X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


පාරට උඩින් පාරක්

පෑලියගොඩ සිට කොළඹ කොටුව දක්වා ඉදිකෙරෙන ‘‘ගුවන්‘‘ අධිවේගී මාර්ගයක මූලික වැඩකටයුතු ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පොළවින් ඉහළට ඔසවා ඉදිකෙරෙන අධිවේගී මාර්ගයෙන් රථවාහන තදබද අවම කර ගමන් කාලය ඉතිරි කර ගැනීම අරමුණු කෙරේ.

පාලමේ මූලික කටයුතු සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමක් මාර්ග සංවර්ධන අධිකාරිය හා ඕස්ට්‍රේලියාවේ එච්.ඒ.එස්.එස් සමූහය අතර අත්සන් තැබීමට නියමිතය.

ව්‍යාපෘතියේ එක් අංගයක් වන කැළණි ගඟ හරහා ඉදිකෙරෙන අලූත් පාලමේ කටයුතු ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (ජයිකා) යටතේ වෙනම ක්‍රියාවට නැංවේ.

අධිවේගී මාර්ගය පිළිඹඳ සැළැස්ම මේ වන විට අධ්‍යනය කර සහතික කරද අවසන් අතර ඒ කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන සපයා ඇත්තේ ආසියා සංවර්ධන බැංකුවයි.



අදහස් (0)

පාරට උඩින් පාරක්

මිනුර Thursday, 16 October 2014 12:00 PM

ඉතාමත් කාලෝචිත වැඩක්.(හේ)

:       0       0

අකිත Thursday, 16 October 2014 11:59 AM

ඉක්මනින් හැදුවා වගේ නෙමෙයි ඉක්මිනින් බිම වැටෙයි.(හේ)

:       0       0

විකි Thursday, 16 October 2014 12:00 PM

ඉක්මනට හදන්න. දැනට පෑලියගොඩ සැහෙන තදබදයක් ඇතිවෙනවා. ඉතාමත් කාලෝචිත වැඩක්. (ස)

:       0       0

අකිල Thursday, 16 October 2014 12:00 PM

ගෙන තියෙන තීරණය ඉතාමත් වැදගත් තීරණයක්.(හේ)

:       0       0

ධම්මික Thursday, 16 October 2014 12:00 PM

ඇත්තටම හොද දෙයක්.(හේ)

:       0       0

දර්ශන Thursday, 16 October 2014 12:00 PM

මේ දේ නිසා ජනතාවට පහසුවක්.(හේ)

:       0       0

නදිෂාන් Thursday, 16 October 2014 12:00 PM

හැදුවා වගේ නෙවෙයි අනතුරු වැඩි වෙනකොට.(හේ)

:       0       0

නාමල් Thursday, 16 October 2014 12:00 PM

ඉක්මනට හදන්න.(හේ)

:       0       0

ධනුක Thursday, 16 October 2014 12:00 PM

සුබ අනාගතයක්.(හේ)

:       0       0

නලින් Thursday, 16 October 2014 12:00 PM

ඉතා හොද වැඩක්. ඉක්මනින් ඒ මාර්ගයත් ඉදි වේවා..! (හේ)

:       0       0

දුමින්ද Thursday, 16 October 2014 12:00 PM

ලොකු දෙයක්.(හේ)

:       0       0

සුමේධ Thursday, 16 October 2014 12:00 PM

මේ නිසා ඉක්මනින් යන්න පුළුවන්.(හේ)

:       0       0

රූපා Thursday, 16 October 2014 10:05 AM

ඒකනම් හොද වැඩක්.(හේ)

:       0       0

වික්‍රම් Thursday, 16 October 2014 12:00 PM

ඉක්මනට හදන්න. දැනටම පැලියගොඩ සැහෙන තදබදයක් තියෙනවා.(හේ)

:       0       0

විකි Thursday, 16 October 2014 12:00 PM

ඉක්මනට හදන්න. දැනට පැලියගොඩ සැහෙන තදබදයක් ඇතිවෙනවා. ඉතාමත් කාලෝචිත වැඩක්. පොදු ප්‍රවාහන සේවය දියුණු කළා නම් තවත් තදබදය අඩු වෙනවා. වෙලාවට දුම්රිය, බස් ධාවනය කළා නම්, ඉතා හොද වැඩක්. ඉක්මනින් ඒ මාර්ගයත් ඉදි වේවා..! සුබ අනාගතයක්.(හේ)

:       0       0

දර්ශන Thursday, 16 October 2014 12:04 PM

පුළුවන් නම් තව තැන් කීහිපයක මේ වගේ තැන් හැදුවානම් නරකද?(හේ)

:       0       0

රත්න Thursday, 16 October 2014 12:04 PM

මේක හැදුනම කට්ටිය ඉක්මනට යයි.(හේ)

:       0       0

නදීර Thursday, 16 October 2014 12:04 PM

සාර්ථක වේවා. ඉක්මනින් ඉදිවේවා.(හේ)

:       0       0

විකි Thursday, 16 October 2014 12:04 PM

ඉතා හොඳයි. (ස)

:       0       0

දිලිනි Friday, 17 October 2014 01:54 AM

ඇතුල්කෝට්ටේ හන්දියෙත් එකම තදබදයක්. ඒකටත් පිළියමක් යෙදුවොත් හොඳයි. (නි)

:       0       0

ඉසාක් Friday, 17 October 2014 01:54 AM

ඉතා හොඳ කටයුත්තක් (නි)

:       0       0

සුජිත් Friday, 17 October 2014 11:12 AM

මෙවගේ ප්‍රතිථල ගන්න නම් අපේ ජනාධිපති තුමාට තව කාලයක් දෙන් ඔනේ (අ)

:       0       0

දිසානායක Saturday, 18 October 2014 09:48 AM

කොච්චර හයිවේ හැදුවත් වැඩක් නැහැ. ඒ වගේ යන්න සල්ලි ගන්න නිසා පොඩි මිනිස්සු යන්නේ සාමාන්‍ය පාරවල් වලම තමා (නදී)

:       0       0

සමීර Wednesday, 15 October 2014 10:42 AM

පාලම හදන එකනම් හොදයි.ඒත් අනතුරු වැඩි වෙයි.(හේ)

:       0       0

රංජන් Tuesday, 14 October 2014 10:36 AM

ලොකු දෙයක්.ඉක්මනටම කරන්න.(හේ)

:       0       0

සුනේත්‍රා Tuesday, 14 October 2014 10:38 AM

ශ්‍රී ලංකාවට අවශ්‍ය වනුයේ අධිවේගී මාර්ග නොව ඉතා හොඳ පොදු ප්‍රවාහන පද්ධතියකි. එමගින් දැනට පාරවල්වල ඇති පුද්ගලික වාහන ගණන අඩකින්වත් අඩුකරගත හැකි අතර වැඩිපුර හෝ විශාල මාර්ගවල අවශ්‍යතාවයක් ඇති නොවනු ඇත. (නි)

:       0       0

සමන්ජය Tuesday, 14 October 2014 11:33 AM

මෙය කොළඹ නගරයේ වාහන තද බදයට ඉතාම හොඳ විසදුමක්. ඉතා ඉක්මනින් අවසන් කරන්න ශක්තිය ලැබේවා.(හේ)

:       0       0

දයා අළහකෝන් Tuesday, 14 October 2014 12:25 PM

සංවර්ධනය හොඳයි. නමුත් හිසට වහළක් නැති අසරණ පවුල් කීයක් නම් සිටීද? මේවා ගැනත් අවධානය යොමුකරන්න (නි)

:       0       0

විරාජ් Wednesday, 15 October 2014 02:10 AM

පුදුමයි චීනය ගාවාගත්තේ නැති එක (නි)

:       0       0

ඇන්ජෙලෝ Wednesday, 15 October 2014 02:39 AM

කොච්චර පාරවල් හැදුවත් විනයක් නැති රියැදුරන් ඉන්න රටක තදබදය අඩුවක් නොමැත (නි)

:       0       0

අමර දත්ත Wednesday, 15 October 2014 07:10 AM

දයා අලහකෝන් ,මේ පාළම යට ගෙවල් හදාගෙන මිනිස්සුන්ට පදිංචි වෙන්න පුළුවන් , එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි . ගෙවල් අඩුම තරමේ 10000 මේක යට හදන්න පුළුවන් , කොහොමද අපේ වැඩ ?(දිල්)

:       0       0

අමර Wednesday, 15 October 2014 07:10 AM

මේ පාලම යට ගෙවල් හදාගෙන මිනිස්සුන්ට පදිංචි වෙන්න පුළුවන් , එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි . ගෙවල් අඩුම තරමේ.(හේ)

:       0       0

චින්තක Wednesday, 15 October 2014 07:16 AM

තදබදය නැති කරන්න පොදු ප්‍රවාහනය දියුණු කළානම් තව පාරවල් ඔය තරම් ඕන වෙන්නේ නෑ නේද?(හේ)

:       0       0

සම්පත් Wednesday, 15 October 2014 10:42 AM

පාළම හැදුනම අපේ අය තවත් වාහන වලින් ඉගිල්ලෙන්න යයිද දන්නේ නෑ.(හේ)

:       0       0

රංජන් Tuesday, 14 October 2014 10:35 AM

මේ පාලම ඉදිකිිරීම තුළින් වාහන තදබදයට හොද විසදුමක් ලබා ගත හැකි වෙයි.(හේ)

:       0       0

සමීර Wednesday, 15 October 2014 10:42 AM

අපගේ රියදුරු මහත්ම මහත්මීන්ගේ මාර්ග නීති හා විනය තව හොඳ වෙන්න වෙයි ඔය වගේ මාර්ග පාවිච්චි කරන්න.(හේ)

:       0       0

සමීර Wednesday, 15 October 2014 10:47 AM

අපේ රියදුරන්ගේ විනය හදන්නේ නැතුව මාර්ග හැදුවට වැඩක් වෙන්නේ නෑ.(හේ)

:       0       0

ශාන් Wednesday, 15 October 2014 04:35 PM

රත්නපුර නගරය මගහැර යන්න පුලුවන් පුළුල් මාර්ගයකුත් ඉතා වැදගත්.(හේ)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 15 October 2014 06:35 PM

මෙම වැඩසටහන ඉතාමත්ම හොඳයි. නමුත් උමං දුම්රිය හා වාහන මාර්ග පද්ධතියකට කොළඹ නගරය සකසාලීම අනාගත ප්‍රවාහන සැළැස්මකට රුකුලක් වේවි නේද? (නි)

:       0       0

බන්දු කරාපිටිය Wednesday, 15 October 2014 08:00 PM

කිසිදා පිටරටකට පයගසා නැති,මෙවැනි මාර්ග දැකලා නැති කෙනෙක් කියනවා පාලම යට ගෙවල් හදන්න පුළුවන් කියලා....? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 16 October 2014 02:37 AM

මේ ගුවන් මාර්ගය හදන එක ඉතා අවශ්‍ය දෙයක්. ඒ වගේම හැකි ඉක්මනින් කඩුවෙල මංසන්දියට ගුවන් පාලමක් හදලා දුන්නොත් ඉතා වටිනවා.උදේට සවසට මෙම හන්දියේ ඇතිවන වාහන තදබදය නිසා නව නුවර පාරේ සහ කැලණිය දෙස සිට එන වාහන, බියගම බණ්ඩාරවත්ත හන්දියේ සිට බත්තරමුල්ල දෙස සිට එන වාහන, පිට්ටුගල ප්‍රදේශයේ සිට කොළඹ පහළ පාරේ එන වාහන, වැලිවිට හේවාගම සිට සහ රත්නපුර, අවිස්සාවේල්ල දෙස සිට එන වාහන බෝමිරිය වෙලේ හන්දිය ප්‍රදේශයේ සිට නතරකරගෙන විනාඩි 45 ක් පැයක් පමණ ඉන්න වෙනවා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 16 October 2014 02:42 AM

හොඳ වැඩක්. ඉක්මනින් නිම කරන්න. ඒවගේම කඩුවෙල හතරමං හන්දියටත් ගුවන් පාලමක් හදලා දෙන්න. උදේට සවසට මෙම හන්දිය පසුකරන්න විනාඩි 45 ක් පැයක් පමණ ගතවෙනවා. එතරම් වාහන තදබදයක් තියෙන්නේ. (නි)

:       0       0

උපාලි Thursday, 16 October 2014 06:12 AM

දිනපතා වැඩිවන වාහන තදබදයට මෙය ඉතා හොඳ විසදුමක් වේවි. පාරවල් වල කාපට් කන්නද කියන මිනිසුන් මෙයටද උඩින් පාරවල් කන්නද කියා අසාවි. (ස)

:       0       0

කෝලිත Thursday, 16 October 2014 06:19 AM

ඔය පාරවල් වල කාපට් කන්නද. උඩින් පාරවල් කන්නද .සංවර්ධනේ කන්නද. (ස)

:       0       0

දුනිදු Thursday, 16 October 2014 10:05 AM

ඉක්මනින් වෙනවනම් හොදයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site