අයවැයෙන් යෝජනා කළ පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 6 කට අද (24) මධ්‍යම රාත්‍රියේ සිට උපරිම මිලක් ක්‍රියාත්මක වන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
ඒ අනුව ආනයනික හාල්මැස්සන් කිලෝවක් සඳහා රුපියල් 410 ක්, පරිප්පු වර්ග කිලෝවක් සඳහා රුපියල් 169ක්, දේශීය නිෂ්පාදිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් සඳහා රුපියල් 295 ක් හා කිලෝවේ පැකට්ටුවක් සඳහා රුපියල් 735 ක්, කට්ට කරවල කිලෝ එකක් රුපියල් 1100ක්, සාලයා කරවල කිලෝවක් රුපියල් 425 ක් සහ කඩල කිලෝවක් රුපියල් 169ක් ලෙස උපරිම මිලකට යටත්වේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාරිභෝගික භාණ්ඩ 6කට උපරිම මිල සීමා අද සිට
අතුල Wednesday, 02 December 2015 01:50 AM
හොඳයි බලමුකෝ (නි)
මහීන් Thursday, 10 December 2015 12:03 PM
රටේම ඉන්න දූෂිතයෝ ඔක්කොම පාර්ලිමේන්තුවට යවලත් අපේ අම්බරු ජනතාවට නොමිලයේ තණකොළ පුන්නක්කු ටිකක් ලබාදෙන වැඩපිළිවෙලක් මේ අයවැයෙන්වත් සකස්කළේ නැහැනේ (නි)
සඳුන් Thursday, 10 December 2015 05:10 AM
බඩු අඩුකළ එක ගැන සතුටු වෙන්න , නිකන් කන්න ජිවත් වෙන්න එපා බඩු කියපු විදියට අඩු නැත්නම් අපේ යුතුකම තමා එ්කට හරියන ක්‍රියා මාර්ගයක් ගන්න එක නාරද ඔය අඩු කරපු බඩු එදිනෙදා පාවිච්චි වෙන දේවල් ඒ වුණාට කරවලම කන්න ඕනේ නෑ මහින්ද බලු කෑම අඩු කළාම ඔය කියන්නේ ඔක්කොම බලු කෑම කන්න කියලද නිකන් කිසිම ආණ්ඩුවකට කඩේ යන්න එපා ලැබිච්ච දේ ගෙන සතුටු වෙන්න (බ)
සහන් Monday, 07 December 2015 01:57 PM
ජයවේවා! (නි)
කුමාර Monday, 07 December 2015 01:55 PM
ඒ වුණාට ගන්න ගියාම මේ මිලට නැහැනේ (නි)
මාරි Monday, 07 December 2015 01:51 PM
තායිලන්තයේ හාල්මැස්සේ විකුණන්න බෑ (බ)
නාරද Sunday, 06 December 2015 05:04 PM
අත්‍යවශ්‍ය භාණ්ඩ 6 කින් තුනක්ම කරවල. ඒ කියන්නේ එදිනෙදා කනබොන ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලින් සියයට පනහක්ම කරවල ... හරිම පුදුමයක් නේද? (ස)
නාරද Sunday, 06 December 2015 04:56 PM
ඒ කියන්නේ එදිනෙදා කනබොන ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලින් සියයට පනහක්ම අඩුකරවලා. හරිම පුදුමයක් නේද? (නි)
ප්‍රසන්න Saturday, 05 December 2015 05:22 AM
අජිත් ඔයාට මෙම පත්තරය කියවන්න ලොකු වැඩි. ඔයාගේ අදහස් ළමා පුවත් පතකට දාන්න. (ර)
කපිල Saturday, 05 December 2015 05:22 AM
මිල අඩුවෙනවානම් අනේ හොඳයි. (ර)
රුවන් Saturday, 05 December 2015 02:32 AM
මේකත් සුහද කොකා පෙන්වීමක්. (නි)
විපුල Wednesday, 02 December 2015 09:51 AM
කට්ට කරවල ග්රෑම් 250 තිබුණේ රුපියල් 250/- දැන් එකත් මුදලාලිලා උපරිම මිලට අරගෙන යයි.(ම)
අජිත් කරුණාරත්න Wednesday, 02 December 2015 01:50 AM
අනේ මන්දා? අපේ මිනිසුන්ට බඩු මිල අඩුකළත් වැරදියි. වැඩිකළත් වැරදියි. මොකක්හරි ඇදයක්ම තමයි කියන්නේ. (නි)
අශෝක Wednesday, 25 November 2015 03:22 AM
දැන් ඉතින් හාල්මස්සන්ට වැලි දාලා, කරවලවලට වතුර දාලා කඩල වලට ගල් දාලා දෙනවා මිනිසුන්ට .(රේ)
අමල් Monday, 30 November 2015 10:06 AM
හොඳ වැඩක්. (ර)
සිරිපාල Monday, 30 November 2015 10:10 AM
කොහොමහරි බඩුමිල අඩු වෙනවා නම් ඒ ඇති. (ර)
තිස්ස Saturday, 28 November 2015 09:34 AM
ඔය අඩුකළ බඩු තියෙන්නේ මොන කඩේද? (නි)
පෙරේරා Thursday, 26 November 2015 05:53 PM
මේ වැඩෙන් ඔය භාණ්ඩ හිඟ තත්වයකුත් එන්න ඉඩ තියෙනවා.(රේ)
ඇසළ Wednesday, 25 November 2015 01:27 PM
ආප්ප වලට මිල පාලනයක් නැද්ද.? (අ)
ළහිරු Wednesday, 25 November 2015 11:35 AM
එහෙනම් දහම් ඔයා වැලිත් එක්ක හල්මස්සෝ කන්න එතකොට ලේසින (අ)
ලහිරු Wednesday, 25 November 2015 11:31 AM
එහෙනම් දහම් ඔයා වැලිත් එක්ක හල්මස්සෝ කන්න එතකොට ලේසිනෙ. (අ)
දහම් Wednesday, 25 November 2015 10:26 AM
රෝහණ, ඔයා පොඩි බබෙක්ද? ගමේ ගෘහණියක් හාල්මැස්සන් 100 ගන්න හොඳ කඩ හොයා හොයා යන්න ඕනේ කියලද කියන්නේ. (බ)
රෝහණ කුමාර් මෙන්ඩිස් Wednesday, 25 November 2015 09:20 AM
හාල්මැස්සන්ට කරවලට වැලි දානවද කියල පරිබෝගිකයෝ බලල ගන්න ඕනි තමන්ට විශ්වාසී තැනකින් .නැත්නම් අදාළ තැන්වලට වාර්තා කරන්න.අඩු කළාමත් කච කචේ නේ දැන් (බ)
ඇසළ Wednesday, 25 November 2015 04:13 AM
ආප්පෙක උපරිම සිල්ලර මිල කීයද.?.(රේ)
ඇසළ Wednesday, 25 November 2015 04:13 AM
ආප්පෙක උපරිම සිල්ලර මිල කීයද.?.(රේ)
ඇසළ Wednesday, 25 November 2015 04:09 AM
ආප්පෙක උපරිම සිල්ලර මිල කීයද..(රේ)