2013/14 ජාතික හරිත සම්මාන උළෙලේ දී, ශ‍්‍රී ලංකාවේ අංක එකේ ශාකසාර රූපලාවන්‍ය වෙළෙඳ නාමය වන නේචර්ස් සික්‍රට්ස් නිෂ්පාදනය කර අලෙවි කරන නේචර් බියුටි ක්‍රියෙෂන් සමාගම, ගෞරවාන්විත ජාතික හරිත රන් සම්මානයෙන් තෙවැනි වරටත් පිදුම් ලැබුවේය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙවර ජාතික හරිත සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්‍ෂ සමන්ත කුමාරසිංහ මහතා සම්මානය භාර ගත්තේය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නේචර්ස් සීක්‍රට්ස් රන් සම්මානයෙන් පිදුම් ලබයි
අජිත්කරුණාරත්න ලියනගේ Thursday, 22 May 2014 07:19 AM
දේශීය නිෂ්පාදන නගා සිටුවීම සඳහා පුදනු ලැබූ රන් සම්මානය තෙවන වරටත් හිමි කරගත් නේචර් සීක්‍රරට් සමාගමේ කලමනාකර අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට සුභ පතමි. ඔබගේ ව්‍යාපාරය ලොව පුරා ව්‍යාප්ත වේවා! (නදී)
පාලිත පෙරේරා Friday, 23 May 2014 06:58 PM
සමන්ත, ඔබගේ ජයග්‍රහණයන් ගැන අවංකවම සතුටු වෙමි. (අ)
ප්‍රසන්න Saturday, 24 May 2014 04:18 PM
මේ කොම්පැණියේ ඉන්නේ කවුද ? (ස)
අජිත්කරුණාරත්න ලියනගේ Sunday, 25 May 2014 09:46 AM
ඇයි ? මේකේ ඉන්නෙත් චීන්නු කියලා හිතුවද? (නදී)
සේරම් Monday, 26 May 2014 08:46 AM
මෙහි කලමනාකාර අධ්‍යක්ෂ තුමා මට ගනුදෙනුවකදී හොඳටම බැන්නා. ඒත් එම නිෂ්පාදන හරිම උසස්. මම එතුමාට සුභ පතනවා ! (නදී)
අසාද් Wednesday, 28 May 2014 07:54 PM
ලංකාවෙ මේවට හොඳ ඉල්ලුමක් තිබෙනවා (නි)
ප්‍රසන්න Monday, 09 June 2014 02:48 PM
අපිත් ඉතින් ඔය නිෂ්පාදන හොදයි කියල බලන්නම් මේ මාසේවත් වියදම් අඩු වුණොත් (දිල්)