X Advertisement
IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


ප්‍රසංගය වෙන තැනක

කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දුගේ  සහභාගිත්වයෙන් වෙරෝනා නුවර කොර්සෝ මිලානෝ සන්මාර්කෝ දේවස්ථාන ශාලාවේදී ජනවාරි හතරවැනි දින පැවැත්වීමට නියමිතව තිබු හාස්‍ය හා සංගීතය ප්‍රසංගය එම ශාලාවේදී  නොපැවැත්වෙන අතර එදිනම  කොර්සෝ මිලානෝ රෝසේත්තෝ අසල පිහිටි සන් දොමෙනිකෝ ෆාවියා ශාලාවදී පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.

විමසීම් , 3473246328, 3888522400, 3201550070



අදහස් (0)

ප්‍රසංගය වෙන තැනක

නන්දන පනාගොඩ මිලානෝ Friday, 03 January 2014 04:03 PM

මේ දෙන්නව දාල හරියට ප්‍රයිවට් බස් දුවවනවා වගේනේ ෂෝ පෙන්න පෙන්න හම්බ කරන්නේ. දැන් කීවෙනි ෂෝ එකද මේ? (නදී)

:       0       0

නිමල් Friday, 03 January 2014 04:06 PM

මොකද එතනින් එලවලාද? (දී)

:       0       0

විරාජ් කාලිංග Friday, 03 January 2014 11:12 PM

කලාකරුවෝ උනාම ජනතාව කවුරුත් කැමතියි දැන අදුනාගන්න. හැමෝටම අවස්ථාවක් දෙන එක හොදයි. (නදී)

:       0       0

භාතිය Sunday, 05 January 2014 02:18 AM

විරාජ්, හොඳ නිර්මාණ කරණ අය තමයි කලාකරුවෝ කියන්නේ. ගීත ගායනා කරන්න පුළුවන් හැමෝම කලා කරුවන් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

විජේවර්ධන Wednesday, 08 January 2014 04:34 AM

සහයෝගයෙන් කරනවානම් ඕනෑම දෙකට අපිත් එකඟයි (දී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 14 January 2014 07:30 AM

අපේ මිනිහෙක් කීයක් හරි හොයා ගන්න හදනවනම් අපේම අය පොලු දානවා! (දී)

:       0       0

සජිනි මදුෂානි ඉතාලිය Sunday, 19 January 2014 03:54 PM

හොරකම් කරන්නේ නැතුව රටේ නම කැත කරන්නේ නැතුව කරන ඕනෙම දෙයකට මම සහයෝගය දෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site