ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ'' ශ්‍රී ලංකන් කෙයාර්ස්'' අනුග්‍රහයෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාග කළ ළමා මානසික සූවතා ඒකකයේ
තවත් පහසුකම් ඇති කිරීමට යයි
රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලින්ටන් පද්මසිරි වෛද්‍ය ස්වර්ණා විජේතුංග,වෛද්‍ය හේමමාලි පෙරේරා සහ වෛද්‍ය සුදර්ශනී සෙනවිරත්න හා ඇතුළු හෙද කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ
ළමයින්ගේ මානසික හා සෞඛ්‍ය වර්ධනය සඳහා සේවා පහසුකම් ලබා දීමේ අවශ්‍යතාව වෙනුවෙන් මෙම මනෝ චිකිස්තක ඒකකය සඳහා අනූ ලක්ෂයක් වැය කෙරීණී
.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
නෝනා වාට්ටුවට ශ්‍රීලංකන් ඇල්ම බැල්ම දිගටම
ගාමිණී - සිරි Tuesday, 22 July 2014 04:25 PM
ඉතා උතුම් සත් ක්‍රියාවක් !මේ වගේම අනෙක් වාට්ටු ටිකත් විදේශ ගුවන් සමාගම් වලට බාර දීලා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කලොත් ,ජනාධිපති ආර්යාවට මහඟු පිනක් ! (අ)
ගාමිණී - සිරි Tuesday, 22 July 2014 04:25 PM
ඉතා උතුම් සද්ක්‍රියාවක්!මේ වගේම අනෙක් වාට්ටු ටිකත් විදේශ ගුවන් සමාගම් වලට බාර දීලා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට කටයුතු කළොත් මහඟු පිනක්! (නි)
ගාමිණී - සිරි Tuesday, 22 July 2014 04:36 PM
දරුවන්ගේ සෞඛ්‍ය තත්වය නඟා සිටුවීමෙහි ලා, කරන ලද අගනා සේවයට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සුභ පතමු! (නි)
මාලනී Wednesday, 23 July 2014 04:40 AM
පින් සිද්ධ වෙනවා! (නි)
චමිල Wednesday, 23 July 2014 04:41 AM
පරිත්‍යාග කිරීම නම් හොද දෙයක්. එ්ත් අවුරුද්දට රුපියල් කෝටි 600ක් පාඩු ලබල මහජන මුදලින් ඒ පාඩු පියවගන්න ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පරිත්‍යාග නම් විහිළුවක්. ඔය මුදල් සම්පූර්ණයෙන්ම භාණ්ඩාගරයෙන් ලැබුන ඒවා. ඔය පරිත්‍යාග කරපු මුදල් මහජනතාවගේ නිසා පින් සිද්ද වෙන්නේ ඒ අයට. (නදී)
සමීර Thursday, 24 July 2014 10:56 AM
චමිල ගේ කතාව ඇත්ත. දේශපාලකයන් වෙනුවෙන්ම මහජන මුදලින් පින්කම් කරන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පරිත්‍යාග නම් විහිළුවක්. ඔය මුදල් සම්පූර්ණයෙන්ම භාණ්ඩාගරයෙන් ලැබුන ඒවා. ඔය පරිත්‍යාග කරපු මුදල් මහජනතාවගේ නිසා පින් සිද්ද වෙන්නේ ඒ අයට. (නදී)
චමින්ද Friday, 25 July 2014 01:33 AM
චමිල ලියලා තියෙන අදහස්ම තමයි මගේ ඔලුවට ආවෙත් (නි)
චමින්ද Friday, 25 July 2014 01:41 AM
මේක දැක්ක ගමන්ම චමිල ලියලා තියෙන අදහස්ම තමයි මගේ ඔලුවට ආවෙත්. (නදී)
චමින්ද Friday, 25 July 2014 09:40 AM
මේක දැක්ක ගමන් චමිල ලියා තියෙන අදහස්ම තමයි මගේ ඔලුවට ආවෙත් (නි)
තිලක් Saturday, 26 July 2014 09:39 AM
චමිලගේ කටේ මසුරන් දණ්ඩ ඕනේ. අපි දන්නවා ශ්‍රී ලන්කන් එකෙන් දේශපාලකයෝ කොච්චර රස්තියාදු ගහනවද කියල. එමිරේට්ස් එකෙන් උසස් ලෙස පාලනය කරපු එක දැන් නිකම් පාඩු ලබන ආයතනයක්. අපි දන්නවා පිට රට ලොක්කෙක් යනකොට සොක්කෝ ටිකෙන් ප්ලේන් එකම පුරවාගෙන යන්නේ (නදී)
තිලක් Saturday, 26 July 2014 09:39 AM
චමිලගේ කටේ මසුරන් දණ්ඩ ඕනේ. අපි දන්නවා ශ්‍රී ලන්කන් එකෙන් දේශපාලකයෝ කොච්චර රස්තියාදු ගහනවද කියලා. එමිරේටස් එකෙන් උසස් ලෙස පාලනය කරපු එක දැන් නිකම් පාඩු ලබන ආයතනයක්. අපි දන්නවා පිට රට ලොක්කෙක් යනකොට සොක්කෝ ටිකෙන් ප්ලේන් එකම පුරවාගෙන මෙහෙ එන්නේ. (නදී)
සරත් Sunday, 03 August 2014 11:59 AM
කාගේ, කාගේත් නම මහජන මුදලින් බබළවන්න හොඳයි. (නදී)
දේශබන්දු කිංස්ලි ජයසිංහ Tuesday, 05 August 2014 03:15 AM
මේවා තමයි නිවන් දකින පිංකම්. සෑම ආයතනයක්ම මේ දෙය ආදර්ශයට ගෙන රෝහල් නැංවිමට උදව් කරන්න කියල අපි සෞඛ්‍ය සුවසෙත සංවිධානය ලෙස ජනතාවගෙන් ඉල්ලනවා. මේ උතුම් ප්‍රවෘත්තියට හොද ප්‍රචාරයක් ලබාදි ජනතාවගේ හා ආයතනවල අවධානය යොමු කිරීම ගැනත් ලංකාදිපයට පිංදෙනවා. (නදී)