X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


පුත්තලමටත් ගුවන් තොටක්

පුත්තලම පාලවියේ නව ගුවන්තොටක් ඉදිකිරීම සඳහා රජය රුපියල් කෝටි 75ක් වැය කිරීමට යයි.

මේ සඳහා හෙක්ටයාර 26ක ඉඩම් රජයට අත්පත් කරගැනීමට නියමිතය. අභ්‍යන්තර ගුවන් ගමන් සංවර්ධනයට ද සංචාරක ව්‍යාපාරය ඇතුළු දේශීය කර්මාන්ත වැඩිදියුණු කිරීම රජයේ අරමුණයි.

මඩකලපුව ගුවන්තොට පිළිසකර කිරීමට රජය රුපියල් කෝටි 20ක් වැය කිරීමට යයි.

 

 



අදහස් (0)

පුත්තලමටත් ගුවන් තොටක්

පද්මප්‍රිය Friday, 01 July 2016 06:05 PM

මෙය අනවශ්‍ය දෙයක්. මේවායේ වියදම් බදු වශයෙන් අනාගතයේදී දුප්පත් මිනිසුන්ටයි ගෙවන්න වෙන්නේ. (නි)

:       0       0

ආසිරි Tuesday, 28 June 2016 12:53 PM

ඔය ගුවන් තොටුපල හදන තැන නාය යන පැතිවල මිනිස්සුන්ට ගෙවල් හදලා දුන්නොත් නරකද?

:       0       0

පාලිත Tuesday, 28 June 2016 12:53 PM

දැන් ගුවන් තොටුපලවල් හැදුවා කියලා මිනිස්සු යයිද?(හේ)

:       0       0

රමේෂ් Tuesday, 28 June 2016 12:53 PM

බොරු වැඩනේ මේ.(හේ)

:       0       0

රොෂේන් Tuesday, 28 June 2016 12:50 PM

පුත්තලමේ නෙමේ රටේ කොයි කොනේ හැදුවත් මිනිස්සුන්ට සල්ලි තියෙනවද ඕො වල යන්න එන්න මේ තියෙන ජීවන බරත් එක්ක.(හේ)

:       0       0

මිනිපෙ Wednesday, 29 June 2016 08:31 PM

මේ අනවශ්‍ය රජයේ වියදම් වලට එරෙහිව දැවැන්ත පෙත්සමක් පටන්ගත යුතුවේ. (නි)

:       0       0

ප්‍රබෝද Wednesday, 29 June 2016 09:58 PM

තේරුමක් නැති වැඩක්. මිනිසුන්ට වාහන ගන්න බැරිවෙන්න බදු ගහලා හේතුව විදියට කිව්වේ පාරේ වාහන වැඩියි කියලානේ. ඉතින් ඒවාට විකල්ප හොයන්නේ නැතුව මොකටද මේ බොරු වැඩ. හොඳ අධිවේගී මාර්ග වලින් ලංකාව ලේසියෙන්ම ආවරණය කරන්න පුළුවන් පැය 3-4කින් යාපනේ ඉදන් ගාල්ලට යන්න වුණත්. එතකොට ලංකාවට තවත් අලුතින් ගුවන් තොටුපළවල් ඕනෑ වෙන්නේ නැහැ (නි)

:       0       0

නිලාන් Thursday, 30 June 2016 12:32 AM

මම නම් කියන්නේ නුවර පැත්තේ වරායකුත් හදන්න ඕනෑ. (නි)

:       0       2

ඉන්දු Thursday, 30 June 2016 08:42 AM

ඕකෙත් ඉතින් ලුණු හරි කරවල හරි වේලන්න පුළුවන් වෙයිනෙ.. වී වේලන්න නම් අපිට දැන් එකක් තියෙනවනේ..(බ)

:       0       0

මිනිපෙ Thursday, 30 June 2016 03:57 PM

ලෙඩක්, මරණයක් වුණාම ඇළ, දොළ, එ්දණ්ඩු තරණය කරන පිටිසර ගම්මාන තිබෙන රටේ, ගුවන් තොටුපළවල් සෑම තැනකම. (නි)

:       0       0

ටෙහාන් Friday, 01 July 2016 03:23 AM

මේවට කොහෙන් හිනාවෙන්නද මන්දා

:       0       0

අරුණ Friday, 01 July 2016 11:07 AM

එච්චරයි දැන් අඩු. (නි)

:       0       0

බුද්ධික Tuesday, 28 June 2016 12:53 PM

අඩු මුදලකට අභ්‍යන්තර මගී ප්‍රවාහන ගුවන් සේවාවක් ආරම්භ කරන්න.(හේ)

:       0       0

කමනි Saturday, 02 July 2016 06:46 AM

දැන් කාර් වල ගණන් බැලුවහම ලගදිම ගුවන් යානාවල මිලට වඩා වැඩිවෙයි. (ර)

:       0       0

ජයරත්න Monday, 04 July 2016 02:06 PM

පාන් නැත්නම් කේක් කාපන් කිව්ව වගේ කාර් නැත්නම් ප්ලේන් අරගනිල්ලා කියලනේ මේ අභ්‍යන්තර ගුවන් ගමන් සංවර්ධනය කරන්න හදන්නේ. (බ)

:       0       0

ජයරත්න Monday, 04 July 2016 02:06 PM

පාන් නැත්නම් කේක් කාපන් කිව්ව වගේ කාර් නැත්නම් ප්ලේන් අරගනිල්ලා කියලනේ මේ අභ්‍යන්තර ගුවන් ගමන් සංවර්ධනය කරන්න හදන්නේ. (ර)

:       0       0

කුමාර Wednesday, 06 July 2016 04:34 AM

මේවා නිකන් බොරු වැඩ (නි)

:       0       0

ද සිල්වා Wednesday, 06 July 2016 07:38 AM

පුත්තලමේ ඉඳල කටුනායකට එන්න ගත වෙන්නේ ඉතා කෙටි කාලයකි , අනාගතේදී මෙම ගුවන් තොටුපලත් අර ගුවන්යානා නොඑන ගුවන්තොටුපලවල ලිස්ට් එකට එකතුවේවි , මඩකලපුවේ සහ පලාලි ගුවන් තොට සංවර්ධනය කිරීම හොන්ද දෙයකි (ම)

:       0       0

ඉන්දික Wednesday, 06 July 2016 10:34 PM

අදහස් පළකරන බොහෝ දෙනා කරුණු නොවටහාගත් සෙයකි. මෙය ජාත්‍යන්තර ගුවන් තොටක් නොව, රට තුළ ගුවන් ගමන් සඳහා පමණි. සංචාරක කර්මාන්තයට මුල්තැනක් දෙන රටක මෙවන් ගුවන් තොටවල් අවශ්‍ය වේ (නි)

:       0       0

නිරූ Thursday, 07 July 2016 09:18 AM

ඉක්මනින් ලුනුයි බුරුවෝයි ප්‍රවාහනය කරන්න වෙන්න ඇති....(බ)

:       0       0

ලලිත් Friday, 08 July 2016 10:42 PM

ඉස්සරහට සරුංගලයක්වත් යවන්න බැරිවෙයි ඕවායේ හැපෙන්නේ නැතුව (නි)

:       0       0

අනුර Saturday, 09 July 2016 08:23 AM

මෙතන කමෙන්ට් කරන අය කියන ඒවා කරන්න බැහැ මේක අලුත් වැඩක්. (ර)

:       0       0

සපු Sunday, 10 July 2016 12:08 PM

රටේ බදු මුදල් වලින් නැතිව,පොලියට නැතිව, දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා ගව රැලක් ඔක්කොටම කන්න දෙන්නේ සෞදි වලින් අම්මල එවන සල්ලිවලින් (බ)

:       0       0

ප්‍රියන්ත Sunday, 10 July 2016 05:36 PM

ගුවන් යානා වලට වැට් ගැහුවේ නැත්තේ ඒකයි එහෙනම්. ඇල්ටෝ එක විකුණලා ඉන්දියාවෙන් කුඩා ගුවන් යානාවක් ගන්න ඕනෑ. (නි)

:       0       0

සම්පත් Monday, 27 June 2016 11:09 AM

මේ පැත්තට ගුවන් තොටුපලක් ඕනේත් නෑ.(හේ)

:       0       0

අශෝක Sunday, 26 June 2016 07:21 AM

එයාර් ලංකාව වහනව රටට හිමි ගුවන් යානා ගත් මිලකුත් බොහෝ වැඩි මෙහෙම කියපු අය තොටුපල හදන හැටි අනේ බලව් පුදුමයි දිව දෙකක හැටි! (බ)

:       0       0

ශාන්ත Sunday, 26 June 2016 02:36 PM

හදල තියන මත්තල ප්‍රයෝජනයට ගන්න සැලසුමක් නැති රජයට අැයි තවත් මේ වගේ ගුවන් තොටුපොළවල් හදන්නේ? කොමිස් ගහන්නද ? (බ)

:       0       0

උපාලි Monday, 27 June 2016 06:01 AM

මට නම් මේ ව්‍යාපෘතියේ වරදක් පේන්නේ නෑ. ජාත්‍යන්තර ගුවන් තොටක් නොවේ නේ කාටත් ප්‍රයෝජනවත් වෙයි (බ)

:       0       0

දිලුම් Monday, 27 June 2016 08:01 AM

හරියට ප්‍රවාහන සේවය හදන්නේ නෑ. ගුවන් තොට හදන්නේ රට ඇතුලේ අහසින් යන්න වෙන්න ඇති නැතුව අපිටනම් දැන් බස් එකේ යන්නවත් අතේ සතේ නෑ ආර්ථික ප්‍රතිපත්ති නිසා. (බ)

:       0       0

දිලුම් Monday, 27 June 2016 08:17 AM

හරියට ප්‍රවාහන සේවය හදන්නේ නෑ. මේවා කරලා වැඩක් වෙයිද.? (ර)

:       0       0

පසිදු Monday, 27 June 2016 10:38 AM

දැන් හැමතැනම ගුවන් තොටුපලවල් හදන්නද හදන්නේ.(හේ)

:       0       0

පෙරේරා Monday, 27 June 2016 10:39 AM

මේ එකක්ම මගී සේවාවකුත් ආරම්භ කරන්න.(හේ)

:       0       0

බෙනට් Monday, 27 June 2016 10:42 AM

පුත්තලමේ නෙමෙයි ඕක හදන්න ඕන . පොලොන්නරුවෙයි ඕක හදන්න ගැලපෙනම ස්ථානය . පොළොන්නරුවේ ලොකු ගුවන් තොටුපොළක් හැදුවොත් ත්‍රිකුණාමලේ , යාපනේ ජනතාවටත් එන්න පහසුයි .එතකොට විශේෂයෙන්ම යාපනයට ගුවන් තොටුපොළක් අවශ්‍ය වෙන්නේ නැහැ . අනික යාපනේ ජනතාවට පමණක් රටේම ජනතාවගේ මුදල් වලින් යාපනේ ගුවන් තොටුපොළක් හදන එක කොහොමටවත් හරියන්නේ නැහැ . යාපනේ හැදුවොත් පොළොන්නරුවේ , අනුරපුරේ , ත්‍රිකුණාමලේ අවට ජනතාවට ලොකු දුරක් යන්න වෙනවා . පොළොන්නරුවේ හැදුවොත් යාපනේ , ත්‍රිකුණාමලේ , පොළොන්නරුවේ අනුරපුරේ , හලාවත නුවර ඕනෑම කෙනෙක්ට ඉක්මනට එතනට යා හැකියි . පුත්තලමේ හැදුවොත් මෙය අසාර්ථක වෙනවා . ගැලපෙනම තැන තමයි පොලොන්නරුව .(හේ)

:       0       0

බිනුර Monday, 27 June 2016 10:39 AM

හොදයි ඉතින්. (හේ)

:       0       0

සිතුම් Monday, 27 June 2016 10:42 AM

කාලයක් බැන්නා මත්තල ගුවන් තොටුපලට.දැන් තවත් එකක් හදනවා.(හේ)

:       0       0

විදුර Monday, 27 June 2016 11:09 AM

අපෝ ගුවන් තොටුපලවල් නම් ආයේ. බොරු වැඩනේ මේ.(හේ)

:       0       0

අශෝක ‍‍ Sunday, 26 June 2016 07:17 AM

'එයාර් ලංකා වහනවා, ගුවන්යානා ගත් මිලත් බොහෝ වැඩියි' මෙහෙම කියපු අය තොටුපල හදන හැටි. අනේ බලව් පුදුමයි දිව දෙකක හැටි! (නි)

:       0       0

ගාමිණි Monday, 27 June 2016 11:06 AM

පුත්තලමට එපා ඕක හදන්න.(හේ)

:       0       0

ලලිත් Monday, 27 June 2016 11:06 AM

ලංකාවේ දිස්ත්‍රික්ක 24ම ගුවන් තොටුපලවල් හදමුකෝ.(හේ)

:       0       0

ධනුෂ්ක Monday, 27 June 2016 11:10 AM

මත්තලින් ප්‍රයෝජනයක් ගත්තොත් නේද හොද?(හේ්)

:       0       0

ලලිත් Monday, 27 June 2016 11:06 AM

මේ වැඩේ ප්‍රතිඵලයක් නැහැ.(හේ)

:       0       0

තිලක් Monday, 27 June 2016 11:06 AM

එක පැත්තකින් බලද්දි හොදයි.(හේ)

:       0       0

සිරි Monday, 27 June 2016 09:32 PM

මත්තල හැදුවහම මෙයාලා මොනවද කිව්වේ? දැන් පුත්තලමේ හදන්න හදන්නේ මොකටද? (නි)

:       0       2

බමුණුසිංහ Monday, 27 June 2016 11:24 PM

පොළොන්නරුවෙයි ඕක හදන්න ගැළපෙනම ස්ථානය. මොකද හොඳ වී ගබඩාවක් පොළොන්නරුවට ඕනෑකර තිබෙනවා (නි)

:       0       0

ප්‍රියංකර Tuesday, 28 June 2016 10:55 AM

වෙනස නොපෙනෙන බොහෝ අයට තමුන් ලියන්නෙ මොනවාද නොදැන නොලියා යමක් දැනගෙන ලිවීම පොදු යහපතට පෙරලේ. ඉතින් මෙම ගුවන් තොට සුදුසු වන්නේ අනුරාධපුර නගරයට බව දැනගනිමු. (ර)

:       0       0

ජයසිංහ Tuesday, 28 June 2016 11:01 AM

වෙනස නොපෙනෙන බොහෝ අයට තමුන් ලියන්නේ මොනවාද නොදැන නොලියා, යමක් දැනගෙන ලිවීම පොදු යහපතට හොඳයි. (නි)

:       0       0

ලලිත් Tuesday, 28 June 2016 12:50 PM

මේ වගේ පුංචි රටකට ගැලපෙනවද?(හේ)

:       0       0

නලීන් Tuesday, 28 June 2016 12:53 PM

කරන්න හදන දේ හොදයි. ඒත් මේ දේ කාලෝචිතද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site