පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ නව වෙබ් අඩවිය මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ අතින් මුදල් අමාත්‍යාංශයේදී පසුගියදා දියත් කෙරුණි.
පාරිභෝගිකයන්ගේ ගනුදෙනු වඩාත් පහසු කරවීම සහතික කිරීමක් ලෙස භාෂා ත්‍රිත්වයෙන්ම පීපල්ස් ලීසිං සමාගමේ වෙබ් අඩවිය නැවත දියත්කිරීමේ අවස්ථාවට මහජන බැංකුව හා පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධීකාරී ෂමින්ද්‍ර මර්සිලින් යන මහත්වරු සහභාගී වූහ.
පීපල්ස් ලීසිං සමාගමේ නිල වෙබ් අඩවිය මෙසේ නැවත දියත් කෙරුණේ පසුගිය මැයි 31 වැනි දිනට යෙදී තිබූ එම 25වන සංවත්සරය වෙනුවෙනි.
පීපල්ස් ලීසිං සමාගමේ වෙබ් අඩවිය දියත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේ පීපල්ස් ලීසිං සමාගම සැමවිටම යමක් වෙනස් ආකාරයට සිදුකිරීමට මූලාරම්භය ලබාදෙන සමාගමක් බවය.
‘ඩිජිටල් ලෝකයෙන් ලැබෙන තාක්ෂණික පහසුකම් නිවැරදිව භාවිතා කරමින් මෙම නව තත්ත්වය හමුවේ සම්ප්‍රදායෙන් පිට පැන පීපලස් ලීසිං සමාගම කටයුතු කරන ආකාරය සෙසු ආයතනවලටත් කදිම ආදර්ශයක්.’ යැයි රාජ්‍ය ඇමති කබ්රාල් මහතා තවදුරටත් පැවසීය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පීපල්ස් ලීසිං නව වෙබ් අඩවිය දියත් කෙරේ