X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


පාරවල් ගැන දැනගන්න 1968ට කතා කරන්න

මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරු මධ්‍යස්ථානය හා 1968 ක්ෂණික දුරකතන ඇමතුම් සේවාව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් විවෘත කැරිණි.

1968 අංකයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය සහ මහාමාර්ග අමාත්‍යංශය පිළිබඳ ඕනෑම තොරතුරක් ක්ෂණිකව ලබා ගැනීමේ හැකියාව ඇතැයි එම අමාත්‍යංශය කියයි.

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති පාලම්, මහාමාර්ග, අධිවේගීමාර්, ව්‍යාපෘති, මාර්ග පද්ධතිය ගැන අධ්‍යාපන තොරතුරු, විවිධ ප්‍රදේශවලට ඇති දුර හා ගතවන කාලය පිළිබඳ තොරතුරු ආදි එම අංකයෙන් දැන ගත හැකි බවත්, ව්‍යාපෘතිවල සිදුවන අක්‍රමිකතා පිළිබඳ දැනුම් දිය හැකි බවත් අමාත්‍යංශය සඳහන් කරයි.

Z07A8818-ed-copy



අදහස් (0)

පාරවල් ගැන දැනගන්න 1968ට කතා කරන්න

විදානේ Thursday, 05 May 2016 12:48 AM

බොහොම හොඳ වැඩක්. (නි)

:       0       0

ටෙනිසන් Thursday, 05 May 2016 12:48 AM

මේ සේවාව අඛණ්ඩවම එකලෙස ක්‍රියාත්මක වුණොත් හොඳයි (නි)

:       0       0

ජනිත Thursday, 05 May 2016 02:33 AM

ඉතා හොඳ ආරම්භයක්. දැනුම්දීම් සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග සහ ප්‍රතිචාර තිබීම ඉතා වැදගත්. (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Friday, 06 May 2016 02:20 AM

පාරවල් ගැන අහගන්න මේ අංකයට කතා කරන්න අවශ්‍යමද? ලංකාවේ හැමෝම ලංකාවේ පාරවල් ගැන හොඳටම දන්නවා ඇතිනේ. විදේශිකයෝ නොවන සියල්ලෝම ලංකාවේ පාරවල්වල ගමන් බිමන් ගිය උදවිය නොවේද? (නි)

:       0       0

චන්දන Friday, 06 May 2016 02:29 AM

බොහොම හොඳ වැඩක්. එහෙනම් කතා කරලම බලන්නකෝ (නි)

:       0       0

චන්දන Friday, 06 May 2016 02:40 AM

බොහොම හොඳ වැඩක්. නමුත් කතා කරලාම බලන්නකෝ. මගේ පළමු උත්සාහය මිනිත්තු 18යි. දෙවන උත්සාහය මිනිත්තු 23යි. අත්හැරලාම දැම්මා (නි)

:       0       0

සේනක Friday, 06 May 2016 03:48 PM

දැන් ඕනෑ කෙනෙකුට 1918 අමතා අදාළ ඕනෑ තොරතුරක් දැනගන්න පුළුවන්නේ එහෙනම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site