවත් කිරීමටත් ව තාක්ෂණය උපයෝගී කැර ගැනෙයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නේචර්ස් සීක්‍රට්ස් අළෙවි බලකායට ටැබ්ලට් පරිගණක
වරුණ Monday, 07 January 2013 09:28 AM
ඊයේ පෙරෙයිදා කට්ටියට සැළකුම් ලැබිලා තිබුණේ ටැබ්ලට් ගන්නම. (නි)
අජිත් Wednesday, 09 January 2013 07:10 AM
පසුගිය සතියේ මේ බලකායට සටන් පුහුණුවක් එහෙමත් ලැබුණා නේද? (නි)
චානක Wednesday, 09 January 2013 10:00 AM
ඒකේ වැඩකරන සේවක පිරිස නේද අර ප්‍රශ්නයක් ඇති කරගත්තේ? (නි)
සරත් Thursday, 10 January 2013 01:34 PM
නියමයිනේ (දී)
අකිල Saturday, 12 January 2013 05:56 AM
මටත් එකක් දෙන්නකෝ (දී)
ධරන්‍යා Wednesday, 16 January 2013 02:36 PM
ඔවු ඔවු. දැන් ටැබ්ලට් වත් දීලා සනීප කරගන්නකෝ. (නි)
ගාමිණි Friday, 18 January 2013 07:38 AM
ශා නියමයි (දී)
අජිත් Friday, 18 January 2013 10:44 PM
නව තාක්ෂනය (දී)
සුමිත් Tuesday, 22 January 2013 01:22 AM
ටික දවසකට කලින් ලොකු පොලිස් බලඇණියක් හිටියා නේද මෙහේ? ආහ්! පොලිසියටත් ලස්සන වෙන්න හිතිලා වෙන්න ඇති. (නි)
පිටිගල Friday, 25 January 2013 03:46 AM
ටැබ්ලට් බැරි නම් මත්පෙති ගත්තත් අපිට මොකෝ? (නි)
සමන්ත Monday, 28 January 2013 04:39 PM
ඔය මොන වැඩේ කළත් අර ගුටි සෙල්ලම නම් අපිට තවම මතකයි. (නි)
පිටිගල Monday, 28 January 2013 11:38 PM
සේවකයන්ට ගැහුවේ ඇයි එතකොට? (නි)
විපුල-වියටිනාමය Monday, 04 February 2013 03:10 PM
සේවකයන්ට ගැහුවේ ඇයි එතකොට? (නදී)